Palitha Bandara

Palitha Bandara I Love Sri Lanka

02/03/2026

Try your best.
🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

15/12/2025

🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

world para athletics grand prix තරගාවලියේ යගුලිය විසිකිරිමේන් රං පදක්කම හිමි කරගැනිමිට මාහට හැකිවිය. පැරා ක්‍රිඩයේකු වසය...
11/02/2025

world para athletics grand prix තරගාවලියේ යගුලිය විසිකිරිමේන් රං පදක්කම හිමි කරගැනිමිට මාහට හැකිවිය. පැරා ක්‍රිඩයේකු වසයේන් මේම ගමන මාහට පැමීනිමට උදව් උපකාර කල සියලු දෙනාට මගේ හද පිරි ස්තුතිය පුද කරමි🙏. ස්තුති සුභ පැතුම් එක් කල ඔබ සියලු දෙනාට 🙏 මෙය මා විසින් තනිව ලද ජයක් නොවේ, මා සමග පැමිනි බොහො පිරිසකගේ එක් කඩ ඉමක් පමණි. මම පලමු ස්තුතිය පුද කරන්න ඔනේ යුද හමුදාපති තුමා ඇතුළු සියලුම යුද හමුදා සාමාජිකයන්හට, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුව මගේ රෙජිමෙන්තුව, මොකද මම අද ක්‍රීඩා කරන්නේ යුද හමුදා සාමාජික වසයෙන් සම්බන්ද විම නිසාවෙනි 👮 එමෙන් ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති තුම ඇතුළු සියලුම කමිටු සාමාජිකයන්ට, ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලු නිලධාරීන්හට, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා වෛද්‍ය එකකය, ජාතික ක්‍රීඩා සබාව, මගේ පුහුණුකරු , සම්බාහකවරැ, පවුලේ සියලු සාමාජිකයන්, මා සමග පුහුණුවිම් කටයුතු කරන සියලු සාමාජිකයන්, එමෙන්ම ජාතික පැරාලිම්පික් කමිටුව සමග අත්වැල් බැද සිටින අනුග්‍රාහක බවතුන්, මාගේ සහෝදර පැරා ක්‍රීඩකයි සහ තවත් බොහො පිරිසක් සමග පැමිණි ගමනක් ❤️ ස්තුති මා සමගින් පැමිණි ඔබ සියලු දෙනාට 🙏 ❤️

🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
29/08/2024

🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

27/05/2024
25/05/2024

ස්තුති සුභ පැතුම් එක් කල ඔබ සියලු දෙනාට 🙏 මෙය මා විසින් තනිව ලද ජයක් නොවේ, මා සමග පැමිනි බොහො පිරිසකගේ එක් කඩ ඉමක් පමණි. මම පලමු ස්තුතිය පුද කරන්න ඔනේ යුද හමුදාපති තුමා ඇතුළු සියලුම යුද හමුදා සාමාජිකයන්හට, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුව මගේ රෙජිමෙන්තුව, මොකද මම අද ක්‍රීඩා කරන්නේ යුද හමුදා සාමාජික වසයෙන් සම්බන්ද විම නිසාවෙනි 👮 එමෙන් ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති තුම ඇතුළු සියලුම කමිටු සාමාජිකයන්ට, ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලු නිලධාරීන්හට, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා වෛද්‍ය එකකය, ජාතික ක්‍රීඩා සබාව, මගේ පුහුණුකරු , සම්බාහකවරැ, පවුලේ සියලු සාමාජිකයන්, මා සමග පුහුණුවිම් කටයුතු කරන සියලු සාමාජිකයන්, එමෙන්ම ජාතික පැරාලිම්පික් කමිටුව සමග අත්වැල් බැද සිටින අනුග්‍රාහක බවතුන්, මාගේ සහෝදර පැරා ක්‍රීඩකයි සහ තවත් බොහො පිරිසක් සමග පැමිණි ගමනක් ❤️ ස්තුති මා සමගින් පැමිණි ඔබ සියලු දෙනාට 🙏 ❤️


04/04/2024

What seems Impossible today will One Day become your Warm up.
#2024

Send a message to learn more

The body achieves what the mind believes.
28/03/2024

The body achieves what the mind believes.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Palitha Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share