Mr.අවී - Mr.Avi

Mr.අවී - Mr.Avi Mr.අවීම තමා

07/09/2025
😐
21/08/2023

😐

❤️🥺
02/08/2023

❤️🥺

Lanka Pyramid League කියලා විහිලුට කිව්වාට පොඩ්ඩක් සිරා අරන් මෙක ගැන බලන්න හිතුනා...බලන් ගියාම betting, gambling, casino...
02/08/2023

Lanka Pyramid League කියලා විහිලුට කිව්වාට පොඩ්ඩක් සිරා අරන් මෙක ගැන බලන්න හිතුනා...
බලන් ගියාම betting, gambling, casino, Ponzi scheme නේ sponsor කරන්නේ...

Title sponsor - Skyfair news - illegal offshore betting website

Jaffna Kings - 1XBAT - betting website
Galle Titans - Crickex.in - betting website
Colombo Strikers - Kheloyar news - betting website
Dambulla Aura - BABU88 Sports - betting website
B- Love Kandy - BFICOIN - Ponzi Scheme, coin scam

ඊට අමතර Satsport, wolf777 and tiger exchange වගේ illegal betting websites, teams වල T shirt වල ගහලා තියනවා as promotion. Jaffna වල එහෙම 1XBAT ඉස්සරහා, wolf777 back of the T shirt..

Babar Azzamලා එහෙම බලද්දී මර ප්‍රතිපත්තියක් තියන මිනිස්සු... Kheloyar news කියලා ගහපු නැති jersey එකක් නේ අදින්නේ

අනේ මන්දා බන්... මෙවා ගැන කව්රුත් කතා කරන්නේ නැහැ... එ වුනාට කතා කරන අපි වැරදියි... මොකෝ අපි අපේ දෙවල් වලට අකුල් හෙලනවා ලු...

Good morning ලමයෝ!🥀❤️
31/07/2023

Good morning ලමයෝ!🥀❤️

Address

Piliyandala
Colombo
00100

Website

Alerts

Be the first to know and let us send you an email when Mr.අවී - Mr.Avi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category