DCC' Battle Of Fire

DCC' Battle Of Fire 𝗗𝗲𝗻𝗶𝘆𝗮𝘆𝗮 𝗖𝗲𝗻𝘁𝗿𝗮𝗹 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗶𝗮𝗻'𝘀 𝗕𝗮𝘁𝘁𝗹𝗲 𝗼𝗳 𝗙𝗶𝗿𝗲

𝗖𝗮𝗹𝗹 or 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗳𝗼𝗿 𝗠𝗼𝗿𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
𝗧𝗵𝗮𝗿𝗶𝗻𝗱𝘂 𝟬𝟳𝟳𝟳𝟵𝟴𝟴𝟮𝟯𝟱
𝗖𝗵𝗶𝗻𝘁𝗵𝗮𝗸𝗮 𝟬𝟳𝟭𝟳𝟲𝟮𝟲𝟵𝟲𝟵
𝗘𝘀𝗵𝗮𝗻 𝟬𝟳𝟭𝟲𝟯𝟱𝟰𝟰𝟭𝟳

16/04/2026

DCC' Battle Of Fire 2026

🔥 𝗕𝗔𝗧𝗧𝗟𝗘 𝗢𝗙 𝗙𝗜𝗥𝗘 2026 🔥🏏 𝗗𝗮𝘆 & 𝗡𝗶𝗴𝗵𝘁 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗧𝗼𝘂𝗿𝗻𝗮𝗺𝗲𝗻𝘁✨ 𝗣𝗿𝗼𝘂𝗱𝗹𝘆 𝗦𝗽𝗼𝗻𝘀𝗼𝗿𝗲𝗱 𝗕𝘆 ✨🛒 𝗗𝗲𝗻𝗶𝘆𝗮𝘆𝗮 𝗠𝗲𝗴𝗮 𝗦𝗮𝗹𝗲👤 𝗠𝗿. 𝗔𝗷𝗶𝘁𝗵 𝗠𝘂𝘁𝗵𝘂𝗸𝘂𝘁𝘁...
10/04/2026

🔥 𝗕𝗔𝗧𝗧𝗟𝗘 𝗢𝗙 𝗙𝗜𝗥𝗘 2026 🔥
🏏 𝗗𝗮𝘆 & 𝗡𝗶𝗴𝗵𝘁 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗧𝗼𝘂𝗿𝗻𝗮𝗺𝗲𝗻𝘁

✨ 𝗣𝗿𝗼𝘂𝗱𝗹𝘆 𝗦𝗽𝗼𝗻𝘀𝗼𝗿𝗲𝗱 𝗕𝘆 ✨
🛒 𝗗𝗲𝗻𝗶𝘆𝗮𝘆𝗮 𝗠𝗲𝗴𝗮 𝗦𝗮𝗹𝗲
👤 𝗠𝗿. 𝗔𝗷𝗶𝘁𝗵 𝗠𝘂𝘁𝗵𝘂𝗸𝘂𝘁𝘁𝗶

𝗬𝗼𝘂𝗿 𝗴𝗲𝗻𝗲𝗿𝗼𝘂𝘀 𝘀𝘂𝗽𝗽𝗼𝗿𝘁 𝗽𝗹𝗮𝘆𝘀 𝗮 𝘃𝗶𝘁𝗮𝗹 𝗿𝗼𝗹𝗲 𝗶𝗻 𝗺𝗮𝗸𝗶𝗻𝗴 𝘁𝗵𝗶𝘀 𝗲𝘃𝗲𝗻𝘁 𝗮 𝗴𝗿𝗮𝗻𝗱 𝘀𝘂𝗰𝗰𝗲𝘀𝘀. 🙌

🙏 𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝘃𝗲𝗿𝘆 𝗺𝘂𝗰𝗵 𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 𝘀𝗽𝗼𝗻𝘀𝗼𝗿𝘀𝗵𝗶𝗽!

