Bingiriya City FC

Bingiriya City FC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bingiriya City FC, Coach, Bingiriya.

🏆⚽ DILAN LIYANAGE MEMORIAL CUP 2026 BINGIRIYA CITY FC කණ්ඩායම විසින්  මෑත භාගයේ ශ්‍රී ලංකාව තුල පැවතී සාර්ථකම එක් දින සත...
27/08/2026

🏆⚽ DILAN LIYANAGE MEMORIAL CUP 2026

BINGIRIYA CITY FC කණ්ඩායම විසින් මෑත භාගයේ ශ්‍රී ලංකාව තුල පැවතී සාර්ථකම එක් දින සත් සාමාජික පාපන්දු තරගාවලිය
මෙලෙස අවසන් කරන ලදී.
(කණ්ඩායම් 25 ක් සහ තරඟ 24)

අති සාර්ථක පාපන්දු තරගාවලියක අවසානය බිංගිරිය මහජන ක්‍රිඩාංගනයේ දී මේසේ අවසන් වෙද්දී

සාර්ථකව නිමාවට පත් වූ අපගේ පාපන්දු තරඟාවලියේ ජයග්‍රාහකයින්ට උණුසුම් සුබපැතුම්! 🎉👏

🥇 CHAMPIONS
🏆 MADEENIANS FC

🥈 RUNNER-UP
🏅 NARAMMALA FC

⭐ BEST PLAYER
🌟 IZZATH

🧤 BEST GOALKEEPER
🥅 SAJITH

ස්තූතිය
ප්‍රධාන අනුග්‍රහය දැක්වු ඕස්ට්‍රේලියාවේ වෙසෙන කසුන් ලියනගේ මහතා සහ සමඅනුග්‍රහය දැක්වු දකුණු කොරියාවේ වෙසෙන දිනෙත් හෙට්ටිආරච්චි (රංග) මහතා හට සහ අනෙකුත් අනුග්‍රහක භවතුන් වන
ඔබ සියලුම දෙනාට අපගේ හදපිරි ස්තූතිය පිරිනමන අතර

මෙම තරඟාවලිය සාර්ථක කරගැනීමට නිතරම මා පිටුපස සිටි යෝධ හෙවනැල්ල Dammika Ekanayake අයියට සහ ක්‍රිඩා පිටිය ලබා ගැනීමට සහයෝගය දැක්වූ Eranga Dinuwan මල්ලිට සහ අනිකුත් සහයෝගය ලබාදුන් සියලුම කණ්ඩායම්, ක්‍රීඩකයින්,සහ උදව් කළ සියලු දෙනාට හෘදයාංගම ස්තූතියි! ❤️🙏

සුබපැතුම් MADEENIANS FC! 🏆❤️⚽🙏🙏🙏🙏

27/08/2026

නිකම්ම නිකන් හිස් කොටුවක් පාපන්දු ක්‍රිඩා පිටියක් කරන එක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි ඒක අපි කරා ඒකත් නිකන් නෙවෙයි. ලංකාවටම විවෘත දැවැන්ත පාපන්දු තරඟාවලියකුත් එක්ක.

ඒත් ඒක පහසු වැඩක් උනේ නෑ, අපිට විශාලම අභියෝගය උනේ ගෝල් පොස්ට් දෙකක් හදාගන්න එක ඒ සඳහා අපිට විශාල වෙහෙස මහන්සියක් දැරීමට සිදුවුනා ඒ වෙනුවෙන් Kasun Thaushi Liyanage අයියා ධන දායකත්වයක් ලබා දෙන විට ශ්‍රම දායකත්වයෙන් Madun Charuka සහන්, Samitha Surendra සහ මා ඇතුළු කීප දෙනෙක් දවස් කීපයක් රැය පහන් වන තුරු වෙහෙසී වැඩ කලා. ඒ සියලු දෙනාටම මාගේ ස්තූතිය පුද කර සිටින අතර ක්‍රිඩා පිටිය සකස් කර ගැනීමේදී දිවා රෑ නොබලා මා සමඟ වෙහෙසී වැඩ කල Aruna Prabhath , samitha , Shenal Sandeep , Ameen Shashmika , Ashen Sanjula , Bhanuka Sachinthana , Thisum Nirmal , shehasna, mahisha, sakuna, manuja, Anjalo, Pasandul Teven , hirushan, Peshala Srinath, Janath Ashen , සහ Dewmina Shavinda ඔබ සියලූම දෙනාට මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිමි. ♥️ ⚽ 🙏 🙏 🙏

🏆 2021 – B C F C🏆 2022 – MADA POKUNA UNITED🏆 2023 – BEACH BOYS🏆 2024 – MADA POKUNA UNITED🏆 2025 – ELEGANCE LOOK🏆 2026 – ...
22/08/2026

🏆 2021 – B C F C
🏆 2022 – MADA POKUNA UNITED
🏆 2023 – BEACH BOYS
🏆 2024 – MADA POKUNA UNITED
🏆 2025 – ELEGANCE LOOK
🏆 2026 – කවුද? ❓🔥

⚽ ඩිලාන් ලියනගේ අනුස්මරණ කුසලානයේ මීළඟ හිමිකරුවන් කවුද? 🏆🔥
හෙට තමයි දවස! සියලුම කණ්ඩායම් සූදානම් වෙන්න! 💪⚽

19/08/2026
උදෑසන ක්‍රිඩා කරන කණ්ඩායම් 12 අතරින් තවත් කණ්ඩායම් හතරකට පමණක් අවස්ථාව ඇත ඉක්මණින්ම ලියාපදිංචි වන්න
13/08/2026

උදෑසන ක්‍රිඩා කරන කණ්ඩායම් 12 අතරින් තවත් කණ්ඩායම් හතරකට පමණක් අවස්ථාව ඇත ඉක්මණින්ම ලියාපදිංචි වන්න

13/08/2026

දැවැන්ත තරඟ මාලාවකට සියල්ල සූදානම්
2026 BINGIRIYA CITY FC කණ්ඩායම විසින් සංවිධානය කරන ඩිලාන් ලියනගේ අනුස්මරණ කුසලාන තරගාවලියේ මෙවර හිමිකරුවන් ඔබලා ද?
කේ.ඒ.සී. සඳරුවන්

27/07/2026

B C F C TEAM
Ethungahakotuwa 7a side football tournament ⚽⚽♥️

20/07/2026

Lamine yamal's little brother
♥️♥️

Address

Bingiriya

Opening Hours

Tuesday 03:00 - 05:30
Saturday 08:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Bingiriya City FC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category