Sky Cricket & Sports Club

Sky Cricket & Sports Club SKY Cricket & Sports Club - Where Cricket, Sports, People & Opportunities Meet

29/08/2026

කාන්තාවන්ගේ ක්‍රිකට් සිහිනයට… ❤️❤️❤️
RUVINI PESHALA
Former Cricketing Heroine of Sri Lanka

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිටියේ හිටපු වීරවරියක් අද නැවතත් පිටියට පැමිණෙන්නේ තමන් වෙනුවෙන් නොවෙයි…
අවස්ථාවක් සොයන තවත් ගැහැණු ළමයින් සහ තරුණ කාන්තාවන් වෙනුවෙන් ❤️❤️ 🏏
ඇයගේ සහභාගීත්වය කියන්නේ එක දෙයක්
දක්ෂතාවයට වයසක්, තරාතිරමක් හෝ පසුබිමක් බාධාවක් නොවිය යුතුයි

TAPEBALL FOR HER CHAMPIONSHIP 2026
මෙය තවත් එක තරඟාවලියක් නොවේ
මෙය ශ්‍රී ලංකාව පුරා සිටින සොයා නොගත්, අවස්ථාවක් නොලැබුණු කාන්තා ක්‍රීඩිකාවන්ට තමන්ගේ ස්වභාවික දක්ෂතාවය ලෝකයට පෙන්වීමට විවෘත වන තරගාවලියකි
ඔබ Cricket ක්‍රීඩා කරලා තිබුණාද
Tapeball ක්‍රීඩා කරලා තිබුණාද
නැත්නම් ඔබ තුළ දක්ෂතාවයක් තියෙනවා කියලා ඔබම විශ්වාස කරනවාද
එහෙනම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන් 💪💪
ඔබට අවශ්‍ය වන්නේ එකම දෙයයි…
අවස්ථාවක් ලබාගන්න ඉදිරියට එන්න
ඔබේ දක්ෂතාවය පෙන්වන්න
ඔබේ නම හදාගන්න

ශ්‍රී ලංකාවේ කිසිම කාන්තාවකට “මට අවස්ථාවක් ලැබුණේ නැහැ” කියන්න සිදු නොවන වේදිකාවක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි

ප්‍රමාද වෙන්න එපා
සීමිත ක්‍රීඩිකා අවස්ථා පමණයි

අදම Register වෙන්න
ඔබේ ක්‍රිකට් / Tapeball සිහිනයට පළමු පියවර තබන්න

TAPEBALL FOR HER 2026
ඔබේ දක්ෂතාවය සැඟවී තිබෙන්න දෙන්න එපා, රටටම එය පෙන්වන්න

27/08/2026

Hi Ladies
මේ ඔබේ අවස්ථාවකි ❤️
ක්‍රීඩා කරන්න ආසයිද
ඔබේ දක්ෂතාවය පෙන්වන්න සූදානම්ද 💪✨
🇱🇰 Tapeball for Her Championship 2026
ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ විශේෂ තරගාවලියක්
දැන්ම ලියාපදිංචි වන්න
අවස්ථාව සීමිතයි
ඔබේ අවස්ථාව මගහැර ගන්න එපා ❤️🏏

24/08/2026

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන Supuni Sadunika, මේ දෙසැම්බර් පැවැත්වෙන Tapeball for Her Championship සඳහා ක්‍රීඩිකාවක් ලෙස දැනටමත් ලියාපදිංචි වී අවසන්,

ඇය තමන්ගේ අවස්ථාව වෙනුවෙන් විතරක් නොවෙයි… තවත් කාන්තාවන් වෙනුවෙනුත් පිටියට එනවා

TAPEBALL FOR HER
මම ක්‍රීඩා කරන්නේ මට පමණක් නොවෙයි… ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු තවත් කාන්තාවක් වෙනුවෙන් ❤️🇱🇰

කාන්තාවන්ට ලැබෙන මේ අවස්ථාව මඟහැරගන්න එපා TAPEBALL FOR HER CHAMPIONSHIP 2026ඔබේ හැකියාව පෙන්වන්න, ඔබේ නම ඉතිහාසයට එක් කර...
24/08/2026

