Kirilipana Cricket Club

Kirilipana Cricket Club Never Give Up ��

Happy Wedding Life 💖Sameera chathuranga 🧡🫂
20/08/2026

Happy Wedding Life 💖
Sameera chathuranga 🧡🫂

24/07/2026

කිරිලිපන - උඩනාපුර මාර්ගය පවුල් 300 කට වැඩි පිරිසක් දිනපතා යන එන මෙම මාර්ගය සංවර්දනය වන්නේ කවදාද.කිසිදු දේශපාලන පක්ශයකින...
18/05/2026

කිරිලිපන - උඩනාපුර මාර්ගය
පවුල් 300 කට වැඩි පිරිසක් දිනපතා යන එන මෙම මාර්ගය සංවර්දනය වන්නේ කවදාද.කිසිදු දේශපාලන පක්ශයකින් වත් මෙය සිදු වන්නේ නැත්තේ ඇයි.මිනිසුන්ගේ වටිනා චන්දය පමනක් ගන්න බොරු පොරොන්දු දී යන එන මාර්ගය පිලිසකර ගැනීමට බලදාරීන්ගේ නෙත් යොමු වේවා..

03/12/2025

සහන යාත්‍රා 🇱🇰
අපේ වුන් වෙනුවෙන් අපේ උන් 🩵🙏
මේ සදහා සහොයෝගය දැක්වූ කිරිලිපන අපේ කොල්ලො ටිකට සහ නන් අයුරින් දායක වූ හැමෝටම ගොඩක් පින් 🥰🙏
මේ වගේ වචන ඇහෙද්දි ඇත්තටම සතුටුයි උබල ගැන

Address

Deniyaya

Website

Alerts

Be the first to know and let us send you an email when Kirilipana Cricket Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share