Uva Lions Cricket Club ULCC

Uva Lions Cricket Club ULCC Cricket isn’t just a game; it’s a way of life. From wickets to victories, cricket is everything. Living for the thrill of the cricket field.

Every run scored tells a story. Cricket isn’t just played; it’s felt. 🏆

ශ්‍රි ලංකා ක්‍රිකට් මතකයන් සුන්දර කරපූ ව්රයෙකුගෙ අවසන් ටෙස්ට් තරගය අදින් ආරම්භවේ හදවතින්ම ස්තූතියි අපෙ හොදම කාලෙ ක්‍රිකට...
17/06/2025

ශ්‍රි ලංකා ක්‍රිකට් මතකයන් සුන්දර කරපූ ව්රයෙකුගෙ අවසන් ටෙස්ට් තරගය අදින් ආරම්භවේ හදවතින්ම ස්තූතියි අපෙ හොදම කාලෙ ක්‍රිකට් වලට සුන්දර මතකයන් රැසක් ඉතුරු කලාට ව්රයා ඇන්ජි 🥺❤️

කවුරු කොහම කිව්වත් ඇන්ජි කණ්ඩායම වෙනුවෙන් රට වෙනුවෙන් ආබාධ තියාගෙන පවා තනියම දිනවපු මැච් ඒ මතකයන් රියල් ක්‍රිකට් පිස්සන්ගෙ හදවතෙ තියෙනවා....!!!

ඉතින් අපෙ මේ ව්ශිෂ්ඨයගෙ අවසන් තරගය
ව්ශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරන්නත් අන්තිම
තරගයෙ ඇන්ජිට ව්ශිෂ්ඨ ඉනිමකට යන්න ලැබෙන්නත් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා Angelo Mathews ♥🇱🇰

30/04/2025
19/04/2025
10/03/2025
Ledgends...💚
07/03/2025

Ledgends...💚

24/02/2025
23/02/2025

Address

Bibile
91500

Telephone

+94764684763

Website

Alerts

Be the first to know and let us send you an email when Uva Lions Cricket Club ULCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category