Old revathians cricket

සුබ පැතුම් ගිම්හාන් පුතා ❤️
04/07/2026

සුබ පැතුම් ගිම්හාන් පුතා ❤️

🏏37 වන වරටත් පැවැත්වෙන  බලපිටිය වීර සටනට සමගාමීව පළමු වරට පැවැත්වෙන  BATTLE OF THE HEROES 1st MINI BATTLE  තරගය හෙට දින ...
16/03/2026

🏏37 වන වරටත් පැවැත්වෙන බලපිටිය වීර සටනට සමගාමීව පළමු වරට පැවැත්වෙන BATTLE OF THE HEROES 1st MINI BATTLE තරගය හෙට දින බලපිටිය ගුරු විද්‍යාලයේ ක්‍රිඩාංගනයෙදී පැවැත්වේ ❤️🏏

16/03/2026
16/03/2026

❤️🏏🥰❤️

බලපිටිය 37 වන වීර සටනට සමගාමීව ඊයේ දින පැවති රේවත සිදුහත් ආදි සිසු ක්‍රිකට් තරග දෙක තුල දී තරග එක බැගින්  ජයග්‍රහණය කිරී...
16/03/2026

බලපිටිය 37 වන වීර සටනට සමගාමීව ඊයේ දින පැවති රේවත සිදුහත් ආදි සිසු ක්‍රිකට් තරග දෙක තුල දී තරග එක බැගින් ජයග්‍රහණය කිරීමට කන්ඩායම් දෙක සමත් විය..එහිදී සිදුහත් 40න් ඉහල කන්ඩායමද
40න් පහල රේවත කන්ඩායමද තරග ජයග්‍රහණය කිරීමට සමත් විය 🥰❤️🥰
තරග අවසානයේ කුසලාන ප්‍රදානය සදහා ප්‍රදාන ආරාධිත අමුත්තන් ලෙස ඩියුක් ද සොයිසා මහතා සහ ප්‍රදීපා සිරිවර්ධන මැතිනිය සහභාගි විය..සදහා
මෙම තරග ඊයේ දින බලපිටිය ගුරු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනි

රේවත ආදි ක්‍රිකට් සංගමයේ 2025/2026 වසරේ නව සභාපති වරයා ලෙස ශ්‍රියාන් සංජීව සොහොයුරා ද ලේකම් වරයා ලෙස නිශාන්ත  ගුණතිලක සො...
11/06/2025

රේවත ආදි ක්‍රිකට් සංගමයේ 2025/2026 වසරේ නව සභාපති වරයා ලෙස ශ්‍රියාන් සංජීව සොහොයුරා ද ලේකම් වරයා ලෙස නිශාන්ත ගුණතිලක සොයුරාද තේරී පත්වී ඇත.ඔබ දෙපලට හදපිරි සුභ පැතුම්

බලපිටිය 36 වන වීර සටනට සමගාමීව අද දින පැවති රේවත සිදුහත් ආදි සිසු ක්‍රිකට් තරග දෙක තුල දී එම තරග දෙකම ජයග්‍රහණය කිරීමට අ...
30/03/2025

බලපිටිය 36 වන වීර සටනට සමගාමීව අද දින පැවති රේවත සිදුහත් ආදි සිසු ක්‍රිකට් තරග දෙක තුල දී එම තරග දෙකම ජයග්‍රහණය කිරීමට අප 40න් පහල කන්ඩායම සහ 40න් ඉහල කන්ඩායම් සමත් විය 🥰❤️🥰
40න් ඉහල තරගය ලකුනු 40කින් සහ 40න් පහල තරගය කඩුලු 5කින් ජය ගැනීමට සමත් විය...
මෙහිදී 40න් ඉහල තරගයේදී ශ්‍රියාන් සංජීව විශිෂ්ඨ ශතකක් සහ 40න් පහල තරගයේ සීකුගේ ප්‍රසන්න විශිෂ්ඨ අර්ද ශතකයක් වාර්තා කිරීමට සමත් විය..
මෙම තරග අද සිදුහත් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනි

06/06/2024

Revatha College vs Thissa central college(kalutara)

U15 div 1
2024-06-06

Revatha College 1st innings
185/10
37.1Overs

Thissa College 1st innings
134/10
39Overs

Revatha College 2nd innings
69/2
21overs

(Revatha college won by 1st Innings)

ගාල්ල දිස්ත්‍රික් 19න් පහල Zone-03 කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ කවීෂ සම්පත් සිසුවාට උණුසුම් සුභ පැතුම්.
26/04/2024

ගාල්ල දිස්ත්‍රික් 19න් පහල Zone-03 කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ කවීෂ සම්පත් සිසුවාට උණුසුම් සුභ පැතුම්.

Address

Sir Lalitha Rajapaksha Mawatha
Balapitiya

Alerts

Be the first to know and let us send you an email when Old revathians cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share