Fourth Umpire

Fourth Umpire Cricket Page
(1)

24/01/2026

ඒ බෝලේ කැපුණ විදිය නම්♥️👏

ටොප් ඕඩරේ ආපු උන් බෝල කාලා කාලා අවුට් වෙලා යද්දී ඌ කියලා මොනවා කරන්නද ? රන් රේට් එක වැඩි කරන්න ගිහින් අදත් කඩුල්ල දෙන්න ...
24/01/2026

ටොප් ඕඩරේ ආපු උන් බෝල කාලා කාලා අවුට් වෙලා යද්දී ඌ කියලා මොනවා කරන්නද ? රන් රේට් එක වැඩි කරන්න ගිහින් අදත් කඩුල්ල දෙන්න වුනා...

පව් මූ.. ඇත්තටම...💔 මේ නැති කරන්නේ ලොකු ඉනිම් ගහන්න පුළුවන් දක්ෂ මුල්පෙල පිතිකරුවෙක්ගේ අනාගතය...!

Well Played Pavan👏

24/01/2026

ගහන දවසට බඩු සුවර් ❤😚
අපි දිනනවා 🤍

23/01/2026

හැමදාමත් වගේ මේ තරගයෙත් අපිට වනිඳු නැති අඩුව දැනෙන්න දුන්නේ නැ.පන්දුවාර 10 ලකුණු 39කට දාලා කඩුලු 2ක් අරන් එයාට ලැබුණු අවස්ථාවට උපරිම සාධාරණයක් කරනවා. ❤️🇱🇰

අවාසනාවකට වනිඳු හසරංග නිසා කන්ඩායමේ දිගටම ක්‍රීඩා කරන්න ඔහුට ඉඩක් නැ.. 😢❤️

2016 Debut වෙලා තාම එක ශතකයක් වත් නැති දනන්ජය සිල්වා නොම්බර 4 , මොකක්ද මේකේ තේරුම 🤷‍♂️කවදාවත් ටීම් එකේ අනාගයක් හදන්නෙ නම...
23/01/2026

2016 Debut වෙලා තාම එක ශතකයක් වත් නැති දනන්ජය සිල්වා නොම්බර 4 , මොකක්ද මේකේ තේරුම 🤷‍♂️

කවදාවත් ටීම් එකේ අනාගයක් හදන්නෙ නම් නෑ. එකම තැටිය රත් කර කර ඉන්නවා😢

23/01/2026

ඒ කැච් එක 🥵⚡️

23/01/2026

Review of the month♥️🥺🫶🏻

23/01/2026

මෙන්ඩගෙ කීපින් නම් Next Level ♥️🥵🇱🇰

23/01/2026

අහන්න ආස News♥️🥺🇱🇰

මට ලැබුණු තරගයේ වීරයා සම්මානය මන් තාත්ත වෙනුවෙන් පිරිනමනාව ❤️🥹මගේ තාත්තගේ ආසාව වෙලා තිබ්බේ මම රටට ක්‍රීඩා කරනවා දකින්න න...
23/01/2026

මට ලැබුණු තරගයේ වීරයා සම්මානය මන් තාත්ත වෙනුවෙන් පිරිනමනාව ❤️🥹

මගේ තාත්තගේ ආසාව වෙලා තිබ්බේ මම රටට ක්‍රීඩා කරනවා දකින්න නමුත් මේ මේත කාලයේ ගත්තම ඇත්තටම අමාරු පීරියඩ් එකක් මට ගියේ.

සචිත් sir මට ගොඩාක් උදව් කල මේ මාස 03-04 ඇතුලෙ. මට කියන්න තියෙන්නේ හැමවෙලේම තරගය enjoy කරන ගමන් හම්බෙන අවස්ථාවෙන් කණ්ඩායමට හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

අනිවාරෙන් කියන්න ඕනි තාත්තා කොහෙහරි ඉඳන් බලන් ඉන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. මට පොඩි කාලේ ඉඳන් තාත්තා ගොඩක් උදව් කරා මේ තැනට එන්න.

මගේ තරගයේ වීරයා සම්මානය මන් තාත්තා වෙනුවෙන් පුදනවා ❤️🥹

දුනිත් වෙල්ලාලාගේ 🗣️🗣️🗣️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Fourth Umpire posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share