Anux Cricket

Anux Cricket Cricket 🏏

අඩෝ semi යන්න  තව අවස්තාවක් තියෙනව නේ😂🔥
26/02/2026

අඩෝ semi යන්න තව අවස්තාවක් තියෙනව නේ😂🔥

Comment එකක් දාගෙන යමු! 🤣🤣🤣
26/02/2026

Comment එකක් දාගෙන යමු! 🤣🤣🤣

26/02/2026

ඇස් වලට කදුලු එන කතා🥹💔

Aniwaren💯
26/02/2026

Aniwaren💯

Gammc 🍑🍑
26/02/2026

Gammc 🍑🍑

හිතපන් ලංකාවෙන් බිහිවුණු Prolific ම පිතිකරුවා officially එයාගේ tweet එකකින් player කෙනෙක්ව නමින්ම සාධාරණව විවෙිචනය කරනවා...
22/02/2026

හිතපන් ලංකාවෙන් බිහිවුණු Prolific ම පිතිකරුවා officially එයාගේ tweet එකකින් player කෙනෙක්ව නමින්ම සාධාරණව විවෙිචනය කරනවා කියන්නේ එතැනින්ම ඒ player කොච්චර දුර්වල performance එකක්ද කරලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් සංගා මෙහෙම player කෙනෙක්ව direct නමම සඳහන් කරලා ඔහුගේ අඩුපාඩු කියන්නේ ඉතාම කලාතුරකින්. ඒ තරමට මිශාර ගැන සංගා disappointed. තරග 2 ක් එලියෙන් තියලා දිපු match එකෙන්ම පොර team එක දියාරැ වෙන performance එකක් කලේ.

Hu.. huu...😂
22/02/2026

Hu.. huu...😂

අද තැනැතීරුව හොඳ තනතීරුවක්. අපි ක්‍රීඩා කරපු විදියයි වැරදි. ඒම කාරණය නිසයි මේ තරම් දුර‍ට අපි අසාර්ථක උනේ. එයාල හොඳින් පන...
22/02/2026

අද තැනැතීරුව හොඳ තනතීරුවක්. අපි ක්‍රීඩා කරපු විදියයි වැරදි. ඒම කාරණය නිසයි මේ තරම් දුර‍ට අපි අසාර්ථක උනේ. එයාල හොඳින් පන්දු යැව්වා කියන්න බැ අපි දිගින් දිගටම නරක පහරවල් ගැහුවා.

අපි කතාවුනේ තරගය අන්තිම වෙනකන් ඇදගෙන යන්න මොකද අපි මේ තැනතීරුවල ගොඩාක් ක්‍රීඩා කරලා තියෙන නිසා දන්නවා අන්තිම වෙනකන් ඇදගෙන යන එකෙන් අපිට සාර්ථක වෙන්න පුළුවන් කියලා. නමුත් අපිට එක කරගන්න බැරි උනා.

මේක එක නරක තරගයක් පමණයි. අපි ඉදිරි තරගවල හොඳ comeback එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මට විශ්වාසයක් තියෙනවා අපේ ක්‍රීඩකයෝ ඊළඟ තරගවල හොඳින් කරයි කියලා. 💔😪

දසුන් ශානක 🗣️🗣️

Camawenn🥲🙏
22/02/2026

Camawenn🥲🙏

Plz ඉක්මනින් Eng වලට wish කරලා post එකක් දාන්නකෝ Tissa Attanayake
22/02/2026

Plz ඉක්මනින් Eng වලට wish කරලා post එකක් දාන්නකෝ Tissa Attanayake

මුරලි Match එක බලන්න එන විදිය😂
22/02/2026

මුරලි Match එක බලන්න එන විදිය😂

Address

Colombo
00100

Website

Alerts

Be the first to know and let us send you an email when Anux Cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share