YALI Fitness & aerobics academy

YALI Fitness & aerobics academy together' we build best in you

Let 2026 be the year you break your limits! 🔥
31/12/2025

Let 2026 be the year you break your limits! 🔥

ගංවතුරකට පස්සේ නිවසට යන ඔබ දැනගත යුතු සහ කලයුතු දේවල්. 🌧️🏠1. Main Switch එක OFF තරන්න. 🔌 අපි දන්නේ නෑ electricity board ...
06/12/2025

ගංවතුරකට පස්සේ නිවසට යන ඔබ දැනගත යුතු සහ කලයුතු දේවල්. 🌧️🏠

1. Main Switch එක OFF තරන්න. 🔌 අපි දන්නේ නෑ electricity board එකෙන් කැඩිච්ච බිඳිච්ච තැං හදලා කොයි වෙලාවේ current දෙයිද කියලා. අනික දැං plug base , switches හැම එකක්ම වතුරෙන් තෙමිලා තියෙන්නේ. ⚠️

2. ගෙදරට යනකොට හොඳම විමසිල්ලෙන් බලන්න. 👀 සමහරවිට සර්පයෝ 🐍 ගෝනුස්සෝ 🦂 වගේ විශ සතුන් ඉන්න පුලුවන්

3. ගෙදර හැම බිත්තියක් ගානෙම ගිහිල්ලා බලන්න ඉරිතැලීම් තියෙද කියලා. 🧱 ඒ කියන්නේ බිත්තිය පොලවට සම්බන්ඳ වෙන තැන , බිත්ති බිත්ති සම්බන්ඳ වෙන තැන. මොකද කියනවා නම් පසු කාලීනව ඕක වහලේ බරට ඇඟට කඩාගෙන වැටෙන්න පුලුවන්. ⚒️

4. Insurance දාලා නම් තියෙන්නේ මතක ඇතුව photos 📸 videos 🎥 ටික ගන්න.

5. ගෙදර වතුර ගහලා සෝදලා මදි. 🧽 අනිවාර්යයෙන්ම විසබීජහරණය(Disinfectant)කරන්න. අනික තමා බ්ත්ති හොදට සෝදන්න. පුස් බැඳුනොත් 😷 ඔයාගේ නිවසට වගේම සෞඛ්‍යටත් හොද නැහැ.

6. පුටු මෙට්ට , නිදන මෙට්ට 🛏️ හොදට අව්වේ වේලලා ගන්න☀️ මොකද බැක්ටීරියා ආසාදන වෙන්න පුලුවං. කර්ටන් වගේ දේවල් හොදට සෝදලා ගන්න. 🧺

7. වහලය උඩින් වතුර ගියා නම් ☔ අනිවාර්යයෙන්ම වහලේ තිබිච්ච තැනින් අඟලක් හෝ shift වෙලාද බලන්න. 🏚️

8. මේක වැදගත් නොවුනත් බලන්න ගේ වටේ foundation එක 🏗️ හාරගෙන වතුර බැහැලද කියලා. මොකද අපි දන්නෑ ඒන ගිලා බැසීමක ලක්ශනද sinkhole කියලා. ⚠️

(Copied)

Another big achievement in my journey 🎓😎💪Phisical fitness instructor nvq4 National institute of sports science Niss Sri ...
22/10/2025

Another big achievement in my journey 🎓😎💪
Phisical fitness instructor nvq4
National institute of sports science Niss Sri Lanka
Mahesh Dananjaya
YALI Fitness & aerobics academy

23/09/2025
21/09/2025

ඔන්න ළමායි පොරොන්දු උනා වගේම fitness goals වලට යන්න zumba , aerobics step එකක් විදිහට වගේම 💃 නටන්න ආස ඔයාල වෙනුවෙනුත් සෙට් වෙන සරල ස්ටෙප් එකක් අරන් ආව..😎

ඉස්සරහට මේ වගේ තවත් vedio දාපු ගමන් බලන්න
✅ Follow කරල නැති කට්ටිය follow කරල ඔයාලගෙ යාලුවන්ටත් බලන්න ⁣share කරන්න.❤️🥰

✴️Yali fitness academy by Coach ධනා😎

Contact :- 0775894897
Whatsup :- 0718729158

🔥 Main Fitness & Zumba Hashtags



💪 Workout & Motivation Hashtags



පෝෂදායී ආහාර වේලක් කියන්නෙ බත්ම නෙවෙයි..😌
20/09/2025

පෝෂදායී ආහාර වේලක් කියන්නෙ බත්ම නෙවෙයි..😌

18/09/2025

ඔන්න ළමායි.....
ගෙදර ඉඳගෙනම 💃ZUMBA & AEROBICS💃 Steps ටිකක් ඉගෙනගන්න ඔයාලටත් අවස්ථාව හදල දෙන්න.🥰 yali fitness academy අපි සූදානම්.. 😎
Follow කරල Like එකකුත් දාලම එකතුවෙන්න.
ඒ වගේම fitness ගැන උනන්දුවක් දක්වන ඔයාලගෙ යාලුවන්ටත් බලන්න share කරන්න කියල ආදරෙන් මතක් කරනව..❤️

🏋️‍♂️
23/08/2025

🏋️‍♂️

✴️මීට මාස කිහිපයකට කලින්ඉන 36ක්බර 85kg විදිහට තිබුන fitness කියන එක බින්දුවට ඔන්න මෙන්න වෙන්න පහතට වැටිල තිබුන මාව  ✴️ඉන...
22/08/2025

✴️මීට මාස කිහිපයකට කලින්
ඉන 36ක්
බර 85kg
විදිහට තිබුන fitness කියන එක බින්දුවට ඔන්න මෙන්න වෙන්න පහතට වැටිල තිබුන මාව
✴️ඉන 32ක් සහ බර 71kg ක් දක්වා මට්ටමකට අරන් එන්න. මම මහ ලොකු මැජික් එකක් කලේ නෑ..
නිවැරදි ආහාර රටාව සහ නිවැරදි ව්‍යායාම වල නිරතවීමෙන් විතරක් ලබපු ප්‍රතිඵලයක් ඒක.

✴️කෙට්ටු වෙන්න, නීරෝගීමත්ව ඉන්න උවමනාව තියෙන ඔයාටත් පුලුවන්
අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගෙ හීන හැබෑ කරගන්න..

✴️අප හා සම්බන්ධ වී.

✅Zumba
✅Aerobics
✅Cardio
✅Tabata
✅Strength training
ඇතුලු ව්‍යායාම අත්දැකීම් රැසක් විඳගන්න.

☑️National qualified physical fitness instructor (nvq4)
☑️qualified fitness & aerobics instructor (National institute of sports science)
B.m.Dananjaya

Contact :- 0775894897


ඔන්න ඕකයි උනේ..😂
20/08/2025

ඔන්න ඕකයි උනේ..😂

Address

Aluthgama, Mathugama, Road, Galmatha Walagedara
Bentota

Website

Alerts

Be the first to know and let us send you an email when YALI Fitness & aerobics academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share