📍 𝗢𝗿𝗴𝗮𝗻𝗶𝘇𝗲𝗱 𝗯𝘆: 𝗗𝗲𝗻𝗶𝘆𝗮𝘆𝗮 𝗖𝗲𝗻𝘁𝗿𝗮𝗹 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗢𝗹𝗱 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁𝘀’ 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻

🔥 𝗕𝗔𝗧𝗧𝗟𝗘 𝗢𝗙 𝗙𝗜𝗥𝗘 2026 🔥🏏 𝗗𝗮𝘆 & 𝗡𝗶𝗴𝗵𝘁 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗧𝗼𝘂𝗿𝗻𝗮𝗺𝗲𝗻𝘁✨ 𝗣𝗿𝗼𝘂𝗱𝗹𝘆 𝗦𝗽𝗼𝗻𝘀𝗼𝗿𝗲𝗱 𝗕𝘆 ✨🎂 𝗡𝗲𝘄 𝗗𝗲𝗻𝗶𝘆𝗮𝘆𝗮 𝗔𝘀𝗶𝗿𝗶 𝗖𝗮𝗸𝗲👤 𝗠𝗿. 𝗥𝗼𝘀𝗵𝗮𝗻 𝗪𝗶𝗷...
10/04/2026

🔥 𝗕𝗔𝗧𝗧𝗟𝗘 𝗢𝗙 𝗙𝗜𝗥𝗘 2026 🔥
🏏 𝗗𝗮𝘆 & 𝗡𝗶𝗴𝗵𝘁 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗧𝗼𝘂𝗿𝗻𝗮𝗺𝗲𝗻𝘁

✨ 𝗣𝗿𝗼𝘂𝗱𝗹𝘆 𝗦𝗽𝗼𝗻𝘀𝗼𝗿𝗲𝗱 𝗕𝘆 ✨
🎂 𝗡𝗲𝘄 𝗗𝗲𝗻𝗶𝘆𝗮𝘆𝗮 𝗔𝘀𝗶𝗿𝗶 𝗖𝗮𝗸𝗲
👤 𝗠𝗿. 𝗥𝗼𝘀𝗵𝗮𝗻 𝗪𝗶𝗷𝗲𝘀𝗶𝗻𝗴𝗵𝗲

𝗬𝗼𝘂𝗿 𝗴𝗲𝗻𝗲𝗿𝗼𝘂𝘀 𝘀𝘂𝗽𝗽𝗼𝗿𝘁 𝗽𝗹𝗮𝘆𝘀 𝗮 𝘃𝗶𝘁𝗮𝗹 𝗿𝗼𝗹𝗲 𝗶𝗻 𝗺𝗮𝗸𝗶𝗻𝗴 𝘁𝗵𝗶𝘀 𝗲𝘃𝗲𝗻𝘁 𝗮 𝗴𝗿𝗮𝗻𝗱 𝘀𝘂𝗰𝗰𝗲𝘀𝘀. 🙌

🙏 𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝘃𝗲𝗿𝘆 𝗺𝘂𝗰𝗵 𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 𝘀𝗽𝗼𝗻𝘀𝗼𝗿𝘀𝗵𝗶𝗽!

📍 𝗢𝗿𝗴𝗮𝗻𝗶𝘇𝗲𝗱 𝗯𝘆: 𝗗𝗲𝗻𝗶𝘆𝗮𝘆𝗮 𝗖𝗲𝗻𝘁𝗿𝗮𝗹 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗢𝗹𝗱 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁𝘀’ 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻

🔥 𝗗𝗖𝗖 𝗕𝗔𝗧𝗧𝗟𝗘 𝗢𝗙 𝗙𝗜𝗥𝗘 𝟮𝟬𝟮𝟲 🔥⚡𝗗𝗮𝘆 & 𝗡𝗶𝗴𝗵𝘁 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗧𝗼𝘂𝗿𝗻𝗮𝗺𝗲𝗻𝘁 🏏👨‍⚖️ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗨𝗺𝗽𝗶𝗿𝗲𝘀 𝗣𝗮𝗻𝗲𝗹𝗦𝗮𝗺𝗮𝗻 𝗟𝗶𝘆𝗮𝗻𝗮𝗴𝗲 • 𝗕𝘂𝗱𝗱𝗵𝗶𝗸𝗮 𝗝𝗮𝘆𝗮𝘄𝗮𝗿...
08/04/2026

🔥 𝗗𝗖𝗖 𝗕𝗔𝗧𝗧𝗟𝗘 𝗢𝗙 𝗙𝗜𝗥𝗘 𝟮𝟬𝟮𝟲 🔥⚡
𝗗𝗮𝘆 & 𝗡𝗶𝗴𝗵𝘁 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗧𝗼𝘂𝗿𝗻𝗮𝗺𝗲𝗻𝘁 🏏

👨‍⚖️ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗨𝗺𝗽𝗶𝗿𝗲𝘀 𝗣𝗮𝗻𝗲𝗹
𝗦𝗮𝗺𝗮𝗻 𝗟𝗶𝘆𝗮𝗻𝗮𝗴𝗲 • 𝗕𝘂𝗱𝗱𝗵𝗶𝗸𝗮 𝗝𝗮𝘆𝗮𝘄𝗮𝗿𝗱𝗮𝗻𝗮 • 𝗝𝗮𝗻𝗶𝘁𝗵 𝗨𝗱𝗮𝘆𝗮𝗻𝗴𝗮

⚡ Get ready for an electrifying cricket experience!

