වගීෂා කලායතනය

වගීෂා කලායතනය හෙළ කලා කෙත...
අස්වද්දනු වස්....
අපේ දේ රැ?

නර්තනය💜💃🏻 හෙළ කලාකෙත අස්වද්දනු වස්හැඩැති පියවර තබන්නටආරාධනා.......🙏පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා 🟡නව විෂය නිර්දේශය මුල සි...
18/11/2025

නර්තනය💜💃🏻

හෙළ කලාකෙත අස්වද්දනු වස්
හැඩැති පියවර තබන්නට
ආරාධනා.......🙏

පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා

🟡නව විෂය නිර්දේශය මුල සිට සරලව
🟠පුනරීක්ෂණ
🟡විෂය නිර්දේෂයට අදාළ බෙර පුහුණුව හා නිර්මාණාත්මක නර්තනය

📍සිප්සර - රත්මලාන
📍සිගැන්රෝ - දෙහිවල
📍සිප්රූ - වල්ගම, අතුරුගිරිය

📍TITAN - හොරණ
(සැරිනිමා හෝටලය අසල)
https://maps.app.goo.gl/qNqKRpAEsGMH9jDr9?g_st=iw
✨️නව පන්ති ආරම්භය නොවැම්බර් 19 වන බදාදා දින සවස 4.00 ට.

📞0779044012

🧿මෙහෙයවීම,
ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක නර්තන ආචාරිනී,
භරත නාට්‍යම් නෘත්‍ය විශාරද,
ප්‍රසංගිකා හපුතන්තිරිගේ
B.A (USJP)

පරම්පරා තුනක එකතුව...
19/10/2025

පරම්පරා තුනක එකතුව...

කාලෙකින් රූකඩ
19/10/2025

කාලෙකින් රූකඩ

වගීෂා රංගවස්ත්‍ර 💃🎭අපෙන් ඔබට අවශ්‍ය පරිදි අලංකාර නර්තන රංගවස්ත්‍ර.....රෙදි හැට්ට කට්ටල 16♦️First rent - 3000/= (With jew...
11/04/2025

වගීෂා රංගවස්ත්‍ර 💃🎭

අපෙන් ඔබට අවශ්‍ය පරිදි අලංකාර නර්තන රංගවස්ත්‍ර.....

රෙදි හැට්ට කට්ටල 16

♦️First rent - 3000/=
(With jewelry)

♦️Without jewelry - 2500/=

📞Contact us - 0703577997

නර්තනය💖💃🏻 පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා 🟡නව විෂය නිර්දේශය මුල සිට සරලව 🟠පුනරීක්ෂණ🟡විෂය නිර්දේෂයට අදාළ බෙර පුහුණුව හා නිර්...
31/12/2024

නර්තනය💖💃🏻
පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා

🟡නව විෂය නිර්දේශය මුල සිට සරලව
🟠පුනරීක්ෂණ
🟡විෂය නිර්දේෂයට අදාළ බෙර පුහුණුව හා නිර්මාණාත්මක නර්තනය

🛑සිප්සර - රත්මලාන🛑
🔆 සඳුදා
🕓හවස 4.00 - 6.00 (1 වන කණ්ඩායම)
🕕හවස 6.00 - 8.00 දක්වා (2 වන කණ්ඩායම)

මෙහෙයවීම,
භරත නාට්‍යම් නෘත්‍ය විශාරද,
ප්‍රසංගිකා හපුතන්තිරිගේ
B.A (USJP)

නර්තනය💖💃🏻 පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා 🟡නව විෂය නිර්දේශය මුල සිට සරලව 🟠පුනරීක්ෂණ🟡විෂය නිර්දේෂයට අදාළ බෙර පුහුණුව හා නිර්...
31/12/2024

නර්තනය💖💃🏻
පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා

🟡නව විෂය නිර්දේශය මුල සිට සරලව
🟠පුනරීක්ෂණ
🟡විෂය නිර්දේෂයට අදාළ බෙර පුහුණුව හා නිර්මාණාත්මක නර්තනය

🛑සිගැන්රෝ - දෙහිවල🛑
🔆 සෙනසුරාදා
🕓හවස1.00 - 4.00 (1 වන කණ්ඩායම)

🔆බදාදා
🕕හවස 3.00 - 5.00 දක්වා (2 වන කණ්ඩායම)

මෙහෙයවීම,
භරත නාට්‍යම් නෘත්‍ය විශාරද,
ප්‍රසංගිකා හපුතන්තිරිගේ
B.A (USJP)

අඩු කාලයකින් හොඳ ප්‍රතිඵලයක් (Dancing A) දාන්න පුළුවන් වුණා. මගෙ පළවෙනි O/L batch එක. හදවතින්ම ලිනෙලි දුවට සුබ ප්‍රාර්ථන...
28/11/2022

අඩු කාලයකින් හොඳ ප්‍රතිඵලයක් (Dancing A) දාන්න පුළුවන් වුණා. මගෙ පළවෙනි O/L batch එක. හදවතින්ම ලිනෙලි දුවට සුබ ප්‍රාර්ථනා කරනවා. ඉදිරි වැඩකටයුතු සියල්ලමත් සාර්ථක වෙන්න කියලා.

💃🏻  *උඩරට නර්තනය*  💃🏻🔸🔹 *නව පන්‍ති ආරම්භය සැප්තැම්බර් 07 වන දා සිට....* 🔹🔸📚පෙර පාසල් සිට සාමාන්‍ය පෙළ දක්වා📚⭕️නව විෂය නි...
13/08/2022

💃🏻 *උඩරට නර්තනය* 💃🏻

🔸🔹 *නව පන්‍ති ආරම්භය සැප්තැම්බර් 07 වන දා සිට....* 🔹🔸

📚පෙර පාසල් සිට සාමාන්‍ය පෙළ දක්වා📚

⭕️නව විෂය නිර්දේශය මුලසිට සරලව
⭕️පනරීක්ෂණ
⭕️වෂය නිර්දේශයට අදාළ බෙර පුහුණුව සහ නිර්මාණාත්මක නර්තනය

💢LEADWAY INSTITUTE💢
NUGEGODA

🛑Register Now🛑
📞0703577997

මෙහෙයවීම,
*ප්‍රසංගිකා හපුතන්තිරිගේ*

Address

Kottawa
Colombo
10150

Alerts

Be the first to know and let us send you an email when වගීෂා කලායතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category