18/03/2022
👉1st CLASS එක FREE කරලා දිගටම මාත් එක්ක join වෙන්න කැමති ද?👊💪💪
නිරෝගීව හා හැඩට ඉන්න කැමති ඔයාලාට
😥ගෙදර ඉදලා මහත් වෙලා බර වැඩි වෙලාද?
👉බර අඩු කරගැනීමේ මූලික කරුණු මොනාද?
⭕කෑම පාලනය සහ ව්‍යායාම කියන්නේ බර අඩු කරගැනීමේ මූලික කරුණු දෙක.
⭕කෑම පාලනය විතරක් කරගෙන ගියොත් ඇග අඩු කරගන්න පුලුවන් නමුත් කෑම පාලනය කර අඩු කරගන්නා ඇග එල්ලා වැටීම නැති කරන්න ව්‍යායාම කරන්න ඕනේ. තව ඇගේ හැඩය වෙනස් වෙනවා . අපිට අවශ්‍ය විදියට ඇග හැඩ කරගන්න පුලුවන් .
⭕ව්‍යායාම කිරීම තුලින් මානසික ශක්තිය වැඩි වෙනවා වගේම බර අඩු කිරීමේ වැඩේ ඉක්මනට කරගන්න පුලුවන් . මේ දෙකම කරනකොට ඔයාගේ ඩ්‍රීම් බොඩි එක ඔයාට ලබා ගන්න පුලුවන් !
👉 ලස්සනට ඉන්න දවසේන් 1 පැයක් වෙන් කරන්න.
Timetable ⏰
❇️සතියට දවස් 5යි. දවසට පංති වාර 3ක්
❇️උදේ 8.00-9.00
❇️හවස 5.30 - 6.30
7.15 -8.15
🔸ඔබට පහසු වෙලාවක සම්බන්ධ විමට පුළුවන්
✅ Full body workout session හා 100% effective Abs Session.
🔸Aerobics
🔸zumba
🔸crossfit training
🔸 circuit training
🔸toning program
🔸abs workout
ඔයාගෙ monthly fitness target එක මට කියන්න. අනිවාර්යයෙන්ම target එක achieve කර ගන්න මම උදව් කරනවා. 100% Guaranteed!!
✅දවස් 14න් ප්‍රතිඵල අත් විදින්න
✅සතිපතා ප්‍රගති පරික්ෂාව
✅මසකට 5KG අඩු කරගන්න
✅කාන්තාවන් සදහා පමණයි
✅ ප්‍රතිඵල ලබා ගත් සාමාජිකාවන් Thakshila Fitness Center 👈බලන්න
🔸FREE ADMISSION
🔸FREE DIET PLAN
තවත් පරක්කු වෙන්න එපා අදම whatsapp 0762582059 එකට මැසේජ් එකක් දාලා join වෙන්න
National Qualified Fitness Trainer
(NVQ level 04).
CERTIFIED Aerobics instructor.
Thakshila wanigasuriya