Baby - බේබි

Baby - බේබි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Baby - බේබි, Colombo.

❤🤗
15/09/2025

❤🤗

16/03/2025

මාත් දවසක අක්කා කෙනෙක් යලුකරගන්නවා 🌝😚

පිරිමින්ගේ ඇස් වලින් කදුලු වැටෙන්න,හොද නෑ බං.හැමෝම හිතන්නේ දුර්වලයි කියලා,අඩන්න හේතු දාහක් තියෙද්දිත්,උන් කරන්න ඕනේ සේරම...
31/01/2025

පිරිමින්ගේ ඇස් වලින් කදුලු වැටෙන්න,
හොද නෑ බං.
හැමෝම හිතන්නේ දුර්වලයි කියලා,
අඩන්න හේතු දාහක් තියෙද්දිත්,
උන් කරන්න ඕනේ සේරම පපුව අස්සේ දරාගෙන,
මොකුත් උනේ නෑ වගේ හිනා වෙලා ඉන්න එක.

ඒත්,

6 වසරේ පිරිමි ලමයෙක් නැති බැරි කමට,
ඉරුනු සපත්තු දෙකක් දාගෙන පාසලට යද්දි,
අනිත් අය විහිලු කරද්දි,
කදුලු පිරෙන පුංචි පිරිමි ලමයි මං දැකලා තියෙනවා.

මොන්ටිසෝරි කාලේ ඉදං A/L වෙනකල්,
එකට හිටපු යාලුවා ඈත් වෙද්දි,
කදුලු පිරෙන පොඩි තරුණ පිරිමි ලමයි මං දැකලා තියෙනවා.

Campus ඇවිත් වියදම් වැඩි වෙද්දි,
ගෙදරට කියාගන්න බැරුව උදේට Lectures ගිහිං,
රෑට part time ජොබ් කරලා,
හොස්ටල් එකට ඇවිත් හොරෙන් කදුලු පිහදාන,
තරුන හයිය පිරිමි ලමයි මං දැකලා තියෙනවා.

තෝරා ගැනීම් කොතෙක් තිබුනද,
එකම ගැහැනු ලමයෙක්ට ආදරේ කරලා,
ඒ affair එක නතර වෙද්දි,
කදුලු පිරෙන පිරිමි ලමයි මං දැකලා තියෙනවා.

තමංගේ පලවෙනි ලමයා මේ ලොකෙට බිහි කරද්දි,
තමංගේ බිරිදගේ වේදනව දැකලා,
කදුලු පිරෙන ස්වාමිපුරුෂයන් මං දැකලා තියෙනවා.

පොඩි කාලේ ඉදං බෝනික්කෙක් වගේ තමංගේ දුවව ලොකු මහත් කරලා,
විවහා වෙලා ගෙදරින් යද්දි,
කදුලු පිරෙන තාත්තලා මං දැකලා තියෙනවා.

අවුරුදු ගානක් එකට ජීවත් වෙලා,
තමාට කලිං මිය යන වයසක බිරිඳ දැකලා,
කදුලු පිරෙන වයසක සීයලා මං දැකලා තියෙනවා.

ඉතිං මට අහන්න තියෙන්නේ,
පිරිමි ඒ සේරම පපුව අස්සේ හිර කරගන්න ඕනෙද?
ඒ පිරිමින්ගේ ඇස්වලට කදුලු පිරෙන එක දුර්වල කමක්ද?

😂
31/01/2025

😂

12/11/2022

#අම්මා ❤🥺

Follow us Baby - බේබි

 #සුදු_මහත්තයෙක් 🤍😍Follow us Baby - බේබි
12/11/2022

#සුදු_මහත්තයෙක් 🤍😍

Follow us Baby - බේබි

පපුතුරේ උනුහුම ❤🥺🌏Follow us Baby - බේබි
12/11/2022

පපුතුරේ උනුහුම ❤🥺🌏

Follow us Baby - බේබි

Happiness is being with you ❤🥺Follow Baby - බේබි
12/11/2022

Happiness is being with you ❤🥺

Follow Baby - බේබි

මෙන්න News 😂👍
12/11/2022

මෙන්න News 😂👍

Address

Colombo

Telephone

+94785488226

Website

Alerts

Be the first to know and let us send you an email when Baby - බේබි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Baby - බේබි:

Share