📅 Stay tuned for the action

16th April 2026 Central College Ground

𝗧𝗲𝗮𝗺 1990 𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝘁𝗼 𝘁𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 🔥𝗧𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 𝗼𝗳 𝗙𝗶𝗿𝗲 𝗗𝗖𝗖 -2026🔥දෙනියාය මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය මව් සංගමයේ ක්‍රීඩා අංශ...
01/04/2026

𝗧𝗲𝗮𝗺 1990 𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝘁𝗼 𝘁𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 🔥

𝗧𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 𝗼𝗳 𝗙𝗶𝗿𝗲 𝗗𝗖𝗖 -2026🔥

දෙනියාය මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය මව් සංගමයේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික දිවා රාත්‍රී ක්‍රිකට් තරඟාවලිය මෙවරත් 2026 අප්‍රේල් මස 16 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම තරඟාවලිය සංවිධානය කිරීමේ මූලික අරමුණු කිහිපයකි.

01. පාසලේ ක්‍රීඩා අංශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම.

02. පාසලේ විවිධ කණ්ඩායම්වලට අයත් ආදි ශිෂ්‍යයන් අතර සහයෝගීතාවය සහ සුහදතාවය තවදුරටත් වර්ධනය කිරීම.

03. විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔප්නැංවීමටත්, පාසලට අවශ්‍ය පහසුකම් ලබාදීම.

❗කණ්ඩායම් ලියාපදිංචිය සහ වයස් සීමාවන් පිළිබඳව පිළිබඳ විශේෂ උපදෙස්❗

🛑තරගාවලියට සහභාගී වන කණ්ඩායම් නිර්මාණය කිරීමේදී පහත සඳහන් වයස් සීමාවන් සහ නීති රීති අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගත යුතුය.🛑

👥 කණ්ඩායම් සාදා ගැනීම.

📌1985 වර්ෂයට පෙර උපන් ආදි සිසුන්.
✅1985 වර්ෂයට පෙර උපන් ඕනෑම වර්ෂයක ආදි සිසුන්ට එකිනෙකා හා එක්වී මිශ්‍ර කණ්ඩායම් (Combined Teams) නිර්මාණය කරගත හැක.

❎1985 සහ ඉන්පසු උපන් ආදි සිසුන්.
මෙම වයස් කාණ්ඩයේ ආදි සිසුන්ට ඉහත සඳහන් (1985 පෙර) කණ්ඩායම් සමඟ එක්වී ක්‍රීඩා කළ නොහැක.
⭕ ඔවුන් තම උපන් වර්ෂයට (Year Group) අදාළ සාමාජිකයන්ගෙන් පමණක් සමන්විත කණ්ඩායම් නිර්මාණය කරගත යුතුය. (උදා: 1990 කණ්ඩායම, 1995 කණ්ඩායම ලෙස)

🚫දැනට පාසලේ ඉගෙනුම ලබන කිසිදු ශිෂ්‍යයෙකුට මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවසර නොමැත. මෙය ආදි සිසුන් සඳහාම පමණක් වෙන්වූ තරගාවලියකි.

වැඩි විස්තර සඳහා පහත දුරකතන අංක අමතන්න.

0777988235 (තරිඳු)
0717626969 (චින්තක)
0716354417 (එෂාන්)

සංවිධානය - දෙනියාය මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය

𝗧𝗲𝗮𝗺 1993 𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝘁𝗼 𝘁𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 🔥𝗧𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 𝗼𝗳 𝗙𝗶𝗿𝗲 𝗗𝗖𝗖 -2026🔥දෙනියාය මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය මව් සංගමයේ ක්‍රීඩා අංශ...
01/04/2026

𝗧𝗲𝗮𝗺 1993 𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝘁𝗼 𝘁𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 🔥

𝗧𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 𝗼𝗳 𝗙𝗶𝗿𝗲 𝗗𝗖𝗖 -2026🔥

දෙනියාය මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය මව් සංගමයේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික දිවා රාත්‍රී ක්‍රිකට් තරඟාවලිය මෙවරත් 2026 අප්‍රේල් මස 16 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම තරඟාවලිය සංවිධානය කිරීමේ මූලික අරමුණු කිහිපයකි.

