Mawbima Youth Club

Mawbima Youth Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mawbima Youth Club, Sports, colombo, Colombo.

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරනු ලබන  #මව්බිම  #යෞවන  #සමාජයේ මාසික රැස්වීම තරුණ නායක නිළධාරි ගාමී අලංකාර මහත...
25/08/2025

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරනු ලබන #මව්බිම #යෞවන #සමාජයේ මාසික රැස්වීම තරුණ නායක නිළධාරි ගාමී අලංකාර මහතාණන් ගේ හා යෞවන සමාජ දිස්ත්‍රික්ක සංවිධායක යශෝද්‍යා උමයංගනී මහත්මිය ඇතුළු සමාජික සාමාජිකයන් ගේ සහභාගීත්වයෙන් 2025.08.24. වන දින. කොළඹ හාවර්ඩ් විද්‍යාලය ශාලාවේ දී සාර්ථකව පැවැත්වින.

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල 2025 කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරනු ලබන මව්බිම යෞවන සමාජයේ පාපන්දු කණ්ඩායම සව...
20/08/2025

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල 2025 කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරනු ලබන මව්බිම යෞවන සමාජයේ පාපන්දු කණ්ඩායම සවුන්ඩර්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වූ ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වූ අවස්ථාව.ජය පරාජය කෙසේ වෙතත් මව්බිම යෞවන සමාජයේ ක්‍රිඩකයන් ලද අත්දැකීම් ජයග්‍රහණයකි.
සුබ පැතුම් ඔබ සියලු දෙනාටම.👏💐

14/08/2025
35 වන ජාතික යෞවන ක්‍රිඩා උළෙල -2025.කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරනු ලබන මව්බිම යෞවන සමාජයේ ක්‍රිකට් ක්‍රීඩා ...
10/08/2025

35 වන ජාතික යෞවන ක්‍රිඩා උළෙල -2025.
කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරනු ලබන මව්බිම යෞවන සමාජයේ ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම අද දින මුතුවැල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වු ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ අවස්ථාව.
ජය පැරදුම කෙසේ වෙතත් අත්දැකීම් ඔවුන් ලැබු ජයග්‍රහණයකි.

2025 කොළඹ යෞවන සමාජ සම්මේලනය ජූලි 20 වන ඉරිදා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වූ අවස්ථාව ට මව්බිම යෞවන සමාජයේ සාමා...
25/07/2025

2025 කොළඹ යෞවන සමාජ සම්මේලනය ජූලි 20 වන ඉරිදා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වූ අවස්ථාව ට මව්බිම යෞවන සමාජයේ සාමාජික සාමාජිකාවන් සහභාගී වූ අවස්ථාව.

15/06/2025

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරන මව්බිම යෞවන හා ක්‍රීඩා සමාජයේ සාමාජික සාමාජිකාවන් කොච්චිකඩේ දේවස්ථානයේ අවසන් මංගල්‍යය උත්සවය වෙනුවෙන් සිසිල් පැන් හා බනිස් සංග්‍රහයක් ලබා දුන් අවස්ථාව.

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරන මව්බිම යෞවන සමාජය ලියාපදිංචි කිරීමේ රැස්වීම මව්බිම යෞවන සමාජයේ උපදේශිකා නූර් ...
02/06/2025

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරන මව්බිම යෞවන සමාජය ලියාපදිංචි කිරීමේ රැස්වීම මව්බිම යෞවන සමාජයේ උපදේශිකා නූර් රිසානා ගුරුතුමියගේ නිවාස පරිශ්‍රයේ දී 2025.06.01 වන දින නාගරික තරුණ සහාකාර අධ්‍යක්ෂක චන්න ජයසුමන මහතා හා දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරි නව්ෂාද් මහතා හා කොළඹ නාගරික තරුණ සේවා නිලධාරි ගාමී අලංකාර මහතා තරුණ නිලධාරි රහුමාන් මහතා ඇතුළු සාමාජික සාමාජිකාවන් සහභාගීත්වයෙන් ඉතා සාර්ථක ලෙස සිදු කර අවසන් කළහ.

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Mawbima Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category