විලත්තව සිංහ පැටව්

විලත්තව සිංහ පැටව් හදවතින්ම එල්ලේ

Permanently closed.
💎💎කොහෙදෝ දුරක එල්ලේ ක්‍රිඩාව පාවා ආදුනික වු ලස්සන නගරයක ඉපදුන ඔහු ඩුබායි දේශයේ සිට එල්ලෙ ක්‍රිඩාවට අත් පොත් තැබු නිහතමාන...
16/07/2026

💎💎කොහෙදෝ දුරක එල්ලේ ක්‍රිඩාව පාවා ආදුනික වු ලස්සන නගරයක ඉපදුන ඔහු ඩුබායි දේශයේ සිට එල්ලෙ ක්‍රිඩාවට අත් පොත් තැබු නිහතමානීම මනුස්සයෙක්.මෑත කාලයේ කාටත් එක ලෙස තමන්ගේ උපරිම සහයෝගය එල්ලේ කණ්ඩායම් වලට සංවිධායක වරුන්ට ලාබා දෙන
ඉකුත් දිනක තමන්ගේ උපන්දිනය සැමරු ඔහු ඩුබායි සාන්ත අන්තොනි නිර්මාතෘ ප්‍රසාද් දනංජය ආදරණිය සහෝදරයාගේ වෙනස් වැඩක් 🙏🙏

🛑පිදිය යුත්තන් පුදන එල්ලේ ගහන කොල්ලන්ව ක්‍රීඩාවෙන් පමණක් නොව ජිවිතයත් ගොඩ දැමු ඔහු මේ සිකුරාදා දින පවත්වන වෙනස්ම තරගයක් එල්ලේ කලාවේ දශක ගානක සිට නිවේදනය කරන මෑත කාලයේ ගනේමුල්ල ශක්තියේන් අපිට ඇහෙන්න දකින්න ලැබේන ආනන්ද මාමා සහ කොලඹින් එල්ලේ ක්‍රීඩාංගන වල දකින්න ලෑබේන ආදරණිය සුදු අප්පු උපහාර ගන්වන එල්ලේ තරගාවලිය❤❤

👉වෙනස්ම වැඩක වෙනස්ම කරන තරගාවලියක සලාපුර වමතේ අකුණ මිතුන් ලක්ෂාන් නායකත්වය දරන වයඹ චැලෙන්ජස් කණ්ඩායමට විලත්තව සිංහ පැටව් අපේ නියොජනය ඉසුරු ලක්මාල් සමගින් චාරුක රුක්ෂාන් දෙපළට සිංහ පැටව් අපේ උණුසුම් සුබ පැතුම් ❤❤

👉එ වගේම වයඹ චැලෙන්ජස් කණ්ඩායමට ජයක්ග්‍රාහිව නිමා කිරිමට සිංහ පැටව් අපේන් සුබ පැතුම්👍👍

❤ අපේ හදවතේ ක්‍රීඩාව❤👉 මතක් කරන්න ඕනම දේගොඩක් ටිම් වලට නැති අපේ ශක්තිය ආශිර්වාදය ලබා දෙමින් අනුශාසනා ලබා දෙමින් සිංහ පැට...
16/07/2026

❤ අපේ හදවතේ ක්‍රීඩාව❤

👉 මතක් කරන්න ඕනම දේගොඩක් ටිම් වලට නැති අපේ ශක්තිය ආශිර්වාදය ලබා දෙමින් අනුශාසනා ලබා දෙමින් සිංහ පැටව් දයාබර සම්පත අපේ හාමුදුරුවෝ කොබවක නාලක ස්වාමීන් වහන්සේ🙏

💎එ සියලු දේනාගේ කැපවිමෙන් ජය පැරදුම එක ලෙස දරාගෙන ලංකාවේ නිහතමානීම ගමනක් යන💎

🫡අපි විලත්තව සිංහ පැටව් 🫡

13/07/2026

👉කවුරුත් හිතුවේ නෑ කවුරුත් වැඩිය ගනන් ගත්තේ නෑ හැබයි පස්සේ ගොඩක් කට්ටිය පසු තැවුනා 2026 එහෙම කර ගත්තට 2027 එහෙම කර ගන්න එපා..

👉ලාංකිය එල්ලේ කතාව වෙනස් කරපු කවුරුත් කතා උනු කාටවත් කරන්න බැරි උනු වෙලාවකට
කවේ පුරොගෙන ලයිව් එක වැහෙන්න දුන් නැති
බලන කාටත් සුර් වෙන්න හම්බුන් නැති
එල්ලේ තරගාවලිය....🏆🏆

👉කවුද මේක කලේ ?