01. පාසලේ ක්‍රීඩා අංශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම.

02. පාසලේ විවිධ කණ්ඩායම්වලට අයත් ආදි ශිෂ්‍යයන් අතර සහයෝගීතාවය සහ සුහදතාවය තවදුරටත් වර්ධනය කිරීම.

03. විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔප්නැංවීමටත්, පාසලට අවශ්‍ය පහසුකම් ලබාදීම.

❗කණ්ඩායම් ලියාපදිංචිය සහ වයස් සීමාවන් පිළිබඳව පිළිබඳ විශේෂ උපදෙස්❗

🛑තරගාවලියට සහභාගී වන කණ්ඩායම් නිර්මාණය කිරීමේදී පහත සඳහන් වයස් සීමාවන් සහ නීති රීති අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගත යුතුය.🛑

👥 කණ්ඩායම් සාදා ගැනීම.

📌1985 වර්ෂයට පෙර උපන් ආදි සිසුන්.
✅1985 වර්ෂයට පෙර උපන් ඕනෑම වර්ෂයක ආදි සිසුන්ට එකිනෙකා හා එක්වී මිශ්‍ර කණ්ඩායම් (Combined Teams) නිර්මාණය කරගත හැක.

❎1985 සහ ඉන්පසු උපන් ආදි සිසුන්.
මෙම වයස් කාණ්ඩයේ ආදි සිසුන්ට ඉහත සඳහන් (1985 පෙර) කණ්ඩායම් සමඟ එක්වී ක්‍රීඩා කළ නොහැක.
⭕ ඔවුන් තම උපන් වර්ෂයට (Year Group) අදාළ සාමාජිකයන්ගෙන් පමණක් සමන්විත කණ්ඩායම් නිර්මාණය කරගත යුතුය. (උදා: 1990 කණ්ඩායම, 1995 කණ්ඩායම ලෙස)

🚫දැනට පාසලේ ඉගෙනුම ලබන කිසිදු ශිෂ්‍යයෙකුට මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවසර නොමැත. මෙය ආදි සිසුන් සඳහාම පමණක් වෙන්වූ තරගාවලියකි.

වැඩි විස්තර සඳහා පහත දුරකතන අංක අමතන්න.

0777988235 (තරිඳු)
0717626969 (චින්තක)
0716354417 (එෂාන්)

සංවිධානය - දෙනියාය මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය

𝗧𝗲𝗮𝗺 1999 𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝘁𝗼 𝘁𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 🔥𝗧𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 𝗼𝗳 𝗙𝗶𝗿𝗲 𝗗𝗖𝗖 -2026🔥දෙනියාය මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය මව් සංගමයේ ක්‍රීඩා අංශ...
31/03/2026

𝗧𝗲𝗮𝗺 1999 𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝘁𝗼 𝘁𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 🔥

𝗧𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 𝗼𝗳 𝗙𝗶𝗿𝗲 𝗗𝗖𝗖 -2026🔥

දෙනියාය මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය මව් සංගමයේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික දිවා රාත්‍රී ක්‍රිකට් තරඟාවලිය මෙවරත් 2026 අප්‍රේල් මස 16 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම තරඟාවලිය සංවිධානය කිරීමේ මූලික අරමුණු කිහිපයකි.

01. පාසලේ ක්‍රීඩා අංශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම.

02. පාසලේ විවිධ කණ්ඩායම්වලට අයත් ආදි ශිෂ්‍යයන් අතර සහයෝගීතාවය සහ සුහදතාවය තවදුරටත් වර්ධනය කිරීම.

03. විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔප්නැංවීමටත්, පාසලට අවශ්‍ය පහසුකම් ලබාදීම.

❗කණ්ඩායම් ලියාපදිංචිය සහ වයස් සීමාවන් පිළිබඳව පිළිබඳ විශේෂ උපදෙස්❗

🛑තරගාවලියට සහභාගී වන කණ්ඩායම් නිර්මාණය කිරීමේදී පහත සඳහන් වයස් සීමාවන් සහ නීති රීති අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගත යුතුය.🛑

👥 කණ්ඩායම් සාදා ගැනීම.