කාන්තාවන්ට ලැබෙන මේ අවස්ථාව මඟහැරගන්න එපා
TAPEBALL FOR HER CHAMPIONSHIP 2026

ඔබේ හැකියාව පෙන්වන්න, ඔබේ නම ඉතිහාසයට එක් කරන්න
ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින සෑම කාන්තාවකටම මේ ආරාධනයයි
ඔබ ක්‍රීඩිකාවක් වුණත්, වෛද්‍යවරියක්, නීතිඥවරියක්, ගුරුවරියක්, ව්‍යාපාරිකාවක්, නිළියක්, ශිෂ්‍යාවක්, මවක් හෝ ක්‍රීඩාවට ආදරය කරන කාන්තාවක් වුණත්
මේ අවස්ථාව ඔබ වෙනුවෙන්
මෙවර අවස්ථාව ලැබෙන්නේ ක්‍රීඩිකාවන් 140 දෙනෙකුට පමණයි
2026 වසරේ මෙය ආරම්භක වසරයි
ඉදිරියේදී වසරක් පාසා පැවැත්වෙන Franchise Sports Property එකක් ලෙස මෙය වර්ධනය වනු ඇත
ඒ නිසා…
❌ “ඊළඟ වතාවේ බලමු” කියන්න එපා
❌ අවස්ථාව මඟහැරගන්න එපා
පළමු වසරේ ඉතිහාසයේ කොටසක් වෙන්න
ඔබේ හැකියාව ලෝකයට පෙන්වන්න
අලුත් මිතුරන් හඳුනාගන්න
අලුත් අවස්ථා විවෘත කරගන්න

140 Players. One Championship. One Unforgettable Beginning,
ඔබේ නම ඒ 140 දෙනා අතර තියෙනවාද
දැන්ම ලියාපදිංචි වන්න
Seats are strictly limited
TAPEBALL FOR HER CHAMPIONSHIP 2026
ඔබ වෙනුවෙන්. ඔබේ හැකියාව වෙනුවෙන්. ඔබේ අනාගතය වෙනුවෙන්
DON’T MISS YOUR CHANCE

SKY Cricket goes International
23/08/2026

SKY Cricket goes International

🇬🇧🤝🇱🇰 SKY CRICKET GOES INTERNATIONAL
Introducing Our UK Representative

SKY Cricket Sri Lanka is proud to introduce Tenushka Nanayakkara as the UK Representative of SKY Cricket & Sports Club, strengthening our connection between the United Kingdom and Sri Lanka through cricket,
Through SKY Development Cricket Programs, we are creating opportunities for young cricketers from the UK to experience cricket beyond their home environment,
MORE THAN A CRICKET TOUR.
AN INTERNATIONAL EXPERIENCE DESIGNED TO DEVELOP, CHALLENGE & INSPIRE.
Our UK Representative will work with SKY Cricket & Sports Club to connect young players, clubs, academies, schools and cricket communities in the UK with exciting cricket opportunities in Sri Lanka,
🇬🇧 UK → 🇱🇰 SRI LANKA
PLAY • DEVELOP • COMPETE • TRAVEL • CONNECT
SKY Cricket & Sports Club
Where Cricket, Sports, People & Opportunities Meet.
CONNECT WITH TENUSHKA
📞 +44 7519 515651

🇬🇧🤝🇱🇰 SKY CRICKET GOES INTERNATIONALIntroducing Our UK RepresentativeSKY Cricket Sri Lanka is proud to introduce Tenushk...
23/08/2026

🇬🇧🤝🇱🇰 SKY CRICKET GOES INTERNATIONAL
Introducing Our UK Representative

SKY Cricket Sri Lanka is proud to introduce Tenushka Nanayakkara as the UK Representative of SKY Cricket & Sports Club, strengthening our connection between the United Kingdom and Sri Lanka through cricket,
Through SKY Development Cricket Programs, we are creating opportunities for young cricketers from the UK to experience cricket beyond their home environment,
MORE THAN A CRICKET TOUR.
AN INTERNATIONAL EXPERIENCE DESIGNED TO DEVELOP, CHALLENGE & INSPIRE.
Our UK Representative will work with SKY Cricket & Sports Club to connect young players, clubs, academies, schools and cricket communities in the UK with exciting cricket opportunities in Sri Lanka,
🇬🇧 UK → 🇱🇰 SRI LANKA
PLAY • DEVELOP • COMPETE • TRAVEL • CONNECT
SKY Cricket & Sports Club
Where Cricket, Sports, People & Opportunities Meet.
CONNECT WITH TENUSHKA
📞 +44 7519 515651

