Kick boxer

Kick boxer Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kick boxer, Sport & recreation, Kuliyapitiya Barigoda, Barigoda.

06/01/2026

❤️❤️❤️👍👍👍

13/07/2023

නදීෂා රාමනායකගෙන් මව්බිමට රන් පදක්කමක්
Read more>>> https://hiru.lk/dhM1N1

Hiru News Threads මෙතැනින් Follow කරන්න>>>https://threads.net/

🙏🙏🙏
12/07/2023

🙏🙏🙏

නමෝ බුද්ධාය!

🪷දුර්ලභ පිනක්...

දෙව්මිනිස් ලෝකය කෙරෙහි පතළ මහා කරුණා ඇති අප සම්‍යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ උතුම් සම්බෝධියට පත් වූ ජයශ්‍රීමහා බෝධින් වහන්සේ උදෙසා උපස්ථාන කිරීමට අපට අවස්ථාවක් උදාවී ඇත.

“යෝ ච ඛෝ භික්ඛවේ තථාගතං වා තථාගතසාවකං වා පරිචරති නිවිට්ඨසද්ධෝ නිවිට්ඨපේමෝ ඒකන්තගතෝ අභිප්පසන්නෝ. ඒතදානුත්තරියං භික්ඛවේ පාරිචරියානං”

(මහණෙනි, යම් කෙනෙක් පිහිටි ශ්‍රද්ධාවෙන් යුතුව, පිහිටි ප්‍රේමයෙන් යුතුව, නොසෙල්වෙන පැහැදීමෙන් යුතුව, බලවත් පැහැදීමෙන් යුතුව තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයෙකුට උපස්ථාන කරයි ද, එය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨ වූ දෙයකි.)
- අනුත්තරිය සූත්‍රය (අංගුත්තර නිකාය)

🪷මුතුගල මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවේ වඩම්මවන ලද ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ ඇසළ පුන්පොහෝ දින (2023 අගෝස්තු 1) රෝපනය කිරීමට නියමිත බැවින් ඉදිවන බෝධි මණ්ඩපයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කිරීමට වත් පිලිවෙත් කිරිමේ උතුම් පින්කම,

2023.07.12 වන දින සිට සෑම දිනකම උදැසන 8.00 සිට

(දිවා අහාරය සහ ගිලන්පස සැපයේ)

මේ දුර්ලභ වූ බුද්ධෝපස්ථාන පින රැස් කරගනු කැමති සියල්ලෝම සැදැහැසිතින් පැමිණෙත්වා!

මහමෙව්නාව අනගාරිකා අසපුව-මුතුගල

තෙරුවන් සරණයී!

උත්සාහය අත් හරින්න එපා .👍👍👍👍
07/06/2023

උත්සාහය අත් හරින්න එපා .👍👍👍👍

13/10/2022

Follow karagana yamuda 👍👍👍👍👍👍👍

28/09/2022
18/09/2022

Follow me 👍👍👍👍

Address

Kuliyapitiya Barigoda
Barigoda

Telephone

+94715804248

Website

Alerts

Be the first to know and let us send you an email when Kick boxer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share