Nalanda ninetyone Brothers

Call

Nalanda ninetyone Brothers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nalanda ninetyone Brothers, siri damma mawatha, Colombo.

07/11/2026

නාලන්දා විදු මාතාව ආලෝකමත් කල මිණි කිරුළ, උතුම් ගුරු පරපුරයි.
එදා මෙදා තුර නාලන්දා පුතුන්, අභිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙසින් ලොවට තිළිණ කරන්නට වෙහෙසුනු ආදරණීය ගුරු උතුමන් පුදනා ' නාලන්දා ගුරු උපහාර' මෙවරත් 2026 නොවැම්බර් 08 වන ඉරුදින උදෑසන 7.00 සිට නාලන්දා ප්‍රාථමික අංශයේදී පැවැත්වේ.

එම දිනය තවත් ආදරණීය දිනයක් බවට පත්කරමින්, නාලන්දා බිමේ ගෙවුණු රසබර මතකයන් සමඟ ඔබේම ආදරණීයන් හා දොඩමලු වන්නට,
ආදි නාලන්දීය ගුරුමවු පියවරුනි, වත්මන් නාලන්දීය ගුරුමවු පියවරුනි,
ඔබ සැමට ආරාධනා!

The Nalanda Junior OBA, together with the Nalandian Doctors' Association, proudly organize Guru Upahara 2026 —a special day dedicated to giving back to those who gave us so much.

📅 Date: Sunday, November 8, 2026
📍 Venue: Nalanda College Premises
📞 Hotline: 0715 450 000 (Call or WhatsApp)

We extend a warm and heartfelt invitation to All Past & Present Teachers of Nalanda College

#අපේඅරමුණනාලන්දාවේප්‍රගතියයි

07/11/2026
07/11/2026

"නාලන්දා සියවසෙන් ඔබ්බට අපි හමුවන දවස"

සියවසක නාලන්දා අභිමානයෙන් ඔබ්බට අපේ සහෝදරත්වය එක්ව සමරන්නට... ඔබ සැමට එකසේ රසවිඳිය හැකි ක්‍රියාකාරකම් රැසක් සමඟින් නාලන්දා පවුලේ දැවැන්තම විනෝද සැනකෙළිය! - Nalanda Day 2026!

දශක ගණනාවක අපේම සහෝදරයින් මුණගැසෙන්නට, අතීත පාසල් මතකයන් ආවර්ජනය කරන්නට ඔබත් පවුලේ අයත් සමඟින් එක්වන්න.

එදිනට ඔබ වෙනුවෙන්:
🏏 ක්‍රීඩා තරඟ සහ පවුලේ විනෝද ක්‍රියාකාරකම්
🍔 රසවත් ආහාර පාන පිරුණු Food Village
🎸 AROH සංගීත කණ්ඩායමේ සජීවී ප්‍රසංගය, DJ සහ පපරේ නාදය
🎡 දරුවන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂ Kids' Zone
🤝 නාලන්දා community සමඟ එක්වීමේ සුවිශේෂී අවස්ථාව

📅 දිනය: 2026 දෙසැම්බර් 12
⏰ වේලාව: උදෑසන 11:00 සිට
📍 ස්ථානය: බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණය (Bloomfield Grounds), කොළඹ 07

ඔබේ බැච් එකේ මිතුරන් සමග මේ පෝස්ට් එක Share/Mention/Tag කර ඔවුන්වත් අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න.

සංවිධානය: නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (Nalanda College OBA)

#සියවසෙන්_ඔබ්බට #අපි_හමුවන_දවස #නාලන්දාව

07/11/2026

Something Extraordinary is Brewing Beneath the Surface... 🐬🌊

Beneath the calm waters lies a powerful current of unbridled imagination, ready to break free. What stories are waiting to be told through the lens when the tide finally turns?

The depths are stirring, and the countdown has officially begun. Keep your eyes on the horizon—the storm is coming, and you won’t want to miss it.

Stay tuned... 📸✨




🇦🇹📸

07/11/2026
07/11/2026

DID YOU KNOW #44

Why did investigators search 3 MILES away from the fireball in the Florida private jet crash?

On Nov 1, a Learjet 60 with 9 people en route from Austin to the Bahamas reported icing at 35,000ft, then plunged at over 20,000 ft/min.

The viral videos missed the real clue. NTSB found it miles away: the entire left elevator - the tail's pitch control - shattered into 3 pieces, 1.3 to 3.8 miles from the main crater.

That means it tore off mid-air, before impact.

At extreme overspeed, the tail faces massive structural overload and flutter, a violent vibration that can rip a control surface off. Once it's gone, recovery is impossible.

The crater wasn't the beginning. The accident began miles above it.




02/11/2026

Some legacies are built over generations, shaped by vision, dedication, and excellence.

Since 1925, Nalanda College has inspired generations to dream bigger, overcome challenges, and shape the future.

As we celebrate 101 years, we honour the legacy that continues to inspire and the generations that carry it forward.

101 Years of Excellence. A Legacy Beyond Generations.





02/11/2026

Huge congratulations to our rising stars! ⚾🔥

As proud sponsor of the team, NJOBA is absolutely thrilled to celebrate the incredible performance of our Under-14 Baseball Team at the recently concluded All-Island Baseball Tournament. Through sheer grit, teamwork, and relentless dedication, the boys fought their way to the podium, clinching the 2nd Runners-Up (3rd Place) spot!

Investing in youth sports is about building character, resilience, and passion for the game—and seeing these young athletes shine on the big stage makes every moment worthwhile.

This is only the beginning of an amazing journey. Let’s keep swinging for the fences! 🏆💪

31/10/2026

101 Years of Excellence – Nalanda College Colombo 🇦🇹🏛️✨

A century of legacy, leadership, and unyielding brotherhood has paved the way for a brand-new milestone. As we step into our 101st year, the proud traditions and relentless spirit of Mother Nalanda continue to shine brighter than ever.

Here’s to honoring our glorious past, celebrating our present achievements, and inspiring generations of Nalandians yet to come! ❤️🤍





🇦🇹📸

31/10/2026

සියොතුන් සියක් කැලක් වන්
අභිමන් පුතුන් දහසක්
ඇකයෙහි හොවා සිප්කිරි පොවමින්,
නැණ මිණි පහන දල්වා යහමග පෙන්වමින්
ලක් මාතාවට දායාද කළාවූ...
​දහසක් වටින සියවසක් සපුරා,

අරුණළු පතුරුවන පුන් සඳක් බඳු වූ
නාලන්දා මව්නි,
එකසිය එකකට ආයුබෝ වේවා!




ුබෝ
#මීළඟශතකයේආරම්භය

Address

Siri Damma Mawatha
Colombo
01000

Telephone

+94771516168

Website

Alerts

Be the first to know and let us send you an email when Nalanda ninetyone Brothers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share