Cric with Shen

Cric with Shen Cricket 🔥
Writter 🪡

🔴 Post Title: ශ්‍රී ලංකා - එංගලන්ත T20 සටනට අපේ සංයුතිය මොන වගේ වෙයිද? 🏏🇱🇰 vs 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿Cric with Shen වෙතින් තබන පළමු සටහන...
28/01/2026

🔴 Post Title: ශ්‍රී ලංකා - එංගලන්ත T20 සටනට අපේ සංයුතිය මොන වගේ වෙයිද? 🏏🇱🇰 vs 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
Cric with Shen වෙතින් තබන පළමු සටහනයි මේ!
එංගලන්තය වගේ ප්‍රබල කණ්ඩායමක් එක්ක අපේ රටේදී තරග කරද්දී ජයග්‍රහණය තීරණය කරන ප්‍රධානම සාධකය වෙන්නේ කණ්ඩායම් සංයුතිය. විශේෂයෙන්ම එංගලන්තයේ "Aggressive" ක්‍රීඩා විලාසයට මුහුණ දෙන්න නම් අපේ පැත්තෙන් පන්දු යැවීම වගේම පිතිකරණයේ ලොකු ගැඹුරක් තියෙන්න ඕනේ.

අපි හැමෝම බලන් ඉන්නේ ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - එංගලන්ත T20 සටන දිහා. ඒත් ඊට කලින් දඹුල්ලේදී පකිස්ථානයට එරෙහිව ක්‍රීඩා කරපු මේ විශේෂ කණ්ඩායම ගැන අපි කතා කරන්නම ඕනේ. මම හිතනව Sl vs pak t20 wining xi එක්ක පළවෙනි තරඟය ක්‍රීඩා කරාවි කියලා.

1.පැතුම් නිස්සන්ක.

2.කමිල් මිශාර

3.කුසල් මෙන්ඩිස්

4.දනංජය ද සිල්වා

5.චරිත් අසලන්ක

6.දසුන් ශානක

7.ජනිත් ලියනගේ

8.වනිදු හසරන්ග

9.එශාන් මාලිංග/දුශ්මන්ත චමීර

10.මහීශ් තීක්ශන

11.මතීශ පතිරණ


⭐ නමුත් මම හිතනවා වනිදු හසරනන්ගව No.4 වගේ ක්‍රීඩා කරානම් ඔහුගෙන් මීට වඩා පිතිකරණය පැත්තෙන් කණ්ඩායමට ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

⭐ දුශ්මන්ත චමීර injury එකෙන් recovery වෙලා කියලා දැනගන්න ලැබෙනවා ඔහුගේ ස්ථානය සමඟ එශාන් මාලිංගට ලොකු තරඟාරිත්වයක් තිබෙනවා .

⭐ විස්සයි විස්ස තරඟ 3 පැවැත්වන්නෙ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාන්ගනයේදී.
පල්ලකැලේ තණතීරුව සාමාන්‍යයෙන් පිතිකරුවන්ට උචිත තණතීරුවක්.
මගෙ සංයුතිය අනුව පිතිකරුවන් 8 පමණ සිටිනවා එලබෙන ලෝක කුසලාන තරඟ පැවත්වන්නේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවෙ සම සත්කාරයෙන් .මෙම තරඟාවලිය කණ්ඩායම් දෙකටම වැදගත් වේවි දක්ෂතා අතරට එන්න .

ඔයාලා හිතන විදිහට ලංකාවේ Final 11 එකට අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕනේ ක්‍රීඩකයා කවුද? පල්ලෙහායින් Comment එකක් දාන්න. 👇
ක්‍රිකට් ලොවේ අලුත්ම තොරතුරු සහ ගැඹුරු විශ්ලේෂණ ඉදිරියටත් දැනගන්න Cric with Shen සමග එකතු වෙන්න!


.
.
.
.✍️ cric with shen

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Cric with Shen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category