Sri Lanka Cricket Hub

Sri Lanka Cricket Hub 𝗧𝗼 𝗪𝗿𝗶𝘁𝗲 𝗮 𝗡𝗲𝘄 𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 𝗜𝗻 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁...!🏏♥️
💠 Since 2020 September 27 💠

සොනාල් ගහපු ලකුණක් ගානේ අපේ Tail Enders ලා ලබා දුන් සහෝගය ගැන කියන්න වචන නෑ.අදයි ඊයේයි තාම Topic එක වෙලා තියෙන්නේ මේ කොල...
28/08/2026

සොනාල් ගහපු ලකුණක් ගානේ අපේ Tail Enders ලා ලබා දුන් සහෝගය ගැන කියන්න වචන නෑ.අදයි ඊයේයි තාම Topic එක වෙලා තියෙන්නේ මේ කොල්ලෝ ටික දුන්න සුපිරි Defense එක ගැනයි...💓🥺🥰

27/08/2026

අපේ බට්ටේගේ කැපවීම නිසා සොනාල්ට 100 ඒවා දෙකක්ම දාගන්න පුලුවන් උනා 💓

අපි ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ඈත් උනත් අද මේ දවස් ටිකේ මැච් එක බැලුනා.සොනාල්,පසිදු වගේ නවකයෝ බලන්න ලස්සන මැච් එකක් සෙල්ල...
27/08/2026

අපි ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ඈත් උනත් අද මේ දවස් ටිකේ මැච් එක බැලුනා.සොනාල්,පසිදු වගේ නවකයෝ බලන්න ලස්සන මැච් එකක් සෙල්ලම් කරනකොට ඊට නොදෙවෙනි විශිෂ්ට සහයක් දුන්නා අපේ බට්ටේ.ඇගෙන් හරි ගහලා සොනාල්ගේ 100 ඒවා දෙකක් වෙනකන් ඇදලා දුන්නා.අපි ලොන්තයි තමා ඒත් සමහර තැන් වල ඔය ලොකුයි කියන ටීම්ස් මේ වගේ අඩවන්නත් පුලුවන් කියනකොට පට්ට සතුටුයි.May Be Young Talented Playersla මේක ගොඩ ගත්තොත් ආයේ සීට් වලින් නැගිටලා මිනිස්සූ ශ්‍රී ලංකා ක්‍රිකට් එක වැලදගනී...💓
ස්තූතියි

ඉක්මනින් ජේ ශා මැදිහත් වෙලා Ipl කොල්ලෝ ටික Away Matches  වලට Boundary Lines පොඩි කරලා කාපට් පිච් හදලා දෙන්න ඕනනැත්තම්  අ...
08/07/2026

ඉක්මනින් ජේ ශා මැදිහත් වෙලා Ipl කොල්ලෝ ටික Away Matches වලට Boundary Lines පොඩි කරලා කාපට් පිච් හදලා දෙන්න ඕන
නැත්තම් අපේ භාරත කොල්ලන්ගේ රෙදිත් නෑ,ලංකාවේ පෑම්ටියන්ගෙත් රෙදි නෑ.😓😓

28/06/2026

කබ්බෝ ෆෝම් කිරීම කලාවක් නම් ලොන්තයෝ ඒකේ Ultra Pro Max පිකාසෝලා
🙈🫡

28/02/2026

ගිය ආත්මේ කරපු දේවල් නිසා තමා මේ 🙂

28/02/2026

අඩෝ දස්සා
අපරාදේ
😪🫠

28/02/2026

Carima Fixing Bet මැව් එකනේ
😂

Final යන ටීම් දෙකට අද හොද දවසක් නෙවෙයි  😪
22/02/2026

Final යන ටීම් දෙකට අද හොද දවසක් නෙවෙයි 😪

Legends 💓🫶
22/02/2026

Legends 💓🫶

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Cricket Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category