Football Fever

Football Fever We present to you what football is, the trajectory of the game of football in Sri Lanka, its history, present and future.

We give you all kinds of football information. We will do our utmost for the future of Sri Lankan football. � ��

🥹🇱🇰
10/06/2025

🥹🇱🇰

𝗙𝗧 | 🇱🇰 Sri Lanka 3️⃣-1️⃣ Chinese Taipei

Sri Lanka get their first 3 points in Group D after a dominant win!

|

Rest in peace Former Champ !!
25/11/2023

Rest in peace Former Champ !!

Janaza Announcement !

Inna Lillahi wa Inna Ilayhi Raji'un (إِنَّا لِلَّٰهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُون)

It is with a heavy heart that the great player Subani Hassimdeen has passed away this morning Janaza will leave 53 Balapokuna Road, Kirulapona to Jawatta burial grounds 5pm.

After almost 10 months of silence, we are back among you!මාස 10ක ට ආසන්න නිහැඬියාවකින් පසු අප නැවතත් ඔබ අතරට !!::: යම් ය...
18/10/2023

After almost 10 months of silence, we are back among you!
මාස 10ක ට ආසන්න නිහැඬියාවකින් පසු අප නැවතත් ඔබ අතරට !!
::: යම් යම් පිරිසගේ බලපෑම් තර්ජන, Spams, hackings සියල්ලෙන්ම පසු නැවතත් පිටුව යථා තත්වයට ! 😌😏⚽
ශ්‍රී ලංකා පාපන්දුව වෙනුවෙන්...

FIFA හෙවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් ශ්‍රී ලංකාවට පැනවූ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කිරීමට තීරණය කර ඇත. මෙරට ජා...
28/08/2023

FIFA හෙවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් ශ්‍රී ලංකාවට පැනවූ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කිරීමට තීරණය කර ඇත. මෙරට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් දන්වා තිබූ කරුණු සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා බලධාරීන් දැක්වූ යහපත් ප්‍රතිචාරය නිසා මෙම තීරණයට ගත් බව සම්මේලනය වැඩිදුරටත් දන්වා තිබේ.
නව නිලවරණය සැප්තැම්බර් 29 දින පැවැත්වීමට නියමිතයි.
FIFA විසින් ශ්‍රී ලංකාව පාපන්දු සාමාජිකත්වය අථිටවූයේ 2023 වසරේ ජනවාරි 21 වනදාය.

" ප්‍රතිවාදීන් සියල්ලෝම එකට එක්වීම පාපන්දුවට යහපත් කලදසාවක් ලබන්නට සුබ ලකුණක් වේවායි ප්‍රාර්ථනා කරමි !! "
30/07/2023

" ප්‍රතිවාදීන් සියල්ලෝම එකට එක්වීම පාපන්දුවට යහපත් කලදසාවක් ලබන්නට සුබ ලකුණක් වේවායි ප්‍රාර්ථනා කරමි !! "

21/06/2023

🥺💔

14/03/2023
The Hindu Newspaper :-Football’s governing body FIFA has suspended Sri Lanka’s national federation, it said Sunday, a mo...
22/01/2023

The Hindu Newspaper :-
Football’s governing body FIFA has suspended Sri Lanka’s national federation, it said Sunday, a month after issuing it with a “red notice” over governance issues.
That warning came after the Ministry of Sports introduced a raft of regulations that reportedly compromised the autonomy and independence of national sports bodies, including the Football Federation of Sri Lanka (FFSL).

This month the FFSL held an election, which reportedly fell short of standards agreed upon with FIFA and the Asian Football Confederation (AFC), in which an ally of the sports minister became chair.

In a letter Sunday, FIFA said the FFSL was suspended “until further notice”.

The suspension prevents Sri Lanka -- which is in the midst of a major economic crisis, blamed partly on corruption -- from taking part in international competitions.
Sri Lanka’s men’s team are ranked 207th in the world, and the women’s 155th.

