Sri Lanka Badminton

අද ලෝකය බොහෝ දියුණුය. එහි එක් ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාලය මිනිසාට සේවය කරමින් මිනිස් අවශ්‍යතා කඩිනම් හා පහසු කර දී ඇත.
විදේශීය ක්‍රීඩකයින්,ක්‍රීඩා බළදාරීන් අන්තර්ජාලයේහි ඇති දත්ත තමාගේ දියුණුව,වර්දනය සදහා වැඩි වැඩියෙන් යොදා ගනී.
එහෙත් අප රටේ ක්‍රීඩකයින්,ක්‍රීඩා බළදාරීන් හෝ වගකිව යුත්තන් අන්තර්ජාලයෙන් වැඩක් ගන්නවාද යන්න සැක සහිතය. එයට හේතුව ඔවූන් එය පරිශීලණයට නොදැනීමද නැතහොත් එහි ඇති අගේ නොදැනීමද නො

දනිමි.
කෙසේ නමුත් අප ක්‍රීඩකයින්ට,විදේශීය ක්‍රීඩකයින් සමග උරෙන් උර ගැටෙමින් අප මව්බිමට ජය ගෙනෙන්නට නම් නව තාක්ෂණය හා නව ක්‍රමවේද අප ක්‍රීඩකයින්ට ඉගැන්විය යුතුය. නැත හොත් ඔලිම්පික් මෙඩලයක් කෙසේ වෙතත් සාෆ් මෙඩලයක් වත් ඉදිරියේදී දිනා ගැනීම සිහිනයකී.
අප ක්‍රීඩකයින්,ක්‍රීඩා බළදාරීන් අන්තර්ජාලය වෙත ගෙන ඒමට හා ඔවූන්ට අන්තර්ජාලයෙහි ඇති තොරතුරු පහසුවෙන් පරිශීලණය කිරීමටත් හුරු කිරීම මෙම වෙබ් අඩවිය තුලින් බලාපොරොත්තු වෙමි.
ඒ සදහා සහය,අදහස් හා යෝජනා සදහා සකල ශ්‍රී ලංකාවාසී ඔබ සැමට ඉතා ගෞරවයෙන් යුක්තව කරන ආරාධනයයි මේ..............

SBH Singapore International Challenge 2026
05/03/2026

SBH Singapore International Challenge 2026


Uganda International Challenge 202618 - 22 February
20/02/2026

Uganda International Challenge 2026
18 - 22 February


BAHRAIN BWF Para Badminton World Championships 202608 - 14 February
12/02/2026

BAHRAIN BWF Para Badminton World Championships 2026
08 - 14 February




BAHRAIN BWF Para Badminton World Championships 202608 - 14 February
09/02/2026

BAHRAIN BWF Para Badminton World Championships 2026

08 - 14 February




BAHRAIN BWF Para Badminton World Championships 202608 - 14 February
09/02/2026

BAHRAIN BWF Para Badminton World Championships 2026

08 - 14 February

2026 පැරා බැඩ්මින්ටන් ලෝක ශූරතාවලියේ හෙට (08) සිට - බහරේන්  දී  ආරම්භ වෙනවා.එම තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා පැරා ක්‍ර...
09/02/2026

2026 පැරා බැඩ්මින්ටන් ලෝක ශූරතාවලියේ හෙට (08) සිට - බහරේන් දී ආරම්භ වෙනවා.

එම තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක සංජීව පෙරේරාට සුභ පැතුම්.

Address

Colombo

Website

https://www.facebook.com/srilankabadminton.com

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Badminton posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Badminton:

Share

Category