👉එ වෙන කවුරුත් නෙමේ එ අපේ හාමුදුරුවෝ බුලත්සිංහලෙන් ලාංකිය එල්ලේ වංශ කතාව වෙනස් කරපු කොබවක නාලක අපේ හාමුදුරුවෝ 🙏🙏🙏

👉සංවිධායක කි දෙනෙක්ගෙන් කතා ඇහුවද කි දෙනෙක් තරහ උනාද හැබයි එයා කෙලින් මෙවරත් එ සැණකෙළියේ ප්‍රදාන සංවිධායක තුෂාර චින්තකමයි ❤❤

💎2027 නෑගම් ශුරයෝ අයදුම්පත් කැදවිම ඇරඹුණ වගයි අවසන් දිනය 2026 සැප්තැම්බර් 30 වේලාව රාත්‍රි 8.30 💎

☎️0763621334 තුෂාර

🛑පස්සෙ කතා කරන්න එපා අනේ අපිට දා ගන්න බැරි උනානේ දාලා දෙන්නකො මොනා හරි කරලා දෙන්නකො☝

❤මෙවරත් අසංක සංජිව ප්‍රමුඛ විනිසුරු මණ්ඩලය ❤

❤ ලංකාවේ වල් පල් නැති කෙලින් කතා කරන හරිම දේ හරි විදියට කියන දක්ෂ නිවේදකයන් කැටි කරගෙන❤

🎥සජිවිකරණය ලංකාවේ අංක එක සංජු ප්‍රදාන DD LIVE 🎥

❤2027 සල්ලි වැස්සක්❤

🏆ශුරතාවය - ලක්ෂ 5 ක් 🫡
🏆අනුශුරතාවය - ලක්ෂ 3ක් 🫡
🏆තුන්වන ස්ථානය - ලක්ෂ 1 ක් 🫡

💎තරගාවලියේ ශුරයා 30000/=
💎වැඩි ලකුණු 20000/=
💎හොදම ධාවකයා 20000/=
💎හොදම කඩයිම් පාලකයා 20000/=
💎හොදම පසු පස පන්දු රකින්නා 20000/=
💎වැඩි උඩ පන්දු 20000/=

🛑2027 අලුත්ම වෙනස ලිග් තරගාවලියේ වැඩිල ලකුණු ලාභියාට කොබවක නාලක අපේ හාමුදුරුවන්ගේ ප්‍රෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලක්ෂ 7 ක් වටිනා යතුරු පැදියක්🏍️🏍️

හෙට දින විලත්තව සිංහ පැටව් නාරම්මල යු.බි ක්‍රිඩාංගනයට ..වෑහැර එක්සත් නව නිලඇදුම් එලිදැක්විම සහ සංවස්තර තරගාවලිය සමගින්.ස...
11/07/2026

හෙට දින විලත්තව සිංහ පැටව් නාරම්මල යු.බි ක්‍රිඩාංගනයට ..
වෑහැර එක්සත් නව නිලඇදුම් එලිදැක්විම සහ සංවස්තර තරගාවලිය සමගින්.

සජිවීකරණය ELLE TV

හමුවෙමු හොද තරගාවලියකින්
විශේෂ ස්තුතිය- තරගාවලිය සදහා විලත්තව සිංහ පැටව් සම්බන්ධ කර ගැනිමට..

එල්ලේ ක්‍රීඩාවේ රජු ජාතික ශුර අරුණ හර්ෂන උපන්දින හරසර තරගාවලිය වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේ කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන්..විලත...
10/07/2026

එල්ලේ ක්‍රීඩාවේ රජු ජාතික ශුර අරුණ හර්ෂන උපන්දින හරසර තරගාවලිය වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේ කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන්..

විලත්තව සිංහ පැටව් අපිටත් ආරාධනා කලාට සංවිධාකයන්ට විශේෂ ස්තුතිය.

සජිවීකරණය ලංකාවේ අංක එක DD LIVE

🥎2026 ජාතික මහා ක්‍රිඩා උළලේ වයඹ පළාත් තරගාවලිය සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සහභාගි වන කඩිගමුව සොහොයුරන් කණ්ඩායමට විලත...
04/07/2026

🥎2026 ජාතික මහා ක්‍රිඩා උළලේ වයඹ පළාත් තරගාවලිය සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සහභාගි වන කඩිගමුව සොහොයුරන් කණ්ඩායමට විලත්තව සිංහ පැටව් කණ්ඩායමේන් සහභාගිවන 👉

👉සිංහ පැටව් නායක දිනෙශ් රුවන්
👉උපනායක සෙවිදු සචින්තන
👉භාණ්ඩාගාරික තුෂාර චින්තක

❤සියලු දේනාගේ අශිර්වාදය අපේ සම්පත් තිදෙනාට🙏
එ වගේම පළාත් තරගාවලිය ජයක්ග්‍රාහිව නිම කරන්නට කඩිගමුව සොහොයුරන්ට විලත්තව සිංහ පැටව් කණ්ඩායමේ අශිර්වාදය 🙏

ඩුබායි සාන්ත අන්තෝනි නිර්මාතෘ ප්‍රසාද් ධනංජය ආදරණිය හිතවතා නිදුක් නිරොගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා..හැමදාමත් එල්ලේ ක්‍...
04/07/2026

ඩුබායි සාන්ත අන්තෝනි නිර්මාතෘ ප්‍රසාද් ධනංජය ආදරණිය හිතවතා නිදුක් නිරොගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා..

හැමදාමත් එල්ලේ ක්‍රීඩාවට කරනා මනා මෙහවරට අපගේ ස්තුතිය🙏🙏

03/07/2026
කාරුණික දැන්විමයි 🙏🙏
02/07/2026

කාරුණික දැන්විමයි 🙏🙏

Address

Wilattawa
Chilaw Town

Telephone

+94767991284

Website

Alerts

Be the first to know and let us send you an email when විලත්තව සිංහ පැටව් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to විලත්තව සිංහ පැටව්:

Shortcuts

Share

Category