J A Karate Academy

J A Karate Academy Building discipline, strength and confidence through martial arts. Traditional martial arts training for body, mind and character.

Making discipline a way of life where power and respect meet.

ජාත්‍යන්තර කරාතේ පුහණු වැඩමුළුව -2026 🥋Goshin Kan Goju Kai Sri lanka මගින් පවත්වණු ලැබු පුහුණු වැඩසටහන 2026:02:16 වන දින...
19/02/2026

ජාත්‍යන්තර කරාතේ පුහණු වැඩමුළුව -2026 🥋

Goshin Kan Goju Kai Sri lanka මගින් පවත්වණු ලැබු පුහුණු වැඩසටහන 2026:02:16 වන දින බුත්තල සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැත්විණ.
මේම පුහුණුව අප සියලුම සිසුන් සදහා ලබා දීමට ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි Hanshi Deena Naidu උපදේශක තුමා පිළිගැනීම සදහා උත්සවයක්ද එදින පැවැත්විණ.එතුමා පිළිගැනීම අප සංගමයේ ප්‍රධාන උපෙද්ශක සහ Goshin Kan Goju Kai නියෝජිත කේ ඩී ජයසේකර අබේසිංහ උපදේශ තුමා විසින් පිළිගන්නා ලදි.
මේ සදහා විශේෂ ආරාධනයෙන් බුත්තල ප්‍රාදේශිය සභාපති තුමා , බුත්තල ප්‍රාදේශීය ලේකම් තුමා , බුත්තල පොලිස් ස්ථානාධිපති තුමා , සහ ප්‍රදේශයේ ක්‍රීඩා ගුරුවරු සහ ගුරුවරියන් සහභාගී වුණු අතර සියලු සිසුන් හා දෙමාපියන් මේ සදහා සහභාගී විය.


゚viralシalシ

17/02/2026
06/02/2026

  ゚viralシalシ
27/01/2026


゚viralシalシ

Address

Buttala
Buttala
91100

Website

Alerts

Be the first to know and let us send you an email when J A Karate Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share