ACC-Ampitiya Cricket Club

ACC-Ampitiya Cricket Club ❤️🏏❤️

78 වන අභිමානවත් නිදහස් දිනය වෙනුවෙන් ACC ක්‍රීඩා සමජය විසින් සංවිධානය කළ 8 සාමජික ක්‍රිකට් තරගාවලිය අද දිනයේදී සාර්ථකව න...
01/02/2026

78 වන අභිමානවත් නිදහස් දිනය වෙනුවෙන් ACC ක්‍රීඩා සමජය විසින් සංවිධානය කළ 8 සාමජික ක්‍රිකට් තරගාවලිය අද දිනයේදී සාර්ථකව නිමාවට පත් වු අතර තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට Super Six කණ්ඩායම සමත් වූ අතර තරගාවලියේ අනුශූරතාවය Walimada United කණ්ඩායමට හිමිවිය.

තාරගාවලියේ වීරයා සම්මානයෙන් ACC කණ්ඩායමේ" Prasanna Lakmal" සම්මානිත වු අතර, තරගාවලියේ හොදම පිතිකරුට හිමි සම්මානය දිනාගැනීමට Super Six කණ්ඩායමේ "Shan"සමත්වූ අතර තරගාවලියේ හොදම පන්දුයවන්නාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට Super Six කණ්ඩායමේ "janith"සමත් විය.එම සියලූම සහෝදරයින්ට ACC අපේ උණුසුම් සුබපැතුම් ...❤️🏏❤️

මම තරගාවලියට සමගාමීව අවට පාසල් අතරද තරගාවලියක් පැවැත්වූ අතර එහිදී ජයග්‍රහණය ලබාගැනීමට කැන්දගොල්ල අම්පිටිය පාසල් කණ්ඩායමට හැකීවිය..ඔවුන්ට ACC අපේ උණුසුම් සුබපැතුම් පිරිනමන අතර තරගාවලිය වර්ණවත් කිරීමට සහයෝගය ලබාදුන් අවට පාසල්වල සියලූම දෙනාටත් අපගේ ප්‍රණාමය..❤️🏏❤️

මෙලෙස තරගාවලිය නිමාවූ අතර,පැමිණී සියලූම කණ්ඩායම්වලටත් නන් අයුරින් සහයෝගය දැක්වූ සියලූම දෙනාටත් අපගේ ප්‍රණාමය..

ළගදීම මෙවැනිම තරගාවලියකින් හමුවමු...

-ACC-Ampitiya Cricket Club-

අභිමානවත් 78 වන නිදහස් දිනය වෙනුවෙන් ACC ක්‍රීඩා සමාජය විසින් සංවිධානයකළ 8 සාමාජික ක්‍රීකට් තරගාවලියේ පළමු දිනයේ තරග අද ...
31/01/2026

අභිමානවත් 78 වන නිදහස් දිනය වෙනුවෙන් ACC ක්‍රීඩා සමාජය විසින් සංවිධානයකළ 8 සාමාජික ක්‍රීකට් තරගාවලියේ පළමු දිනයේ තරග අද දින සාර්ථක අන්දමින් පැවැත්වූ අතර දිනයේ ජයග්‍රාහී කණ්ඩායම බවට පත්වීමට walimada united කණ්ඩායම සමත් විය...

තරගාවලියේ අවසන් දිනය වන හෙට දිනයේදීත් තරග පැවැත්වෙන අතර,හෙට දිනයේ සහභාගීවීමට බලාපොරොත්ත වන කණ්ඩායම් වල පැමිණීම ACC අපි අපේක්ෂා කරමු..

❤️🏏❤️

තරගාවලිය සදහා සියල්ල සූදානම් ...සියලූම කණ්ඩායම් පැමිණෙන්න..❤️🏏❤️
31/01/2026

තරගාවලිය සදහා සියල්ල සූදානම් ...සියලූම කණ්ඩායම් පැමිණෙන්න..❤️🏏❤️

❤️🏏❤️
26/01/2026

❤️🏏❤️

All teams are invited...❤️🏏❤️
18/01/2026

All teams are invited...❤️🏏❤️

14/01/2026

ACC NIDAHAS TROPHY
2026

---COMING SOON---

Magical evening sky...❤️🏏❤️
19/08/2025

Magical evening sky...❤️🏏❤️

30/06/2025

❤️🏏❤
Feeling the freedom 💚🍃

ඔබ සැමට ආරාධනා 🙏
09/06/2025

ඔබ සැමට ආරාධනා 🙏

Address

Kendagolla
Badulla

Telephone

+94772008228

Website

Alerts

Be the first to know and let us send you an email when ACC-Ampitiya Cricket Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share