SL Cricket official

SL Cricket official ක්‍රිකට් තොරතුරු සැනින් එසැනින් 🫵

04/09/2026

📍 Power Hitters ලා වැහි වැහැලා ඉන්න කොදෙව් දේශයේ CPL එකේ බෝල පළපු ලංකාවේ පිං කැපා කොහොමද ?

03/09/2026


📍 තමන්ට හම්බුණු තරඟේ වීරයා සම්මානයත් වෙන අයෙකුට දෙන්න තරම් නිහතමානි වුණ ශ්‍රීලංකා කාන්තා කණ්ඩායමේ නායිකා " චමරි අතපත්තු "
7/5 💪💪💪





30/08/2026

📌 කොළඹින් කිලෝමීටර් 200 ගාණක් දුරින් කාන්තා ක්‍රිකට් එකට ආවා
Chethana wimukthi කොහොමද 👏👏💪

📌 Debut එකේම Wicked 3යි 👏👏

29/08/2026

📌 මේ ඇතරලා තියෙන්නේ දෙවන ටෙස්ට් තරඟය බව දැන් තේරෙන්නේ 😰😰😰

📌 එකක් හරි ගත්තා නම් Serious එක 1-1 වෙන්න තිබ්බා 😰😰😰

📌 මේ Score card එක බැලුවාම පෙනෙන එකම දේ තමයි ඉණිම් දෙකම සෙල්ලම් කරලා තියෙන්නේ ක්‍රීඩකයෝ තුන් දෙනෙක් විතරයි කියන එක.📌 මැච...
28/08/2026

📌 මේ Score card එක බැලුවාම පෙනෙන එකම දේ තමයි ඉණිම් දෙකම සෙල්ලම් කරලා තියෙන්නේ ක්‍රීඩකයෝ තුන් දෙනෙක් විතරයි කියන එක.

📌 මැච් එකේ කට්ටිය මෙහෙම තමා වැඩකළේ 😬 👏👏

ලහිරු උදාර :- එනවා යනවා
කමිල් මිෂාර :- ටිකක් ඉදලා යනවා
පසිඳු සූරියබණ්ඩාර :- ලැජ්ජාවෙන් බේර ගන්න ගහනවා
ධනංජය ද සිල්වා :- දික්වැල්ලගේ කතා අහන්න ඉක්මනින්
යනවා
කමිඳු මෙන්ඩිස් :- අලුත් සෙට් එක එක්ක ගේම ඇදන්
යනවා
සොනාල් දිනූෂ :- දවස ගෙවෙන කල් ගේම ගහනවා
නිරෝෂන් දික්වැල්ල :- 6ක් ගහලා ipl යන්න හීන මවනවා
කේසර නුවන්ත :- ටීම් එකට ආව විදිහ කල්පනා කරනවා
ප්‍රභාත් ජයසූරිය :- Test power hitter in Srilanka
ලහිරු කුමාර :- ආතල් එකේ ලෑල්ල දාලා Support එක
දුන්නා
අසිත ප්‍රනාන්දු :- එනකොටම මැච් එක ඉවර වෙනවා

📌 නාගෙන හිටපු ටෙස්ට් මැච් එක ජය පරාජයෙන් තොරව නිමා කරන්න මාර ගේමක් ගහපු " සොනාල් දිනූෂ" උඹ නම් wow 👏👏👏👏
27/08/2026

📌 නාගෙන හිටපු ටෙස්ට් මැච් එක ජය පරාජයෙන් තොරව නිමා කරන්න මාර ගේමක් ගහපු
" සොනාල් දිනූෂ" උඹ නම් wow 👏👏👏👏

26/08/2026

📌 ආව මුල් කාලේ වගේ සුපිරි ඉණිමක් සමඟින් කමිඳු මෙන්ඩිස් අර්ධ ශකතයක් ලබා ගන්නවා.

📌 ජාමේ බේරගන්න පුළුවන් දැන්නම්






Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SL Cricket official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category