Gamunu sport club

Gamunu sport club This page is social service & sports club

බටපොළින් බිහි වූ සාහිත්‍යවේදී, ප්‍රවීණ සිංහල දේශක, කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ සිංහල ආචාර්ය ශානක දිල්ශාන් සහභාගීවන ලක් හඬ...
18/07/2022

බටපොළින් බිහි වූ සාහිත්‍යවේදී, ප්‍රවීණ සිංහල දේශක, කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ සිංහල ආචාර්ය ශානක දිල්ශාන් සහභාගීවන ලක් හඬ ප්‍රේමතටාකය අද රාත්‍රී 7.00ට..
ප්‍රේමණීය සප්තස්වරයේ අද සොඳුරු හමුවීම

මේසපන්දුවෙන් ලොව හොල්ලන බටපොල අපේ කුඩා වීරවරිය දකුණු ආසියානු මේස පන්දු තරගාවලියේ තරග ඉසව් තුනක් සඳහා ලෝකඩ පදක්කම් ජයග්‍ර...
28/05/2022

මේසපන්දුවෙන් ලොව හොල්ලන බටපොල අපේ කුඩා වීරවරිය

දකුණු ආසියානු මේස පන්දු තරගාවලියේ තරග ඉසව් තුනක් සඳහා ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කළ දේවානන්ද විද්‍යාලයේ 9A පන්තියේ ඉගනුම ලබන බටදූව කුරුඳු ව්‍යපාරික තුසන්ත මහතාගේ දියණිය වූ ඒ.ඩබ්.ටමාදි කාවින්ද්‍යා ශිෂ්‍යාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෙන දුන් අභිමානයට උණුසුම් සුබ පැතුම් එක් කරමු.
Copy .lk

GAMUNU SPORT CLUBMarried Unmarried Cricket Tournament 2022-04-16  Manamgoda Cricket Ground
14/05/2022

GAMUNU SPORT CLUB
Married Unmarried Cricket Tournament
2022-04-16 Manamgoda Cricket Ground

Sanath JayasuriyaMaster blast son❤️
13/05/2022

Sanath Jayasuriya
Master blast son❤️

ලේ බිදක් දන් දී ජීවිතයක් බේරාගන්නඅප්‍රේල් 23 උදේ 9.00 සිට සවස 3.00 දක්වා අපේ බටපොල මහ පන්සලට ඔබත් එන්න....
22/04/2022

ලේ බිදක් දන් දී ජීවිතයක් බේරාගන්න
අප්‍රේල් 23 උදේ 9.00 සිට සවස 3.00 දක්වා අපේ බටපොල මහ පන්සලට ඔබත් එන්න....

15/04/2022
බටපොල ජනතාව හැකි තාක් නිවෙස්වලට වි සිටින්න
06/05/2021

බටපොල ජනතාව හැකි තාක් නිවෙස්වලට වි සිටින්න

ගාල්ල අවදානම් තත්ත්වයක්
06/05/2021

ගාල්ල අවදානම් තත්ත්වයක්

god job Thisara perera 🏆🏆
03/05/2021

god job Thisara perera 🏆🏆

අම්බලන්ගොඩ /බලපිටිය/ ඇල්පිටිය/ බටපොල/ හික්කඩුව /ගාල්ල නගරයේ බෙහෙත් නිවසටම ගෙනත් දෙන ඖෂධහල්ලැයිස්තුව
02/05/2021

අම්බලන්ගොඩ /බලපිටිය/ ඇල්පිටිය/ බටපොල/ හික්කඩුව /ගාල්ල නගරයේ බෙහෙත් නිවසටම ගෙනත් දෙන ඖෂධහල්ලැයිස්තුව

Address

Aluthwaththa
Batapola

Telephone

+94776689072

Website

Alerts

Be the first to know and let us send you an email when Gamunu sport club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category