The Cricket Blast

The Cricket Blast Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Cricket Blast, Sports, Colombo, Colombo.
(4)

මෙවර LPL - Lanka Premier League තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට 🥹❤️මේ පාර ගාල්ල ට්ම් එකෙ පෙරලියක් කරයිදකැප...
01/06/2026

මෙවර LPL - Lanka Premier League තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ නායකත්වය
දසුන් ශානකට 🥹❤️

මේ පාර ගාල්ල ට්ම් එකෙ පෙරලියක් කරයිද
කැප්ටන් දස්සා එක්ක සෙට් එක..!!!

Dasun Shanaka ♥️🇱🇰

වැඩ් සද්ද නැහැ Royal Challengers Bengaluru කණ්ඩායමේ දැකපු නිහතමානි ආසම චරිතයක් රියල් දක්ෂයෙක් 🥹❤️රැගිලි නැහැ සද්ද නැහැ හ...
01/06/2026

වැඩ් සද්ද නැහැ Royal Challengers Bengaluru
කණ්ඩායමේ දැකපු නිහතමානි ආසම චරිතයක් රියල් දක්ෂයෙක් 🥹❤️

රැගිලි නැහැ සද්ද නැහැ හැබැයි හැමදාමත් පොර ට්ම් එක වෙනුවෙන් උපරිමයටත් වඩා
කලා රොයල් චැලෙන්ජර්ස් ට්ම් එක අද මේ
තැන ඉන්න කාලයක් තිස්සෙ මේ චරිතය ලොකූ දෙයක් කලා බුවනෙෂ්වර් කූමාර්
අහිංසක චරිතයක් දැකපු..!!!

❤️

අඩො ඇයි බන් හැමදාම ශතකය පෙනි පෙනිහදිස්සි වෙන්නෙ උබට වඩා අපි හැමොම බලන් ඉන්නවා උබ ශතකය ගහනකම් පට්ට අවුල් අපෙ එකෙක් නොවුනත...
29/05/2026

අඩො ඇයි බන් හැමදාම ශතකය පෙනි පෙනි
හදිස්සි වෙන්නෙ උබට වඩා අපි හැමොම බලන් ඉන්නවා උබ ශතකය ගහනකම් පට්ට
අවුල් අපෙ එකෙක් නොවුනත් කොල්ලො
පට්ට චරිතයක් සුර්යවංශී 🥺❤️

මාරම අවාසනවාක් එක නම් කොල්ලො
එදා වාර්තාවක් වෙනුවෙන් සෙල්ලම් කරපු
කොල්ලා අද ට්ම් එක වෙනුවෙන් සෙල්ලම්
කලා අපරාදෙ ඒ තරග දෙකෙම ශතකය පෙනි
පෙනි අවුට් උනා පට්ට අවුල් සිරාවටම ...!!!

🩷

කියන්න වචන නැහැ සංගටත් ලැජ්ජයි දස්සාඋබ නිසා උබ වැඩ දානකම් බලන් ඉන්න අපියිසංගයි පව් සිරාවටම 🥲💔ආචර් වැඩ දානවා උබට වැඩ්ය මේ...
29/05/2026

කියන්න වචන නැහැ සංගටත් ලැජ්ජයි දස්සා
උබ නිසා උබ වැඩ දානකම් බලන් ඉන්න අපියි
සංගයි පව් සිරාවටම 🥲💔

ආචර් වැඩ දානවා උබට වැඩ්ය මේ වගෙ මැච්
එකවත් වැඩ දාන්න බැහැ කියන්නෙ ආයෙ වැඩක් නැහැ උබ ගැන කොච්චර ව්ශ්වාස
කරන් හිට්යත් දස්සා අපිටත් චාටර්..!!!

Dasun Shanaka 😪

📷

ගෙමක් ගහනව නම් අද තමයි දවස රාජස්ථාන් රොයල්ස් කොල්ලො ට්කට මේකදිනන්නම ඔන තරගයක් 🥹🩷අපෙ සංගා ට්ම් එක අද හොදට සැලසුම් කරලාදස්...
29/05/2026

ගෙමක් ගහනව නම් අද තමයි දවස රාජස්ථාන් රොයල්ස් කොල්ලො ට්කට මේක
දිනන්නම ඔන තරගයක් 🥹🩷

අපෙ සංගා ට්ම් එක අද හොදට සැලසුම් කරලා
දස්සා ට්ම් එක වෙනුවෙන් ලොකූ දෙයක් කරලා
රාජස්ථාන් සෙට් එක IPL - Indian Premier League අවසන් මහා තරගයට සුදුසුකම් ලබන
එක තමයි අද ගොඩක් ශ්‍රී ලාංකිකයන්ගෙත්
බලාපොරොත්තුව...!!!

