Chilaw Stunt Riders Club

Chilaw Stunt Riders Club C.S.R.C ��

12/02/2026

10/12/2024

මොකො කියන්නෙ mh boys අයෙ සෙල්ලමක් දාන්න ගමුදා 🫡❤️

අපි ත් එනවා එදාට අපේ ලස්සන වැඩ ටිකක් බලාගන්න ඔයාලත් එන්න  ඒදාට 💞CSR අපි
08/06/2024

අපි ත් එනවා එදාට අපේ ලස්සන වැඩ ටිකක් බලාගන්න ඔයාලත් එන්න ඒදාට 💞
CSR අපි

25/05/2024

සීගිරිය & කන්ඩලම C.S.R කොල්ලො 👿❤️

කන්ඩලම ✨❤️ C.S.R කොල්ලො 👿
24/05/2024

කන්ඩලම ✨❤️ C.S.R කොල්ලො 👿

හෙට අපිත් එක්ක යන්න එන අය උදේ 5.30 වෙන කොට මාදම්පේ බස් ස්ටැන්ඩ් එකට පැමිණෙන ❤️
22/05/2024

හෙට අපිත් එක්ක යන්න එන අය උදේ 5.30 වෙන කොට මාදම්පේ බස් ස්ටැන්ඩ් එකට පැමිණෙන ❤️

ඔබ සැමට සුහද ආරාධනයි!..☸️🙏

C.S.R අපේ ප්‍රථම වරට සංවිධානය කරනු ලබන. වෙසක් පුන් පොහෝ දින චාරිකාව..

2024/05/23 මාදම්පේ බස්නැවතුම්පොලින් උදෑසන 5.30ට ආරම්බකර.කුලියාපිටිය,නාරම්මල,කුරුණෑගල,ඉබ්බාගමුව,මැල්සිරිපුර,දඹුල්ල හරහා සීගිරිය,පිදුරංගල,කන්ඩලම.ඉන්පසු නැවත මාදම්පේ බලා.

තම තමන්ගෙ ආරක්ෂාව තමන් සතුය..සියලු දෙනාම වෙලාවට පැමිණෙන්න..

C.S.R අපි 👿

Address

Chilaw
Chilaw

Telephone

+94741197210

Website

Alerts

Be the first to know and let us send you an email when Chilaw Stunt Riders Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category