Ashen Fitness Academy

Ashen Fitness Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ashen Fitness Academy, Gym/Physical Fitness Center, 223, SENANI ATHUNGAGODA, HABURUGALA, Bentota.

05/01/2026

🍁Sports science (physical fitness) certificate NVQ / 4/5 ⛑️ Sri Lanka Red Cross Society Level o1

24/07/2025
ශරීරයේ බර,නිරෝගීතාව ගැන කතා කරන විට නිරන්තරයෙන්ම ඇසෙන අකුරු තුනක් තිබෙනවා. ඒතමා BMI. පොඩ්ඩක් හරියටම දැනගමු .මේ මොකද්ද ?ම...
09/05/2025

ශරීරයේ බර,නිරෝගීතාව ගැන කතා කරන විට නිරන්තරයෙන්ම ඇසෙන අකුරු තුනක් තිබෙනවා. ඒතමා BMI. පොඩ්ඩක් හරියටම දැනගමු .මේ මොකද්ද ?

මොකද්ද මේ BMI?

උසට සරිලන බරක් තිබෙනවා දැයි පරික්ශා කරන සරලම ක්‍රමය වන්නේ මෙයයි.මෙයට සිංහලෙන් කියන්නේ ශරීර ස්කන්ධ දර්ශකය.

කොහොමද BMI එක හොයාගන්නෙ?

මුලින්ම ඔබේ බර කිලෝග්‍රෑම් වලින් අර ගන්න අරගෙන ඊළඟට ඔබේ උස මීටර් වලින් මැන ගන්න. ඉන්පසු ඔබේ බර kg වලින් ගෙන ඔබේ උසේ වර්ගයෙන් බෙදන්න එතකොට එනවා ඔබේ ශරීරයේ ස්කන්ධ දර්ශක අගය . එහෙමත් නැත්නම් BMI අගය .
උදාහරණයක් විදිහට හිතන්න බර කිලෝ ග්‍රෑම් 65 ක් කියලා. ඔබේ උස සෙන්ටි මීටර් 170 ක් කියලා. ඒ කියන්නේ මීටර් 1.7ක්. එය නැවත එම ගණනින් වැඩි කල විට එන වර්ගයේ පිළිතුරෙන් ඔබේ බර බෙදුවම පිළිතුරු ලැබෙනවා ඒ කියන්නේ කිලෝ ග්‍රෑම්22.49ක් තමා ඔබගේ බී එම් අයි අගය .

නියමිත බර කොහොමද හොයා ගන්නෙ?

BMI අගය 18.5ත් 25ත් අතර නම් ඔබට උසට සරිලන නිසි බරක් තිබෙනවා.
නමුත් ඔබේ බර 18.5ට වඩා අඩු නම් අඩු නම් අඩු බර කාණ්ඩයට කාණ්ඩයටත්,
25 ට වඩා වැඩිනම් වැඩි නම් වැඩි බර කාණ්ඩයට ත් අයත් වෙනවා .

ඔන්න දැන් කවුරුවත් අවශ්‍ය නැහැ. උසට සරිලන බරක් තිබෙනවාද කියා ඔබටම සොයා ගන්නට පුලුවන්.

Fitness Dulaj
Contact - 0711020319

join with us.
Plz Like and Share my page 😌 Ashen Fitness Academy
Physical fitness instructor (NVQ4/5)
Physical training
Cardio exercise 🏃
Sports massage 💆
Stringing exercise 🫵
Body transformations 🏋️
Online fitness training
Personal trainer (Diet plan / workout Plan)

මේක කියවලාම යන්න ♥️👊      ඔයා කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත්,අවුරුදු 20න් පස්සෙ එන්නෙ ඔයාගෙ ජීවිතේ හොදම කාලෙ සහ තීරණාත්මකම ...
16/01/2025

මේක කියවලාම යන්න ♥️👊
ඔයා කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත්,අවුරුදු 20න් පස්සෙ එන්නෙ ඔයාගෙ ජීවිතේ හොදම කාලෙ සහ තීරණාත්මකම කාලෙ....💁

ඔයා යාලුවො එක්ක ආතල් දාන්න ඕනී, පාටි දාන්න ඕනී හැබැය් ඔයාට Vission එකක් තියෙන්න ඕනී අනාගතය ගැන

මන් තව අවුරුදු 5 කින් පදින වාහනේ මොකක්ද ,මන් ඒ වෙනකොට කරන රැකියාව මොකක්ද, මගේ සැලරි එක කීයද ඒ හැමදේම ඔයාට ප්ලෑන් කරන්න පුලුවන් වෙන්න ඕනී

ඔයා නොගියපු රටවල්වලට යන්න,නොකාපු කෑම කන්න පුලුවන් වෙන තැනට ඔයාගෙ economy එක ඔයා හදාගන තියෙන්න ඕනී අඩුම තරමෙ අවුරුදු 30 වෙනකොටවත්

ඒ නිසා ආතල් එකේ ඉන්නව වගේම ඔයාගෙ අනාගතේ ගැනත් ප්ලෑන් එකක් තියාගන්න,ඒකට වැඩ කරන්න,ඔයාගෙ දෙමාපියන්ට යාලුවන්ට විශේශෙන්ම නෑදැයින්ට ඔයාව පොරක් වෙන තරමටම ජීවිතේ ගොඩනගාගන්න.....ඒක තමය් ඔයාට ජීවිතේ දිනන්න පුලුවන් හොදම විදිහ ♥️👊
🖍️

ඔබේ Abs workout එකට එකතුකරගන්න පුළුවන් හොද ව්‍යයාම කිහිපයක්ම පහතින් දැක්වේ.හැබැයි අමතක කරන්න එපා,Six pack abs කියන්නේ ඔය...
20/07/2024

ඔබේ Abs workout එකට එකතුකරගන්න පුළුවන් හොද ව්‍යයාම කිහිපයක්ම පහතින් දැක්වේ.හැබැයි අමතක කරන්න එපා,Six pack abs කියන්නේ ඔයා කොයිතරම් abs වලට ව්‍යයාම කරනවාද කියන දේට වඩා,ඔයා මොනතරම් නිවැරදි විදියට කෑම බීම ගන්නවාද කියන දේයි.ඒ නිසා නිතරම හරි විදියට කෑම බීම ලබාගන්න.👈❤💪

@,🏋️Ashen Fitness Academy

Address

223, SENANI ATHUNGAGODA, HABURUGALA
Bentota

Opening Hours

Monday 16:30 - 18:00
Tuesday 16:30 - 18:00
Wednesday 16:30 - 18:00
Thursday 16:30 - 18:00
Friday 16:30 - 18:00

Telephone

+94711020319

Website

Alerts

Be the first to know and let us send you an email when Ashen Fitness Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ashen Fitness Academy:

Share