07/06/2022
🤗අමාරුවෙන් කරන වගාවට සතුන්ගෙන් කරදරද ?
🤗 වගා බිමට පැමිණෙන සතුන් පාවා හරින්න
වගේම අලි කරදර ඇති ප්‍රදේශ වල අලි බිය ගන්වන්න තවද ධීවර කටයුතු සදහාද භාවිතා කරන සෙන්සර් සිග්නල් ටෝච් .
🤗 ක්‍රියාකාරීත්වය = අඳුර වැටෙන විට සෙන්සරය මගින් ස්වයංක්‍රීයව දැල්වීම සිදුවේ උදෑසන නිවීයයි සාමාන්‍ය බැටරි 2ක් දැමිය යුතු අතර බැටරි ආයුකාලය මාස එක හමාරකට වඩා පවතී.
🤗 වර්ණ 2කින් යුතු ඉතා ඉහල ආලෝක තරංග නිකුත් කරයි රාත්‍රි පහන් වනතුරු නොකඩවා දැල්වේ.
🤗 එක් උපකරණයක් පචස් 25 ක් තරම් ඉඩකට සෑහේ.
🤗 මිල රු 1200/= ඕනෑම තැනකට ප්‍රවාහන ගාස්තු රු 250/=
ඇනවුම් කිරීමට send masege බොත්තම ඔබා ➡️ නම ➡️ලිපිනය ➡️ දුරකතන අන්කය ඇතුල් කරන්න⬇️⬇️⬇️ ☎️077 6281712