MG Fitness Center

MG Fitness Center Transform Your Body. Build Your Strength. Stay Consistent.

06/08/2026
🎉 100 Members Strong! 💪🔥මාසයක් වගේ කෙටි කාලයකින්ම MG FITNESS පවුලේ සාමාජිකයින් 100 සම්පූර්ණ කිරීමට හැකි වුණා! ❤️අපව විශ්...
24/07/2026

🎉 100 Members Strong! 💪🔥

මාසයක් වගේ කෙටි කාලයකින්ම MG FITNESS පවුලේ සාමාජිකයින් 100 සම්පූර්ණ කිරීමට හැකි වුණා! ❤️

අපව විශ්වාස කරලා අපිත් එක්ක මේ ගමන ආරම්භ කළ හැමෝටම හදවතින්ම ස්තූතියි. 🙏

මෙය ආරම්භයක් විතරයි... ඉදිරියට තවත් ශක්තිමත්, සෞඛ්‍ය සම්පන්න, සහ විශ්වාසයෙන් පිරුණු ගමනක් එකට යමු! 💯

Thank You for Being Part of MG FITNESS! 🏋️‍♂️

📍 MG FITNESS
Stronger Every Day. 💪🔥

24/07/2026

200kg💣
MG boys 💪🔥

20/07/2026

එන්න, Fit එකේ හැඩ වෙන්න❤️💪
📱Contact: 0761265965


09/07/2026

Fit වෙන set එක💪🔥




Fit වෙන්න Set වෙන්න🤝
28/06/2026

Fit වෙන්න Set වෙන්න🤝

🥬 දෙනියායට ප්‍රථම වරට! වෙනසක් සමඟින් ‘SUPER HEALTHY’ 🥬

නිරෝගී සිරුරකට, යහපත් සෞඛ්‍යයකට හැමදාමත් ආශා කළ, නමුත් දෙනියාය නගරය තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සොයා ගැනීමට අපහසු වූ ඔබට මෙන්න සුභ ආරංචියක්! 😍

ඔබේ ඒ විශාල අඩුපාඩුව සම්පූර්ණ කරමින්, ශරීරයට හිතකර, නැවුම් සහ පෝෂණීය ආහාර රැසක් රැගෙන 'SUPER HEALTHY' අප ළඟදීම ඔබ වෙත පැමිණෙනවා! 🍇🥑🌶️

ලස්සනට, නිරෝගීව ඉන්න කැමති, තමන්ගේ කෑම පිඟාන ගැන සැලකිලිමත් වෙන දෙනියායේ අපේම ආදරණීය පාරිභෝගිකයින් වෙනුවෙන් තමයි අපේ මේ අලුත් ආරම්භය. 🎯

✨ COMING SOON! (ළඟදීම බලාපොරොත්තු වන්න)

අපෙන් ඔබට ලැබෙන්න ඕන මොන වගේ සෞඛ්‍ය සම්පන්න ආහාරද?
ඔබේ ප්‍රියතම Healthy Food මොනවාද?
ඔබේ අදහස්, යෝජනා සහ බලාපොරොත්තු පහතින් Comment කරලා අපිට කියන්න. 💬👇 ඔබේ අදහස් අපිට ගොඩක් වටිනවා!

Fitness නැත්නම් මොක තිබ්බත් වැඩක් නෑ🤌
20/06/2026

Fitness නැත්නම් මොක තිබ්බත් වැඩක් නෑ🤌

18/06/2026

ටික ටික Fit වෙන අපේ Set එක🔥💪

Address

Main Street
Deniyaya
81500

Website

Alerts

Be the first to know and let us send you an email when MG Fitness Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share