01/05/2026
👏 සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ඒෂාන් මාලිංගව 2025 ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගත්තේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4 කට (1.2 INR).
ඊට පස්සේ ඔහුව ඒ මුදලටම 2026 තරගාවලිය සදහාත් කණ්ඩායමේ රදවා ගන්න සන්රයිසස් පිල තීරණය කළා.
ඒ විදිහ ගාණකට අලෙවි වුණ කොල්ලා අද වෙද්දී අධික වටිනාකම්වලට අලෙවි වූ නම් දැරූ පන්දු යවන්නන් පවා අභිබවා යමින් IPL තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙලා ඉවරයි... ඒක ලංකාවට ලොකු ආඩම්භරයක් ❤