YOUR NEXT ADVENTURE COULD CHANGE ANOTHER WOMAN’S LIFE ❤️❤️What if you could travel to Sri Lanka, play Tapeball, make lif...
20/08/2026

YOUR NEXT ADVENTURE COULD CHANGE ANOTHER WOMAN’S LIFE ❤️❤️

What if you could travel to Sri Lanka, play Tapeball, make lifelong friendships - and help thousands of women find an opportunity to shine

🏏 TAPEBALL FOR HER CHAMPIONSHIP 2026
🇱🇰 Sri Lanka 4th–14th December 2026
Come for the game
Stay for the adventure
Leave with sisters
And leave a legacy ❤️
Experience Sri Lanka like never before culture, food, beaches, nightlife, village life, adventure and unforgettable experiences
**You play. She gets an opportunity.
Thousands can rise**

International women players & supporters welcome

Sky Cricket Club
+94 778 483 815

Come to Sri Lanka Come for Tapeball Come for HER ❤️🇱🇰

19/08/2026

SACHINI MUNADENIYA
RISING CRICKET COMMENTATOR
Her voice. Her passion. Her invitation.
Sachini Munadeniya invites all women across Sri Lanka to be part of a new chapter in women’s sport

මෙය Tapeball ක්‍රිකට් තරඟාවලියක් පමණක් නොවේ, මෙය කාන්තාවන්ගේ දක්ෂතා, ධෛර්යය, මිත්‍රත්වය සහ නව අවස්ථාවන් සැමරෙන සුවිශේෂී අත්දැකීමකි
ඔබ ක්‍රිකට් ක්‍රීඩිකාවක්, වෘත්තිකයෙක්, විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්, ගුරුවරියක්, වෛද්‍යවරියක්, නීතිඥවරියක්, ව්‍යවසායිකාවක්, මවක්, ගෘහණියක්, ජනප්‍රිය
“කලාකාරිනියක් හෝ ක්‍රීඩාවට ආදරය කරන ඕනෑම කාන්තාවක් වුවද...

ඔබටත් මෙහි ඔබේ ස්ථානයක් තිබේ

Play, Connect, Make new friendships, Show your talent, Inspire other women,
මෙය ඔබේ අවස්ථාවයි

Come forward. Find your team. Find your voice.
Let’s make Tapeball for Her Championship 2026 a landmark moment for women in
Sri Lankan sport
TAPEBALL FOR HER, WHERE EVERY WOMAN HAS A PLACE
Are you ready to be part of it

💜 Ladies Are You READY මේ අවස්ථාව ඔයා වෙනුවෙන් 🏏🔥ඔයා Cricketer කෙනෙක් වෙන්න ඕනෙ නෑඔයාට තියෙන්න ඕනේ එකම දෙයක් PLAY කරන්න ...
19/08/2026

💜 Ladies Are You READY
මේ අවස්ථාව ඔයා වෙනුවෙන් 🏏🔥

ඔයා Cricketer කෙනෙක් වෙන්න ඕනෙ නෑ
ඔයාට තියෙන්න ඕනේ එකම දෙයක්
PLAY කරන්න තියෙන ආසාව

🇱🇰 Sri Lanka’s Biggest Women’s Tapeball Cricket Journey is coming

Doctor • Lawyer • Teacher • Businesswoman • Student • Actress • Mother • Homemaker…
මේ field එකේ ඔයාටත් තැනක් තියෙනවා 💜

TAPEBALL FOR HER CHAMPIONSHIP 2026

Your time is NOW.
Don’t watch from the sidelines
BE PART OF IT 🔥

👉 REGISTER NOW

https://forms.gle/LtyyMaSvQR21kXUi7

Play Fearless. Play Proud. Play Tapeball.

Powered by SKY Cricket Club

Address

Colombo

Telephone

+94766375178

Website

Alerts

Be the first to know and let us send you an email when Sky Cricket & Sports Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sky Cricket & Sports Club:

Shortcuts

Share