📌1985 වර්ෂයට පෙර උපන් ආදි සිසුන්.
✅1985 වර්ෂයට පෙර උපන් ඕනෑම වර්ෂයක ආදි සිසුන්ට එකිනෙකා හා එක්වී මිශ්‍ර කණ්ඩායම් (Combined Teams) නිර්මාණය කරගත හැක.

❎1985 සහ ඉන්පසු උපන් ආදි සිසුන්.
මෙම වයස් කාණ්ඩයේ ආදි සිසුන්ට ඉහත සඳහන් (1985 පෙර) කණ්ඩායම් සමඟ එක්වී ක්‍රීඩා කළ නොහැක.
⭕ ඔවුන් තම උපන් වර්ෂයට (Year Group) අදාළ සාමාජිකයන්ගෙන් පමණක් සමන්විත කණ්ඩායම් නිර්මාණය කරගත යුතුය. (උදා: 1990 කණ්ඩායම, 1995 කණ්ඩායම ලෙස)

🚫දැනට පාසලේ ඉගෙනුම ලබන කිසිදු ශිෂ්‍යයෙකුට මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවසර නොමැත. මෙය ආදි සිසුන් සඳහාම පමණක් වෙන්වූ තරගාවලියකි.

වැඩි විස්තර සඳහා පහත දුරකතන අංක අමතන්න.

0777988235 (තරිඳු)
0717626969 (චින්තක)
0716354417 (එෂාන්)

සංවිධානය - දෙනියාය මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය

🔥🔥 𝗗𝗖𝗖 𝗕𝗔𝗧𝗧𝗟𝗘 𝗢𝗙 𝗙𝗜𝗥𝗘 𝟮𝟬𝟮𝟲 🔥🔥Team Legend 'A' Welcome to the Battle. 🏏✨ 𝗨𝗟𝗧𝗜𝗠𝗔𝗧𝗘 𝗗𝗔𝗬 & 𝗡𝗜𝗚𝗛𝗧 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗘𝗫𝗣𝗘𝗥𝗜𝗘𝗡𝗖𝗘 ✨🏏📅 𝗗𝗔𝗧𝗘:...
30/03/2026

🔥🔥 𝗗𝗖𝗖 𝗕𝗔𝗧𝗧𝗟𝗘 𝗢𝗙 𝗙𝗜𝗥𝗘 𝟮𝟬𝟮𝟲 🔥🔥
Team Legend 'A' Welcome to the Battle.

🏏✨ 𝗨𝗟𝗧𝗜𝗠𝗔𝗧𝗘 𝗗𝗔𝗬 & 𝗡𝗜𝗚𝗛𝗧 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗘𝗫𝗣𝗘𝗥𝗜𝗘𝗡𝗖𝗘 ✨🏏

📅 𝗗𝗔𝗧𝗘: 16𝘁𝗵 𝗔𝗣𝗥𝗜𝗟 2026
📍 𝗩𝗘𝗡𝗨𝗘: 𝗗𝗘𝗡𝗜𝗬𝗔𝗬𝗔 𝗖𝗘𝗡𝗧𝗥𝗔𝗟 𝗖𝗢𝗟𝗟𝗘𝗚𝗘 𝗚𝗥𝗢𝗨𝗡𝗗

💥🔥 𝗣𝗢𝗪𝗘𝗥 • 𝗣𝗔𝗦𝗦𝗜𝗢𝗡 • 𝗔𝗖𝗧𝗜𝗢𝗡 🔥💥

⚡ 𝗗𝗢𝗡’𝗧 𝗠𝗜𝗦𝗦 𝗧𝗛𝗘 𝗕𝗜𝗚𝗚𝗘𝗦𝗧 𝗕𝗔𝗧𝗧𝗟𝗘 ⚡

🔥🔥 𝗗𝗖𝗖 𝗕𝗔𝗧𝗧𝗟𝗘 𝗢𝗙 𝗙𝗜𝗥𝗘 𝟮𝟬𝟮𝟲 🔥🔥🏏✨ 𝗨𝗟𝗧𝗜𝗠𝗔𝗧𝗘 𝗗𝗔𝗬 & 𝗡𝗜𝗚𝗛𝗧 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗘𝗫𝗣𝗘𝗥𝗜𝗘𝗡𝗖𝗘 ✨🏏📅 𝗗𝗔𝗧𝗘: 16𝘁𝗵 𝗔𝗣𝗥𝗜𝗟 2026📍 𝗩𝗘𝗡𝗨𝗘: 𝗗𝗘𝗡𝗜𝗬𝗔𝗬𝗔 𝗖𝗘𝗡𝗧𝗥...
30/03/2026

