15/05/2026
ඔබේ Fitness ගමන අලුත් ජවයකින් ආරම්භ කරන්න AV Fitness වෙතින් විශේෂ දීමනා රැසක්! 🏋️♂️💪
දැන් අපෙන් ඔබට අලුත්ම පැකේජ දෙකක්:
❤️ Couple Package - දෙන්නත් එක්කම Fit වෙන්න. මසකට රු. 5000/- පමණයි.
🎓 School Package - නිරෝගී හෙට දවසක් වෙනුවෙන් පාසල් සිසුන්ට මසකට රු. 2000/- පමණයි.
අප සතු සේවාවන්:
✅ නවීන ව්‍යායාම උපකරණ (Modern Equipment)
✅ පළපුරුදු පුහුණුකරුවන් (Expert Trainers)
✅ ඔබට පහසු වේලාවන් (Flexible Schedules)
✅ ආරක්ෂිත සහ සුහදශීලී වටපිටාව
📍 ස්ථානය: Boyawalana
⏰ සෑම දිනකම පෙ.ව. 6:00 සිට ප.ව. 10:00 දක්වා විවෘතයි.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 425 1 990
අදම අප හා එක්වන්න!
ඔබේ හොඳම පෙනුම සහ නිරෝගී බව ලගාකර ගන්න. 🚀