Malmi Thilanga Dancing Academy

  • Home
  • Malmi Thilanga Dancing Academy

Malmi Thilanga Dancing Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Malmi Thilanga Dancing Academy, Dance School, S. De. S. Jayasinghe Hall, .

මල්මි තිලංගා ගුරුතුමිය විසින් කොළඹ උතුර කොට්ඨාසයේ දරුවන් උදෙසා අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් පවත්වනු ලැබූ ...
11/09/2026

මල්මි තිලංගා ගුරුතුමිය විසින් කොළඹ උතුර කොට්ඨාසයේ දරුවන් උදෙසා අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් පවත්වනු ලැබූ සම්මන්ත්‍රණය......
#උතුරුකොළඹ #නර්තන

🩰 මල්මී තිලංගා රංගායතනයේ තවත් නව ඇරඹුමක්...! 🩰පහතරට නර්තන පන්තියපහතරට සාම්ප්‍රදායික නර්තන කලාවේ අභිමානය නීතිගරුකව සහ නිව...
03/06/2026

🩰 මල්මී තිලංගා රංගායතනයේ තවත් නව ඇරඹුමක්...! 🩰
පහතරට නර්තන පන්තිය
පහතරට සාම්ප්‍රදායික නර්තන කලාවේ අභිමානය නීතිගරුකව සහ නිවැරදිව ප්‍රගුණ කරන්න ඔබත් අදම එකතු වන්න.

📅 දිනය සහ වේලාව:
දිනය: 2026 ජූනි 04 වන දින (බ්‍රහස්පතින්දා)

වේලාව: පස්වරු 4.30 සිට 6.30 දක්වා

📍 ස්ථානය:
දෙහිවල පින්වත්ත පුරාණ විහාරස්ථානය

👥 කා හටද?
6 ශ්‍රේණියෙන් ඉහළ නර්තනයට ලැදි ඕනෑම අයෙකු සඳහා සහභාගී විය හැකිය.

💎 සුවිශේෂී කරුණු:
🎓 ක්ෂේත්‍රයේ දක්ෂ හා පළපුරුදු ප්‍රවීණ ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලබයි.

🎟️ ඇතුලත්වීමේ ගාස්තු නොමැත! (මල්මී තිලංගා රංගායතනයේ සිසුන් සඳහා පමණි)

👕 පන්තිය සඳහා මල්මී තිලංගා රංගායතන නිල පුහුණු ඇඳුම් කට්ටලය (Training Kit) භාවිතා කළ යුතුය.

✨ පහතරට නර්තන කලාවේ චමත්කාරය අත්විඳින්නට කැමති ඔබ සැමට අපෙන් උණුසුම් ආරාධනා...!

සංවිධානය:

මල්මී තිලංගා රංගායතනය
#පහතරට #නර්තනකලාව #දෙහිවල #ගල්කිස්ස #නුගේගොඩ #රත්මලාන #මල්මිතිලංගාරංගායතනය

මෙවර උසස්පෙළ විභාගයෙන් නර්තනය විෂය ඇතුළු අනෙකුත් විෂයන් සඳහා ඉහළ ප්‍රතිඵල ලබාගත් අපේම දරුවන්ට උණුසුම් සුභ පැතුම්.......
01/04/2026

මෙවර උසස්පෙළ විභාගයෙන් නර්තනය විෂය ඇතුළු අනෙකුත් විෂයන් සඳහා ඉහළ ප්‍රතිඵල ලබාගත් අපේම දරුවන්ට උණුසුම් සුභ පැතුම්.......

මෙතෙක් අප හට දැනම් දී ඇති ප්‍රතිඵල අනුව 2025 අ.පො.ස උසස් පෙළ විභාගය සදහා නර්තන විෂය ධාරාව ඔස්සේ මුහුණ දුන් අප රංගායතනයේ ...
01/04/2026

මෙතෙක් අප හට දැනම් දී ඇති ප්‍රතිඵල අනුව 2025 අ.පො.ස උසස් පෙළ විභාගය සදහා නර්තන විෂය ධාරාව ඔස්සේ මුහුණ දුන් අප රංගායතනයේ දු දරුවන් විශිෂ්ඨ ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව ඉතාමත් සතුටින් දැනුම් දෙමු.තවත් ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇත.මෙතක් ලැබු ප්‍රතිඵල අනුව එම කඩඉම විශිෂ්ඨ ලෙස ජයගත් අප රංගායතනයේ දූ පුතුන්ට හා ලක්වාසී සියලු දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම් මෙලෙස එක් කරමු ❤🙏💐
#2025

Address

S. De. S. Jayasinghe Hall

10350

Opening Hours

Friday 03:30 - 18:30
Saturday 08:00 - 18:30

Telephone

+94761968965

Website

Alerts

Be the first to know and let us send you an email when Malmi Thilanga Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Malmi Thilanga Dancing Academy:

Shortcuts

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share