🔥🔥 𝗗𝗖𝗖 𝗕𝗔𝗧𝗧𝗟𝗘 𝗢𝗙 𝗙𝗜𝗥𝗘 𝟮𝟬𝟮𝟲 🔥🔥

🏏✨ 𝗨𝗟𝗧𝗜𝗠𝗔𝗧𝗘 𝗗𝗔𝗬 & 𝗡𝗜𝗚𝗛𝗧 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗘𝗫𝗣𝗘𝗥𝗜𝗘𝗡𝗖𝗘 ✨🏏

📅 𝗗𝗔𝗧𝗘: 16𝘁𝗵 𝗔𝗣𝗥𝗜𝗟 2026
📍 𝗩𝗘𝗡𝗨𝗘: 𝗗𝗘𝗡𝗜𝗬𝗔𝗬𝗔 𝗖𝗘𝗡𝗧𝗥𝗔𝗟 𝗖𝗢𝗟𝗟𝗘𝗚𝗘 𝗚𝗥𝗢𝗨𝗡𝗗

👨‍⚖️ 𝗠𝗔𝗧𝗖𝗛 𝗥𝗘𝗙𝗘𝗥𝗘𝗘
👉 Susantha Nanayakkara

💥🔥 𝗣𝗢𝗪𝗘𝗥 • 𝗣𝗔𝗦𝗦𝗜𝗢𝗡 • 𝗔𝗖𝗧𝗜𝗢𝗡 🔥💥

⚡ 𝗗𝗢𝗡’𝗧 𝗠𝗜𝗦𝗦 𝗧𝗛𝗘 𝗕𝗜𝗚𝗚𝗘𝗦𝗧 𝗕𝗔𝗧𝗧𝗟𝗘 ⚡

𝗧𝗲𝗮𝗺 1982 𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝘁𝗼 𝘁𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 🔥𝗧𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 𝗼𝗳 𝗙𝗶𝗿𝗲 𝗗𝗖𝗖 -2026🔥දෙනියාය මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය මව් සංගමයේ ක්‍රීඩා අංශ...
30/03/2026

𝗧𝗲𝗮𝗺 1982 𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝘁𝗼 𝘁𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 🔥

𝗧𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 𝗼𝗳 𝗙𝗶𝗿𝗲 𝗗𝗖𝗖 -2026🔥

දෙනියාය මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය මව් සංගමයේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික දිවා රාත්‍රී ක්‍රිකට් තරඟාවලිය මෙවරත් 2026 අප්‍රේල් මස 16 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම තරඟාවලිය සංවිධානය කිරීමේ මූලික අරමුණු කිහිපයකි.

01. පාසලේ ක්‍රීඩා අංශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම.

02. පාසලේ විවිධ කණ්ඩායම්වලට අයත් ආදි ශිෂ්‍යයන් අතර සහයෝගීතාවය සහ සුහදතාවය තවදුරටත් වර්ධනය කිරීම.

03. විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔප්නැංවීමටත්, පාසලට අවශ්‍ය පහසුකම් ලබාදීම.

❗කණ්ඩායම් ලියාපදිංචිය සහ වයස් සීමාවන් පිළිබඳව පිළිබඳ විශේෂ උපදෙස්❗

🛑තරගාවලියට සහභාගී වන කණ්ඩායම් නිර්මාණය කිරීමේදී පහත සඳහන් වයස් සීමාවන් සහ නීති රීති අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගත යුතුය.🛑

👥 කණ්ඩායම් සාදා ගැනීම.

📌1985 වර්ෂයට පෙර උපන් ආදි සිසුන්.
✅1985 වර්ෂයට පෙර උපන් ඕනෑම වර්ෂයක ආදි සිසුන්ට එකිනෙකා හා එක්වී මිශ්‍ර කණ්ඩායම් (Combined Teams) නිර්මාණය කරගත හැක.