පාපන්දු පාලක මණ්ඩලය වන FIFA විසින් ශ්‍රී ලංකා ජාතික සම්මේලනය අත්හිටුවා ඇති අතර, එය පාලන ගැටළු සම්බන්ධයෙන් "රතු නිවේදනයක්" නිකුත් කර මාසයකට පසුය.
''ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) ඇතුළු ජාතික ක්‍රීඩා ආයතනවල ස්වාධිපත්‍යය සහ ස්වාධීනත්වය අඩාල කරන බවට වාර්තා වන රෙගුලාසි මාලාවක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් හඳුන්වා දීමෙන් පසුව එම අනතුරු ඇඟවීම සිදු විය.''

මෙම මාසයේ FFSL නිලවරණය පැවැත්වූ අතර, එය FIFA සහ Asian Football Confederation (AFC) සමග එකඟ වූ ප්‍රමිතීන්ට වඩා අඩු බව වාර්තා වන අතර, එහිදී ක්‍රීඩා ඇමතිගේ මිත්‍රයෙකු සභාපතිත්වයට පත් විය.

ඉරිදා ලිපියක FIFA පැවසුවේ FFSL "නැවත දැනුම් දෙන තුරු" අත්හිටුවා ඇති බවයි.

අර්ධ වශයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති විශාල ආර්ථික අර්බුදයකට මැදිව සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරඟවලට සහභාගී වීම තහනම් කර ඇත.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 207 වැනි ස්ථානයේ පසුවන අතර කාන්තා 155 වැනි ස්ථානයේ සිටී.

Football Sri Lanka Officially Suspended by FIFA ⛔ශ්‍රී ලංකා පාපන්දු තහනම් කරයි⛔ලෝක පාපන්දු සම්මේලනය (FIFA) ශ්‍රී ලංකාවට ...
22/01/2023

Football Sri Lanka Officially Suspended by FIFA ⛔
ශ්‍රී ලංකා පාපන්දු තහනම් කරයි⛔
ලෝක පාපන්දු සම්මේලනය (FIFA) ශ්‍රී ලංකාවට සියලු ආකාරයේ පාපන්දු තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
තහනමට හේතුව තුන්වන් පාර්ශවයන් ගේ අනිසි බලපෑම් පාපන්දු ක්‍රීඩාවට යොමු වීමයි.
මෙම තහනම 2023 ජනවාරි 21 සිට බලපැවැත්වෙනවා..
බල තන්හාව නිසා දුප්පතාගේ ක්‍රීඩාව විනාශයට ගෙන ගිය සභාපති වරු ඇතුලු සියලු නිලධාරීන් ට ස්තූතියි ! 🙏

බංග්ලාදේශ පාපන්දු කණ්ඩායම ලෝක ශූරයන් සමඟ සුහද තරඟයකට සූදානම් වෙයි...🇧🇩🇦🇷ලෝක පාපන්දු ශූර ආජන්ටිනා කණ්ඩායම සමඟ සුහද පාපන්ද...
17/01/2023

බංග්ලාදේශ පාපන්දු කණ්ඩායම ලෝක ශූරයන් සමඟ සුහද තරඟයකට සූදානම් වෙයි...🇧🇩🇦🇷
ලෝක පාපන්දු ශූර ආජන්ටිනා කණ්ඩායම සමඟ සුහද පාපන්දු තරඟයක් මේ වසරේ ජුනි මස පැවැත්වීමට නියමිත බව බංග්ලාදේශ පාපන්දු සම්මේලනය නිවේදනය කරයි...
ශ්‍රී ලංකා පාපන්දුවට මෙවැන්නක් කවදා හෝ උදා වේවිද? බලාපොරොත්තුවෙන්...
Bangladesh FIFA Ranking - 196
Sri Lanka FIFA Ranking - 207

Address

Colombo

Telephone

+94760587522

Website

Alerts

Be the first to know and let us send you an email when Football Fever posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Football Fever:

Share