Softball මහගෙදර

Softball මහගෙදර Play Bold. Play Long. Play DMT.
🎾 DMT Titanium Cricket Ball 🎾
‼️Now available island wide at all leading sporting goods stores‼️
📞 Phone: 0714 475 475

Softball Cricket Bowlers ලට, මාලිංගගෙන් වැදගත්  Lesson එකක් !
03/09/2026

Softball Cricket Bowlers ලට, මාලිංගගෙන් වැදගත් Lesson එකක් !

සැහැල්ලු පන්දුවෙන් ඔයාගේ දස්කම් රටටම පෙන්නන්න වෙලාව හරි!ඔයාට තියෙන හොඳම Bowling Technique එකේ Video එකක්  මේ Post එකට Co...
01/09/2026

සැහැල්ලු පන්දුවෙන් ඔයාගේ දස්කම් රටටම පෙන්නන්න වෙලාව හරි!

ඔයාට තියෙන හොඳම Bowling Technique එකේ Video එකක් මේ Post එකට Comment කරන්න. අලුතින්ම Video කරලා හරි එහෙම නැත්නම් Phone එකේ Save කරලා තියපු Video එකක් වුනත් කමක් නෑ !

තෝරාගන්නා හොඳම Videos 3 Lasith Malingaගේ Facebook පිටුවේ Post කරගන්න ඔබට අවස්ථාවක් තියෙනවා.
( අපගේ සැහැල්ලු පන්දු සන්නාමය භාවිතා කරන ඔබට මේ සඳහා වැඩි ඉඩක් )

ඔයාගේ Talent එක Phone එකේම තියාගන්න එපා.
Video එක Comment කරලා ලෝකෙටම පෙන්වන්න.

Happy Birthday, Lasith Malinga From delivering unplayable yorkers to inspiring a generation of cricketers, your passion,...
28/08/2026

Happy Birthday, Lasith Malinga
From delivering unplayable yorkers to inspiring a generation of cricketers, your passion, energy, and iconic style continue to make you a true legend of the game.

We are proud to have you as our Brand Ambassador.

28/08/2026

Danushka Sampath Champions League - Live

සතිය පුරා වැඩ කරලා, Weekend වෙනකන් බලාගෙන ඉන්නේ Work Mode එකෙන් Cricket Mode එකට Switch වෙන්න ද ?මේ Weekend එකේ ඔයාට Mat...
27/08/2026

සතිය පුරා වැඩ කරලා, Weekend වෙනකන් බලාගෙන ඉන්නේ Work Mode එකෙන් Cricket Mode එකට Switch වෙන්න ද ?
මේ Weekend එකේ ඔයාට Match එකක්, Practice Session එකක් හෝ Friendly Game එකක් තියෙනවා නම් Comment එකක් දාගෙන යන්න.

Match එක තියෙන Ground එක හෝ Area එකත් Comment කරන්න.

බලමු මේ Weekend එකේ Cricket ගහන්න යන්නේ කවුද කියලා!

මැච් එක කොහේ ගැහුවත්, ඒ Moment එක අපිත් එක්ක Share කරන්න!පසුගිය Match එකකදී Capture කරපු හොඳම Cricket Photo එකක් හෝ Vide...
25/08/2026

මැච් එක කොහේ ගැහුවත්, ඒ Moment එක අපිත් එක්ක Share කරන්න!
පසුගිය Match එකකදී Capture කරපු හොඳම Cricket Photo එකක් හෝ Video එකක් තියෙනවාද?
Batting moment එකක්, wicket එකක්, celebration එකක් හෝ Team එකේ අමතක නොවන scene එකක් වුණත් කමක් නැහැ. 🔥
රටපුර Cricket moments වලින් Comments section එක පුරවන්න ඔබට භාරයි.

තෝරාගන්නා කිහිප දෙනෙකු සඳහා අපෙන් නොමිලේ සැහැල්ලු පන්දු.

23/08/2026

A Look Inside the Danushka Sampath Champions League!
We’re proud to have sponsored the Sports Items for the Danushka Sampath Champions League.
Get an exclusive look at the tournament, the excitement, and the moments that made this sporting event special.
We’re proud to support initiatives that bring Sri Lanka Softball Cricket together!

ඔයාගේ Softball Cricket Team එකට Spotlight එක දෙන්න!Match එකකට කලින් ගත්ත Team Photo එකක්, Tournament එකක Group Photo එකක...
23/08/2026

ඔයාගේ Softball Cricket Team එකට Spotlight එක දෙන්න!
Match එකකට කලින් ගත්ත Team Photo එකක්, Tournament එකක Group Photo එකක් හෝ Team එකේ හැමෝම එකට ඉන්න හොඳම Photo එකක් තියෙනවා නම් මේ Post එකට Comment කරන්න.
Team Photo එක Comment කරලා Team Name එකත් සඳහන් කරන්න.👇

තෝරාගන්නා කණ්ඩායම් 03ක් සඳහා අපෙන් නොමිලේ සැහැල්ලු පන්දු !

08/08/2026

Whether it's a rough concrete court, a tar pitch, or an open grassy field, our softball cricket ball is ready for every over. It offers dependable grip, consistent bounce, and long-lasting durability on every surface.

Engineered with a high-quality felt finish and balanced construction, our softball cricket balls offer superior grip and...
06/08/2026

Engineered with a high-quality felt finish and balanced construction, our softball cricket balls offer superior grip and predictable movement. Better control means greater accuracy, making it easier to challenge batters and pick up crucial wickets.

Address

Suhada Mawatha, Sadamulla, Batapola 80320
Batapola

Alerts

Be the first to know and let us send you an email when Softball මහගෙදර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share