Sri Lanka Bodybuilding & Fitness Federation

Sri Lanka Bodybuilding & Fitness Federation The Sri Lanka BodyBuilding and Fitness Federation (SLBBFF)
~~~~~~~~~~~~~~~~ An individual who engages in this activity is referred to as a bodybuilder.
(1)

Bodybuilding is the use of progressive resistance exercise to control and develop one's musculature for aesthetic purposes. In competitive bodybuilding, bodybuilders appear in lineups and perform specified poses (and later individual posing routines) for a panel of judges who rank the competitors based on criteria such as symmetry, muscularity, and conditioning. Bodybuilders prepare for competitio

ns through the elimination of nonessential body fat, enhanced at the last stage by a combination of extracellular dehydration and carbohydrate loading, to achieve maximum muscular definition and vascularity, as well as tanning to accentuate the contrast of the skin under the spotlights. Bodybuilders may use anabolic steroids and other performance-enhancing drugs to build muscles. Bodybuilding is “the development and growth of the body through exercise and diet. The professional bodybuilding world the definition becomes, “the development and growth of one’s physique for competitive purposes”.

https://youtu.be/SV-08Jx08Woයක්ඛ පුත්තු තායිලන්තයට / අපි ශක්තමත් - දුලංජය I Mr. Universe Thailand 2026Video Link - https...
19/06/2026

https://youtu.be/SV-08Jx08Woයක්ඛ පුත්තු තායිලන්තයට / අපි ශක්තමත් - දුලංජය I Mr. Universe Thailand 2026
Video Link - https://youtu.be/SV-08Jx08Wo

ක්‍රීඩා තොරතුරු සදහා - https://chat.whatsapp.com/HhOzY7d3lO5FuOU381XKhi.........................
📲 Follow on:
YouTube : https://www.youtube.com/
Facebook: https://web.facebook.com/slsportsyoutube
X : https://x.com/SlSports5
Instagram: https://www.instagram.com/slsports17/
Web - www.slsports.lk

්ඛ පු...

18/06/2026

Mr.Gampaha - 2026

ගම්පහ දිස්ත්‍රික් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය   මඟින් සංවිධානය කරණු ලබන 2026  ගම්පහ දිස්ත්‍රික් කායවර්ධන හා ෆිසික...
16/06/2026

ගම්පහ දිස්ත්‍රික් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය මඟින් සංවිධානය කරණු ලබන 2026 ගම්පහ දිස්ත්‍රික් කායවර්ධන හා ෆිසික් තරඟාවලිය
(Mr.Gampaha 2026)
(Mr.Novice Gampaha 2026)
(Mr.Wattala 2026) යන තරඟමාලව පිළිබඳව දැනුවත් කිරිම වෙනුවෙන්
2026 ජුනි මස 10 වන දින
සහභාගි වූ සිරස TV "ජිවිතයට ඉඩ දෙන්න" සජිවි වැඩ සටහන🎥🎬📽️
SM Fitness
Sanje L Ranaweera ප්‍රධාන ලේකම්
Gampaha District Bodybuilding & Fitness Association
වසන්ත ප්‍රනාන්දු මහතා සභාපති,

විශේෂ ස්තුතිය 🙏
Sri Lanka Bodybuilding & Fitness Federation
සිරස TV වැඩසටහන් Presenter
Ishi Lanarole

🔴 2026 ජුනි මස 20 වන සෙනසුරාදා දින,🔴 උදෑසන  8.30 ට 🔴 ජා ඇල,  ගුරුගේ නේචර් පාක්.✳️ මිස්ටර් ගම්පහ 2026 ✳️ මිස්ටර් නොවිස් ග...
15/06/2026

🔴 2026 ජුනි මස 20 වන සෙනසුරාදා දින,
🔴 උදෑසන 8.30 ට
🔴 ජා ඇල, ගුරුගේ නේචර් පාක්.

✳️ මිස්ටර් ගම්පහ 2026
✳️ මිස්ටර් නොවිස් ගම්පහ 2026
✳️ මිස්ටර් වත්තල 2026

🇱🇰
💪🏋️‍♀️ 💪 #ɢʏᴍɢɪʀʟ

2026 ජුනි මස 20 වන සෙනසුරාදා දින,ජා ඇල, වැලිගම්පිටිය ගුරුගේ නේචර් පාක්.✳️ මිස්ටර් ගම්පහ 2026 ✳️ මිස්ටර් නොවිස් ගම්පහ 202...
14/06/2026

2026 ජුනි මස 20 වන සෙනසුරාදා දින,
ජා ඇල, වැලිගම්පිටිය ගුරුගේ නේචර් පාක්.

✳️ මිස්ටර් ගම්පහ 2026
✳️ මිස්ටර් නොවිස් ගම්පහ 2026
✳️ මිස්ටර් වත්තල 2026

☎️ වැඩි විස්තර 0728 60 60 61 සංජේ එල් රණවීර............................

🔴 Mr. NOVICE - 2026
🔴 ජුනි මස 28 වැනි දින
🔴 Tower Hall - Colombo
☎️ වැඩි විස්තර - Mr. Wasantha 077 790 8994

🇱🇰
💪🏋️‍♀️ 💪 #ɢʏᴍɢɪʀʟ

ගම්පහ දිස්ත්‍රික් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය විසින් සංවිධානය කරනු ලබන, ගම්පහ දිස්ත්‍රික් කායවර්ධන හා ෆිසික් තරඟා...
11/06/2026

ගම්පහ දිස්ත්‍රික් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය විසින් සංවිධානය කරනු ලබන,
ගම්පහ දිස්ත්‍රික් කායවර්ධන හා ෆිසික් තරඟාවලිය 2026
2026 ජුනි මස 20 වන සෙනසුරාදා දින,

ජා ඇල, වැලිගම්පිටිය ගුරුගේ නේචර් පාක්.

✳️ මිස්ටර් ගම්පහ 2026
✳️ මිස්ටර් නොවිස් ගම්පහ 2026
✳️ මිස්ටර් වත්තල 2026



🇱🇰
💪🏋️‍♀️ 💪 #ɢʏᴍɢɪʀʟ

Mr.Galle - 2026
10/06/2026

Mr.Galle - 2026

2026 ඡුනි මස 13 වන දින මාසික සභා රැස්විම් ලිපිය..
09/06/2026

2026 ඡුනි මස 13 වන දින මාසික සභා රැස්විම් ලිපිය..

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ගාල්ල දිස්ත්‍රික් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංග...
08/06/2026

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ගාල්ල දිස්ත්‍රික් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය විසින් සංවිධානය කරන ලද
Mr.Ambalangoda හා Mr.Galle - 2026
තරගාවලිය අති උත්කර්ෂවත් අන්දමින් අම්බලන්ගොඩ Sea Breeze Hotel පරිශ්‍රයේදී පැවැත්විණ..!!

මාසික සභා රැස්විම..2026.06.13
07/06/2026

මාසික සභා රැස්විම..
2026.06.13

Address

Sri Lanka Bodybuilding & Fitness Federation Ministry Of Youth & Sports
Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Bodybuilding & Fitness Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Bodybuilding & Fitness Federation:

Share