Gurula Sport Club - ආරච්ච්කට්ටුව

Gurula Sport Club - ආරච්ච්කට්ටුව තරග මාලාවන් සදහා අප අමතන්න

☎️ Lalith - 076 212 7914
☎️ Tharindu - 077 819 3626

එල්ලේ කියන්නේ හුදෙක්ම ක්‍රීඩාවට එහා ගිය
මනුෂ්‍යත්වය පිරැනු තෝතැන්නක් 🫂🖤

27/08/2026

ගුරුලා වත්මන් දක්ශතම ලාබාල කට්ටි රකින්නා කවිදු (කිරී)සුබම සුබ උපන්දිනයක් 🎂🥳🫂

23/08/2026

ගුරුලා අපි අද එනවා මහවැව සමගි පිටියට🏏😊

16/08/2026

වැලැපෑලැස්ස දීප්තියෙන් වර්තමාන ගුරුලා පිලට හමු වු නිහතමානී තුන් ඉරියව් ක්‍රීඩකයා වජිර සහෝදරයා සුබම සුබ උපන්දිනයක් 🎂🥳

ගුරුලා අපි අද එනවා මාදම්පේ ශ්‍රි ශක්ති පිටියට 🏏💪
15/08/2026

ගුරුලා අපි අද එනවා මාදම්පේ ශ්‍රි ශක්ති පිටියට 🏏💪

ගුරුලා අපෙන් උනුසුම් සුබ පැතුම් 🥳🫂
11/08/2026

ගුරුලා අපෙන් උනුසුම් සුබ පැතුම් 🥳🫂

කල්පිටි සටනේ අනුශූරතාව දිනා ගත් හේන මුල්ල ජයමාලි කණ්ඩායමට උණුසුම් සුභ පැතුම් 😍🥰
SL VILLAGE ELLE 💚

ගුරුලා හැඩකාර වැඩකාරයාTharindu Ashi සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ උපන්දිනයක් 🎂🥳🫂❤️
11/08/2026

ගුරුලා හැඩකාර වැඩකාරයා
Tharindu Ashi සියලු පැතුම් ඉටුවෙන
සුබම සුබ උපන්දිනයක් 🎂🥳🫂❤️

ගුරුලා අපෙන් උණුසුම් සුබ පැතුම්🥳🫂❤️Thotalaga Aruna ❤️
09/08/2026

ගුරුලා අපෙන් උණුසුම් සුබ පැතුම්🥳🫂❤️
Thotalaga Aruna ❤️

කල් පිටි සටනෙන් ලෝකෙ ලොකුම කුසලානය ජයග්‍රහණය කළ 🏆🥇
තොටළඟ අරුණ ක්‍රීඩා සමාජයට උණුසුම් සුබ පැතුම් ❤️
ගමේ අභිමානය රටට විදහා පෑව කහයි කලුයි රාජධානිය අපි බව
යලි යලිත් පෙන්වා දෙමින් දක්ශතාවයන් මහ පොළව මත පෙන් වූ
සෑම ක්‍රීඩකයෙකුට ම තොටළඟ ගම්වාසීහු අපගේ උත්තමාචාරය 🥹

Congratulations Aruna Sports Club 💛🖤

අද තරගමාලාවේ සාරාංශය ♠️පලමු තරගයකුමාරකට්ටුව වයබ තරු 19/16සදාසරණමාතා කනත්තව 10/16 ❤️ඒ අනුව අවසාන වටයට කුමාරකට්ටුව වයබ තරු...
09/08/2026

අද තරගමාලාවේ සාරාංශය

♠️පලමු තරගය

කුමාරකට්ටුව වයබ තරු 19/16
සදාසරණමාතා කනත්තව 10/16

❤️ඒ අනුව අවසාන වටයට කුමාරකට්ටුව වයබ තරු තේරී පත් විය.

♠️දෙවන තරගය

ආරච්චිකට්ටුව ගුරුලා 8/16
සදාසරණමාතා කනත්තව 4/16

❤️ඒ අනුව අවසාන වටයට ආරච්චිකට්ටුව ගුරුලා අපි සමත් විය.

♠️අවසාන තරගය

කුමාරකට්ටුව වයබ තරු 17/16
ආරච්චිකට්ටුව ගුරුලා 18/16

තරගකරුවන් 15 දෙනෙකු දැවී ගිය මොහොතේ අවසාන තරගකරු ශාලුක (චබී)නොදැවී ලකුනු 3ක් හිමි කර දුන් අපගෙ පොඩි වැඩ්ඩා නියමයි අද 🫂 ❤️

ඒඅනුව තුන්කොන් තරගමාලාවේ ශූරයෝ ගුරුලා අපි 🥳

09/08/2026

ගුරුලා අපි අද එනවා කුමාරකට්ටුව ජය ශක්ති පිටියට🏏🫂🖤

අද අපගෙ තරගමාලාව🏏
02/08/2026

අද අපගෙ තරගමාලාව🏏

ගුරුලා අපගෙ මිලග තරගමාලාව 🏏

Address

Arachchikattuwa
Chilaw Town

Telephone

+94778193626

Website

Alerts

Be the first to know and let us send you an email when Gurula Sport Club - ආරච්ච්කට්ටුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category