Artistc Gymnastics

Artistc Gymnastics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Artistc Gymnastics, Sport & recreation, Colombo.

05/03/2023
10/06/2021

Congratulations from Mika Gehani de Silva of the National Gymnastics Association of Sri Lanka who has been selected for this year's Olympic Games representing the sport of gymnastics in the history of Sri Lankan sports.

*මාධ්‍ය නිවේදනයයි Milka* *ගිහානි* *ක්‍රිඩිකාව* *2020 *ටෝකියෝ* *ඔලිම්පික්* *ක්‍රීඩා* *උළෙල* *සඳහා* *සුදුසුකම්* *ලබා* *ගැන...
01/06/2021

*මාධ්‍ය නිවේදනයයි
Milka* *ගිහානි* *ක්‍රිඩිකාව* *2020 *ටෝකියෝ* *ඔලිම්පික්* *ක්‍රීඩා* *උළෙල* *සඳහා* *සුදුසුකම්* *ලබා* *ගැනීම*
.ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් ජාතික ජිම්නාස්ටික් සංගමයේ ජාතික පුහුණුකරු Ranjana තරංග මහතාගේ යටතේ අප රට තුළ අවම පහසුකම් යටතේ පුහුණුවීම් ලබමින් 2019 වර්ෂයේ ජර්මනියේ පැවැති ලෝක ශුරතා ජිම්නාස්ටික් තරගාවලියේ ලකුණු 47.20 ලබා ගනිමින් 2020 ටෝකියෝ ඔලිම්පික් උලෙළ සඳහා milka ගිහානි ක්‍රීඩිකාව තේරී පත්වීම අප රටට මෙන් ශ්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් ක්‍රීඩාවෙ අනාගත ප්‍රගමනය සඳහා ලැබුවා වූ සුවිශේෂම ජයග්‍රහණයයි .එහි නියමුවා වනුයේ එම ක්‍රීඩිකාව ගේ පුහුණුකරු වන
*රන්ජන* *තරංග* මහතා වේ . .ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සඳහා ක්‍රීඩකයෙකු බිහිකිරීමට ඔහු තුළ ඇතිවූ නොපසුබට උත්සාහය තුළ ඔහු ඒ සඳහා පූර්ණ කාලීන කැපවීම් කිරීම තුළින් ලැබුවා වූ ජයග්‍රහණයකි .2012 වර්ෂයේදී අප සංගමයේ ගරු සභාපති priyantha පතිරණ මහතාගේ සංකල්පයක් අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීම සඳහා kugumya මහතා යටතේ ක්‍රීඩිකාවන් හය දෙනෙකුගෙන් සමන්විත සංචිත ආරම්භ කරමින් ජපන් පුහුණුකරු සමග සංචිත ප්‍රධාන පුහුණුකරු වශයෙන් රන්ජන මහතා පත්කරමින් ඔලිම්පික් සඳහා වන දුෂ්කර ගමන් මාර්ගය ආරම්භ කරන ලදී .
ඒ සඳහාසුවිශේෂී දායකත්වයක් දැක්වූවන් අතර ජාත්‍යන්තර ජිම්නාස්ටික් සංගමයේ ගරු සභාපති වටනබේ මහතා,නැසීගිය ජපන් පුහුණුකරු kobasi thakashi මහතා, *ජපන්* *පුහුණුකරු* *kugumiya* *munahiru* මහතා ,අප සංගමයේ ගරු ලේකම් කපිල ජීවන්ත මහතා වර්තමාන සභාපති ගරු කෝකිල මහතා හා රංගන මහතාගේ ඔලිම්පික් සිහිනය කරා ගමන් කිරීමේදී ඔව් හට බාධක මැද ඉදිරියට යෑමට අවශ්‍ය යටිතල පහසුකම් සපයමින් අත්වැල දුන් ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අමාත්‍ය තුමා ,රෝහිත රාජපක්ෂ මහතාවිශේෂ ස්තූතිය හිමි විය යුතුය .
එමෙන්ම milka ගිහානි ක්‍රීඩිකාව ගෙ ජාත්‍යන්තර අත්දැකීම් වැඩි කර ගැනීම සහ විදේශ පුහුණුව සඳහා හන්ගේරියාවේ විශේෂ පුහුණුවක් ලබා ගැනීමට දායකත්වය දැක්වූ සියලුම නිලධාරීන්ට හා ජාත්‍යන්තර ඔලිම්පික් සහයෝගිතා අනුකූලව ජපන් ජිම්නාස්ටික් සංගමය සමග ඒකාබද්ධව *milka* *ගිහානි* ක්‍රීඩිකාව හට ජපානයේ පුහුණුවීම් සඳහා අවකාශ සලසා දුන් ජාතික ඔලිම්පික් කමිටුවේ ගරු සභාපති සහ ලේකම්තුමා , ජපන් ජිම්නාස්ටික් සංගමය මෙන්ම මුණ හිරු ක්‍රීඩා සමාජයේ සභාපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලයට හා ඡාතික ජිම්නාස්ටික් සංගමයේ මෙම කාර්යය සඳහා දායකත්වය දැක්වූ සියලුම නිලධාරීන් හට විශේෂ ස්තුතියි .රටක් ලෙස අප සතු මානව සම්පත තුළින් අවම පහසුකම් යටතේ ලෝකයේ දියුණු හා සංවර්ධිත රටවල් පරයමින් මෙවැනි සුවිශේෂී දක්ෂතා පෙන්වීමට ලැබීම තුළින් අනාගත ජිම්නාස්ටික් ක්‍රීඩාවට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම තුළින් අපගේ දේශීය පුහුණු කරුවන්ගේ දක්ෂතා තුළින් තව තවත් අනාගත ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවන බව පසක් වී ඇත .

ස්තුතියි
මෙයට විශ්වාසී ,
උදාර ලියන්වල,
පරිපාලන ලේකම්
ශ්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් සංගමය

31/05/2021
31/05/2021
07/05/2021
29/03/2021

ශ්‍රී ලංකා ජාතික ජාතික සංගමයේ ජාතික පුහුණුකරු හා තාක්ෂණ කමිටු සභාපති රංජන තරංග මහතාගේ මෑණියන් අභාවප්‍රාප්ත වී ඇත .
ජාතික ජිම්නාස්ටික් සංගමයේ බලවත් ශෝකය .

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Artistc Gymnastics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Artistc Gymnastics:

Share