Buttala Premier League Cricket Tournament

Buttala Premier League Cricket Tournament Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Buttala Premier League Cricket Tournament, Sports League, 8th mile post badalkubura Road, Buttala.

16/06/2026

ගැහුවා නෙවෙ බෝලර්ස්ලා හම ගැහුවා
Congratulations Chathura Bandara 💥 🥵
BPL 2026 Best Batsman 🏏

14/06/2026

13/06/2026

පෙන්න පෙන්න හැඩට ගහපුවා 😎 Kataragama Powerhouse Lefty , Dulan Madushanka 💥❤️‍🔥

12/06/2026

BPL 2026 Season 4 💥

බුත්තල ප්‍රීමියර් ලීග් (BPL) 2026 Season 4 තරගාවලිය සාර්ථකව අවසන් වූ අතර, එහි සාර්ථකත්වයට දායක වූ සියලුම ක්‍රීඩකයින්, කණ්ඩායම් නිලධාරීන්, අනුග්‍රාහකයින් සහ ක්‍රිකට් ලෝලී ප්‍රේක්ෂකයන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. ❤️🙏

දැන් ඔබේ වාරයයි! 👇

✅ තරගාවලිය ගැන ඔබගේ සමස්ත අදහස කුමක්ද?
✅ හොඳින් සංවිධානය වූ කරුණු මොනවාද?
✅ මීළඟ Season එකේ වෙනස් විය යුතු දේවල් මොනවාද?
✅ ක්‍රීඩා පිටිය, විකාශනය, විනිසුරුකරණය, කාලසටහන් හා පහසුකම් ගැන ඔබගේ යෝජනා මොනවාද?
✅ ප්‍රේක්ෂකයින්ට සහ ක්‍රීඩකයින්ට තවත් හොඳ අත්දැකීමක් ලබා දීමට අප කළ යුත්තේ කුමක්ද?

ඔබගේ සෑම අදහසක්ම, විවේචනයක්ම සහ යෝජනාවක්ම BPL තරගාවලිය තවත් ඉහළ මට්ටමකට ගෙන යාම සඳහා වටිනා මගපෙන්වීමක් වේ. 🌟

💬 ඔබගේ අදහස් Comment කරන්න.
📢 මෙම පණිවිඩය Share කර අනෙක් ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින්ගේ අදහස්ද අප වෙත ගෙන එන්න.

🔥 “BPL 2027 තවත් විශිෂ්ට තරගාවලියක් බවට පත් කරමු!”

🔥 " හැමෝම පේජ් එක ෆලොව් කරලා ලයික් කරලා තියාගන්න අලුත් වැඩක් සමගින් ලගදීම "

🏏❤️

12/06/2026

දිනයේ වටිනා ඉනිම් කිහිපයක් BCC ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගොඩනැගූ “The Left-Handed Destroyer Beminda Thathsara " 💥❤️‍🔥

11/06/2026

වැලිමඩ යුනයිටඩ් කණ්ඩායමේ ප්‍රහාරාත්මක දකුණත් පිතිකරු Tharindu Priyadarsana බුත්තල ප්‍රීමියර් ලීග් තරගමාලාවේ T Mobiles වෙනුවෙන් දියත් කෙරූ විනාශකාරී ඉනිම ❤️‍🔥🏏

Special Thanks to Mr. Lakshmitha Maleesh A sincere thank you for your generous support and sponsorship towards the Runne...
11/06/2026

Special Thanks to Mr. Lakshmitha Maleesh

A sincere thank you for your generous support and sponsorship towards the Runner-Up Award at Buttala Premier League 2026. 🏏🏆

Your contribution played an important role in making this tournament a success.

Wishing you continued success, happiness, and prosperity in all your future endeavors.

Thank You for Your Valuable Support...

බුත්තල ප්‍රීමියර් ලීග් 2026 තරගමාලාවේ ශූරතාවය සඳහා අනුග්‍රහය දක්වමින් අප සමඟ සිටි හිටපු බුත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ස...
11/06/2026

බුත්තල ප්‍රීමියර් ලීග් 2026 තරගමාලාවේ ශූරතාවය සඳහා අනුග්‍රහය දක්වමින් අප සමඟ සිටි හිටපු බුත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රත්නායක මහතාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. 🙏

ඔබගේ වටිනා දායකත්වය ක්‍රීඩාව වෙනුවෙන් දක්වන සහයෝගය මෙම තරගාවලියේ සාර්ථකත්වයට මහඟු ශක්තියක් විය.

THANK YOU MR: SUNIL RATHNAYAKA ♥️

10/06/2026

ගැහුවා නෙවේ බෝලර්ස්ලා වඩා ගත්තා 💥 Nipun Lakmal වැඩ්ඩා ♥️ Congratulations Brother

Congratulations Chathura bandara ! ❤️බුත්තල ප්‍රීමියර් ලීග් 2026 තරගමාලාවේ Best Batsman සම්මානය දිනාගත් ඔබට අපගේ උණුසුම්...
10/06/2026

Congratulations Chathura bandara ! ❤️

බුත්තල ප්‍රීමියර් ලීග් 2026 තරගමාලාවේ Best Batsman සම්මානය දිනාගත් ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්! 🏆

ඔබගේ කැපවීම, දක්ෂතාවය සහ අඛණ්ඩ උත්සාහය මෙම විශිෂ්ට ජයග්‍රහණයට හේතු විය. T Mobile කණ්ඩායම වෙනුවෙන් ඔබ දැක්වූ දක්ෂතා සැමවිටම අගය කරනු ලැබේ.

ඔබගේ ඉදිරි ක්‍රීඩා දිවිය තවත් ජයග්‍රහණ රැසකින් බැබළේවා! 💙🔥

Address

8th Mile Post Badalkubura Road
Buttala
91100

Website

Alerts

Be the first to know and let us send you an email when Buttala Premier League Cricket Tournament posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category