Kumar Sangakkara Dasun Shanaka ♥️🇱🇰

ඊයෙ තරගයෙ වාර්තා සහගත ව්ශිෂ්ඨ ශතකයක් ලගටම ඇව්ත් දැව් ගිහින් අවුලින්ඉන්න පොඩ් කොල්ලා සුර්යවංශී ලගට ගිහින්කොල්ලගෙ හිත හදන ...
28/05/2026

ඊයෙ තරගයෙ වාර්තා සහගත ව්ශිෂ්ඨ ශතකයක් ලගටම ඇව්ත් දැව් ගිහින් අවුලින්
ඉන්න පොඩ් කොල්ලා සුර්යවංශී ලගට ගිහින්
කොල්ලගෙ හිත හදන තවත් ශක්තිමත් කරන
අපෙ එකා දස්සා 🥹❤️

කොහෙ ගියත් ඒ චරිතයට ඔන කෙනෙක් සෙට්
වෙන්නෙ ඒ නිසයි කැප්ටන් දස්සා කියන්නෙ ඇත්තටම මහත්මා ගති තියෙන නියම ක්‍රිඩකයෙක් දැකපු...!!!

Dasun Shanaka ♥️🇱🇰

අපෙ උන්ගෙ හිත්වල කුහකකම් නැහැ කියන්නෙ නිකම් නෙමෙයි 🥹❤️සුර්යවංශී කොල්ලගෙ ව්ශිෂ්ඨ ඉනිමට සුභපතන අපෙ එකා එෂාන් මාලිංග...!!! ...
27/05/2026

අපෙ උන්ගෙ හිත්වල කුහකකම් නැහැ කියන්නෙ නිකම් නෙමෙයි 🥹❤️

සුර්යවංශී කොල්ලගෙ ව්ශිෂ්ඨ ඉනිමට සුභ
පතන අපෙ එකා එෂාන් මාලිංග...!!!

🇱🇰🫂🇮🇳

අද තමයි දවස අපෙ උන්ගෙන් කාව තොර ගන්නද හිතා ගන්න බැහැ හැබැයි අද දිනනට්ම් එක අනිවා ෆයිනල් එකත් ගහන්න ඔනඔයාලගෙ සපොර්ට් එක ක...
27/05/2026

අද තමයි දවස අපෙ උන්ගෙන් කාව තොර ගන්නද හිතා ගන්න බැහැ හැබැයි අද දිනන
ට්ම් එක අනිවා ෆයිනල් එකත් ගහන්න ඔන
ඔයාලගෙ සපොර්ට් එක කාටද IPL - Indian Premier League 🥹❤️

එශාන් & සන්රයිසස් හයිද්‍රාබාද් ❤️
දස්සා & රාජස්ථාන් රොයල්ස් 😯

දසුන් ශානක නම් ව්ශිෂ්ඨ ව්ස්සයි ව්ස්ස නායකයාගෙ යුගය මේලෙසින් අවසන් වෙනවා ශ්‍රි ලංකා ක්‍රිකට් වංශකතාවේ නියං සමයේ නැවතත් මෙ...
25/05/2026

දසුන් ශානක නම් ව්ශිෂ්ඨ ව්ස්සයි ව්ස්ස නායකයාගෙ යුගය මේලෙසින් අවසන්
වෙනවා ශ්‍රි ලංකා ක්‍රිකට් වංශකතාවේ නියං සමයේ නැවතත් මෙරට ක්‍රිඩාව ඉහලින්ම එසවීමට වග බලාගත් නියම නායකයා නුබ බව කාටත් නොරහසක් කවදාවත් අමතක නොවන නායකයෙක් කැප්ටන් දස්සා 🥺❤

ම්නිස්සුන්ට එපා වුනා ක්‍රිකට් ආයෙත් ඔනෙ කියලා දැනෙන තැනට ගෙනාපු හිස් වෙච්ච
ප්‍රෙක්ශකාගාර ආයෙත් ප්‍රෙක්ශකයන්ගෙන් පුරවපු අමාරුම කාලෙ ට්ම් එකෙ බර ඇදපු
නිහඩ ව්රයා මුළු රටක් ආදරෙ කරන මහත්මා ක්‍රිකට් ඉහලින්ම තියපු නිහතමානි නායකයා කවුරු නායකයා උනත් හැමදාමත් හදවතේ නායකයා කැප්ටන් දස්සා ..!!!

Dasun Shanaka ♥️🇱🇰

ශ්‍රී ලංකා කණ්ඩායමෙ නව ටෙස්ට් එක්දින ව්ස්සයි ව්ස්ස උප නායකත්වය කම්දු මේන්ඩ්ස්ට කාලෙකින් දැකපු වට්න තිරණයක් 🥹❤️ෆොමැට් තූන...
25/05/2026

ශ්‍රී ලංකා කණ්ඩායමෙ නව ටෙස්ට් එක්දින ව්ස්සයි ව්ස්ස උප නායකත්වය කම්දු මේන්ඩ්ස්ට කාලෙකින් දැකපු වට්න
තිරණයක් 🥹❤️

ෆොමැට් තූනෙම ආනාගත නායකත්වයට දැන්ම කම්යව හදන්න තමයි සුදානම එක
තමයි වෙන්න ඔන ඉස්සරහට කම්යා ලොකූ
දෙයක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කරයි
කියලා හිතනවා...!!!

♥️🇱🇰

Address

Colombo
Colombo

Telephone

+93719740364

Website

Alerts

Be the first to know and let us send you an email when The Cricket Blast posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category