30/07/2026
දීර්ඝ කාලීනව මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් ඇසුරු කරන ලද, දීර්ඝ කාලීනව පාතාලයට සම්බන්ධ පුද්ගලයන් ඇසුරු කරන ලද කටපාඩම් කරගත්තු ජාතක කතා කියමින් මුළු මහත් බෞද්ධ සමාජයක් මුලා කරමින් බෞද්ධ බැතිමතුන්ගේ ශ්‍රද්ධාව මංකොල්ලාකමින් , බෞද්ධ බැතිමතුන්ගේ මුදල් අවභාවිතා කරමින් ව්‍යාපාරිකයන්ට පොලියට දෙමින්, මෙම ශ්‍රමණ වේශ ධාරියාට රැවටෙන බෞද්ධය බැතිමතුන් පූජා කරන ලද දේපළ ඉඩකඩම් විකුණමින් එය ව්‍යාපාරයක් බවට පත්කර ගත් සහ බෞද්ධ බැතිමතුන් ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයට ගිලන් භික්‍ෂූන් වෙනුවෙන් පූජා කරන ලද අටපිරිකර, අඳනකඩ ,තුවා, හාල්, සබන් මුං ඇට, කඩල ,කව්පි, පරිප්පු, වැනි වියළි ආහාර සහ අනෙකුත් ද්‍රව්‍යයන් නුගේගොඩ ප්‍රදේශයේ සිටින පිරිකර වෙළෙන්දෙකු වන ආතාව්ද නම් වූ තැනැත්තාට විකුණමින් චීවරය පුරවාගෙන රහසිගත ජීවිතයක් ගත කරන ගලිගමුවේ ඥානදීප නමින් පෙනී සිටින ශ්‍රමණ වේශධාරියා බෞද්ධ බැතිමතුන්ගේ ශ්‍රද්ධාව මංකොල්ලා කන්නේ මෙහෙමයි.
කිසිදිනක නිර්මාණය කොට අවසන් නොකරන බක්කුල සෑය. මේ වන විට ඕස්ට්‍රේලියාවේ සැඟවුණු ජීවිතයක් ගත කරන මෙම ගලිගමුවේ ඥාන දීප නම් වූ ශ්‍රමණ වේශ ධාරියා බෞද්ධ බැතිමතුන්ගේ මුදල් හොර රහසින් ඔස්ට්‍රේලියාවට පන්නනවා චතුරිකා කව්මදී නම් තැනැත්තියගේ නමින් මිලදී ගත් අධි සුඛෝපභෝගී නිවසේ පදිංචිව සිටි. බක්කුල සෑයට ශීල සුව අරණට ගිලන් භික්ෂූන් වහන්සේලා පෙන්වමින් මිනිසුන් මුලා කරමින් උපයාගන්නා මුදල් ඕස්ට්‍රේලියාවේ කාන්තාවන්ටද තමාගේ සුඛෝපභෝගී ජීවිතයට ද වියපැහැදැම් කරමින් තව තවත් බෞද්ධ බැතිමතුන් මුලා කරමින් සිටී.
2019 වර්ෂයේ ඔස්ට්‍රේලියාවට බිස්නස් වීසා එකකින් යන මොහු අවුරුදු හතක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවාද? නැත. බෞද්ධ බැතිමතුන් මුලාකරමින් උපයා ගන්නා මුදල් ඔස්ට්‍රේලියාවට රහසේ ගෙන්වා ගෙන එම් මුදල්වලින් සුඛෝපභෝගී ලෞකික ජීවිතයක් ගත කරමින් සිටි. පිටරටක ජීවත් වීමට මසකට කොපමණ වියදමක් දැරීමට සිදුවනවාද යන්න පිටරටක සිටින පුද්ගලයන් දනී. කිසිදු රැකියාවක් නොකර අවුරුදු 7 හතකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නට මොහුට මුදල් කොහෙන්ද?
අපි බෞද්ධ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් මේ චීවරධාරියාට නොරැවටෙන ලෙසයි. මොහුගේ අනීතික ක්‍රියාවන් සම්බන්ධයෙන් අපි දිගින් දිගටම සමාජය දැනුවත් කළහ. කණගාටුවට කාරණාව නම් ඔහුගේ අනීතික ක්‍රියාවන් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති නමුත් මේ කිසිදු පැමිණිල්ලක් නිසියාකාරව විමර්ශනය නොකරන්නට හේතුව අප සොයා ගත්තෙමු. එයට හේතුව නම් රොහාන් ඕලුගල නැමැති පොලිස් නිලධාරියෙක් විසින් ගලිගමුවේ ඥානදීප නම් වූ අපරාධකරුවාට හඳුන්වා දෙන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තුන්වෙනි තට්ටුවේ වාණිජ අංශයේ ගුණසේකර නම් වූ නිලධාරියෙක් විසින් මොහුට විරුද්ධව සිදු කරන ලද පැමිණිලි යට ගසා ඇති නිසාය.
ඊට අමතරව මෙම ගලිගමුවේ ඥානදීප නම් වූ ශ්‍රමණ වේශ ධාරියාගේ අනීතික ක්‍රියාවන් සඳහා ලංකාවේ ඉහල පෙලේ පොලිස් නිලධාරින් බලවතුන් නිරන්තරයෙන් උදව් කරමින් සිටී. පසුගිය කාලයේ මෙම ඥානදීප නම් වූ ශ්‍රමණ වේශ ධාරියාට අවුරුදු විස්සකට ආසන්න කාලයක් තිස්සේ උදව් උපකාර කරමින් ජීවිතය පවා බේරාගෙන ඇති මවකගේ දේපළ සම්බන්ධ ආරවුලක දී එම දේපළ මං කොල්ලා කෑමට ලංකාවේ සුප්‍රකට ASP වරු DIG වරු SDIG වරු SSP වරු OIC වරුන්ගෙන් ඇතුළු ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් රොත්තක් සහය දී ඇති බවට සාක්ෂි සහිත චෝදනා එල්ල වී ඇත. ඒ අතර නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ද සිටීම කණගාටුවට කාරණාවකි. අනෙක් කාරණාව නම් ඒ අදාළ සිද්ධීන් සම්බන්ධව පොලිසියෙන් සිදුවන අසාධාරණයන් සම්බන්ධව පොලිස් සහන මැදිරියට පවා පැමිණිලි කළ ද පොලිස් සහන මැදිරියෙන් සහනයක් නොලැබෙන්නේ පොලිස් සහන මැදිරියේ ලොක්කෝද ගලිගමුවේ ඥානදීපගෙන් පිං ගෙන ඇති නිසා නොවේද?
බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන සංජීව ධර්මරත්න නම් අයට ත් පොලිස් සහන මැදිරියේදී මුණ ගැසී පොලිසියෙන් සිදුවූ අනර්ථය පිළිබඳව පැමිණිලි කළද ඔහු විසින් එය ගානකටවත් නොගෙන තිබුණේ ගලිගමුවේ ඥානදීපගෙන් පින් අරගෙන තිබුණු නිසාද?
පොලිසියත් රාජ්‍ය නිලධාරීනුත් බිලීබාගත හැකිනම් ලංකාවේ ඕනෑම දහදුරාවඩක් කළ හැකි බව මේ සිද්ධාන්තය තුළින් ඔප්පු කර දුන් වගයි.
ගලිගමුවේ ඥානදීපගේ කුඩු සල්ලි වලට යට වෙච්ච දූෂිත පොලිස් නිලධාරීන්ට ස්තුතියි!