Schools Cricket Banter Page

Schools Cricket Banter Page Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Schools Cricket Banter Page, Sports, Colombo.

මාලි අයියාගේ වැඩ 😎🔥
14/03/2026

මාලි අයියාගේ වැඩ 😎🔥

බංගලියො යන යන තැන ගූ කරනවා නේ 🫠ක්‍රීඩාවේ ජීව ගුනය ලෙප්ට් 💔
13/03/2026

බංගලියො යන යන තැන ගූ කරනවා නේ 🫠

ක්‍රීඩාවේ ජීව ගුනය ලෙප්ට් 💔

අපේ අලුත් හෙඩ් කෝච් 😎♥️
09/03/2026

අපේ අලුත් හෙඩ් කෝච් 😎♥️

කමිල් මිශාරයට කන් දෙක පොඩ්ඩක් ඇහුණා. ඌ තනියෙන් ඇපීල් කරා.හැබැයි පින්තුවා ඇවිල්ලා ඇහුවෙ සොයිසගෙන් 😂සොයිසට කැච් ගන්නත් බෑබ...
28/02/2026

කමිල් මිශාරයට කන් දෙක පොඩ්ඩක් ඇහුණා. ඌ තනියෙන් ඇපීල් කරා.හැබැයි පින්තුවා ඇවිල්ලා ඇහුවෙ සොයිසගෙන් 😂

සොයිසට කැච් ගන්නත් බෑ
බෝල් කරන්නත් බෑ
කන් ඇහෙන්නෙත් නෑ

ඌටම හරියන නායකයෙකුත් ඉද්දි සුපිරි කොමඩි ශෝ එකක් මේකනම් 😭😂😂

මොනා උනත් මාලිංගත් චාටර් වෙනවා 💔🫠
28/02/2026

මොනා උනත් මාලිංගත් චාටර් වෙනවා 💔🫠

තත්වේ බයානකයි 💔
28/02/2026

තත්වේ බයානකයි 💔

එකගයි 😂
27/02/2026

එකගයි 😂

WI 82-6(10)176-8(20) පැත්තකින් වාඩි කරවලා අපේ එව්න්ට පෙන්නන්න ඕන මැච්
26/02/2026

WI 82-6(10)

176-8(20) පැත්තකින් වාඩි කරවලා අපේ එව්න්ට පෙන්නන්න ඕන මැච්

ඊලග කෝච් වැඩ පටන් අරන් 🤡
26/02/2026

ඊලග කෝච් වැඩ පටන් අරන් 🤡

Condition නම් හොදට පුරුදුයි කියලා තේරුනා අද 🫠💔
25/02/2026

Condition නම් හොදට පුරුදුයි කියලා තේරුනා අද 🫠💔

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Schools Cricket Banter Page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category