❎1985 සහ ඉන්පසු උපන් ආදි සිසුන්.
මෙම වයස් කාණ්ඩයේ ආදි සිසුන්ට ඉහත සඳහන් (1985 පෙර) කණ්ඩායම් සමඟ එක්වී ක්‍රීඩා කළ නොහැක.
⭕ ඔවුන් තම උපන් වර්ෂයට (Year Group) අදාළ සාමාජිකයන්ගෙන් පමණක් සමන්විත කණ්ඩායම් නිර්මාණය කරගත යුතුය. (උදා: 1990 කණ්ඩායම, 1995 කණ්ඩායම ලෙස)

🚫දැනට පාසලේ ඉගෙනුම ලබන කිසිදු ශිෂ්‍යයෙකුට මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවසර නොමැත. මෙය ආදි සිසුන් සඳහාම පමණක් වෙන්වූ තරගාවලියකි.

වැඩි විස්තර සඳහා පහත දුරකතන අංක අමතන්න.

0777988235 (තරිඳු)
0717626969 (චින්තක)
0716354417 (එෂාන්)

සංවිධානය - දෙනියාය මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය

𝗧𝗲𝗮𝗺 1986 𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝘁𝗼 𝘁𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 🔥𝗧𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 𝗼𝗳 𝗙𝗶𝗿𝗲 𝗗𝗖𝗖 -2026🔥දෙනියාය මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය මව් සංගමයේ ක්‍රීඩා අංශ...
29/03/2026

𝗧𝗲𝗮𝗺 1986 𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝘁𝗼 𝘁𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 🔥

𝗧𝗵𝗲 𝗕𝗮𝘁𝘁𝗹𝗲 𝗼𝗳 𝗙𝗶𝗿𝗲 𝗗𝗖𝗖 -2026🔥

දෙනියාය මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය මව් සංගමයේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික දිවා රාත්‍රී ක්‍රිකට් තරඟාවලිය මෙවරත් 2026 අප්‍රේල් මස 16 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම තරඟාවලිය සංවිධානය කිරීමේ මූලික අරමුණු කිහිපයකි.

01. පාසලේ ක්‍රීඩා අංශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම.

02. පාසලේ විවිධ කණ්ඩායම්වලට අයත් ආදි ශිෂ්‍යයන් අතර සහයෝගීතාවය සහ සුහදතාවය තවදුරටත් වර්ධනය කිරීම.

03. විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔප්නැංවීමටත්, පාසලට අවශ්‍ය පහසුකම් ලබාදීම.

❗කණ්ඩායම් ලියාපදිංචිය සහ වයස් සීමාවන් පිළිබඳව පිළිබඳ විශේෂ උපදෙස්❗

🛑තරගාවලියට සහභාගී වන කණ්ඩායම් නිර්මාණය කිරීමේදී පහත සඳහන් වයස් සීමාවන් සහ නීති රීති අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගත යුතුය.🛑

👥 කණ්ඩායම් සාදා ගැනීම.

📌1985 වර්ෂයට පෙර උපන් ආදි සිසුන්.
✅1985 වර්ෂයට පෙර උපන් ඕනෑම වර්ෂයක ආදි සිසුන්ට එකිනෙකා හා එක්වී මිශ්‍ර කණ්ඩායම් (Combined Teams) නිර්මාණය කරගත හැක.

❎1985 සහ ඉන්පසු උපන් ආදි සිසුන්.
මෙම වයස් කාණ්ඩයේ ආදි සිසුන්ට ඉහත සඳහන් (1985 පෙර) කණ්ඩායම් සමඟ එක්වී ක්‍රීඩා කළ නොහැක.
⭕ ඔවුන් තම උපන් වර්ෂයට (Year Group) අදාළ සාමාජිකයන්ගෙන් පමණක් සමන්විත කණ්ඩායම් නිර්මාණය කරගත යුතුය. (උදා: 1990 කණ්ඩායම, 1995 කණ්ඩායම ලෙස)

🚫දැනට පාසලේ ඉගෙනුම ලබන කිසිදු ශිෂ්‍යයෙකුට මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවසර නොමැත. මෙය ආදි සිසුන් සඳහාම පමණක් වෙන්වූ තරගාවලියකි.

වැඩි විස්තර සඳහා පහත දුරකතන අංක අමතන්න.

0777988235 (තරිඳු)
0717626969 (චින්තක)
0716354417 (එෂාන්)

සංවිධානය - දෙනියාය මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය

Address

Main Street
Deniyaya
81500

Telephone

+94717626969

Website

Alerts

Be the first to know and let us send you an email when DCC' Battle Of Fire posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category