Yongwon Fitness - Anuradhapura

Yongwon Fitness - Anuradhapura Fitness Is Not A Destination, It's A Way Of Life.

31/08/2026

Real People, Real Results 💪
80kg ➡️ 65kg — 15kg down! 🔥
A transformation built with discipline, consistency, and the right guidance
Trained by Coach Induwara at Yongwon Fitness
Ready to start your transformation? 💯
📲 WhatsApp: 070 555 3997

Fitness Is Not A Destination, It's A Way Of Life.

Peace in mind 🧘‍♂️Strength in body 💪Wishing you a peaceful Poya Day from Yongwon Fitness 🙏🏻🪷
27/08/2026

Peace in mind 🧘‍♂️
Strength in body 💪
Wishing you a peaceful Poya Day from Yongwon Fitness 🙏🏻🪷

𝑮𝒐𝒐𝒅 𝒍𝒖𝒄𝒌, 𝑨/𝑳 𝒔𝒕𝒖𝒅𝒆𝒏𝒕𝒔!!!𝑾𝒆’𝒓𝒆 𝒓𝒐𝒐𝒕𝒊𝒏𝒈 𝒇𝒐𝒓 𝒚𝒐𝒖 🫶💪
09/08/2026

𝑮𝒐𝒐𝒅 𝒍𝒖𝒄𝒌, 𝑨/𝑳 𝒔𝒕𝒖𝒅𝒆𝒏𝒕𝒔!!!
𝑾𝒆’𝒓𝒆 𝒓𝒐𝒐𝒕𝒊𝒏𝒈 𝒇𝒐𝒓 𝒚𝒐𝒖 🫶💪

🌕 ඇසළ පොහෝ දින නිමිත්තෙන් අපගේ YONGWON FITNESS – ANURADHAPURA ආයතනය 2026 ජූලි 29 දින වසා තබන බව කාරුණිකව දන්වමු.2026 ජූල...
28/07/2026

🌕 ඇසළ පොහෝ දින නිමිත්තෙන් අපගේ YONGWON FITNESS – ANURADHAPURA ආයතනය 2026 ජූලි 29 දින වසා තබන බව කාරුණිකව දන්වමු.

2026 ජූලි 30 සිට සුපුරුදු වේලාවන් අනුව නැවත විවෘත වේ.

ඔබ සැමට සාමය, සතුට සහ සෙත සපිරි පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🙏💛

📞 070 555 3997

🏆 PROUD MOMENT FOR TEAM YONGWON FITNESS! 🏆A huge congratulations to our athlete for an outstanding performance at the Mr...
26/07/2026

🏆 PROUD MOMENT FOR TEAM YONGWON FITNESS! 🏆

A huge congratulations to our athlete for an outstanding performance at the Mr. Anuradhapura Bodybuilding Meet 2026, securing 🥈 Overall 2nd Place!

This achievement reflects months of relentless training, discipline, dedication, and the never-give-up mindset that defines a true champion.

We are incredibly proud to have you represent YongWon Fitness Anuradhapura. This is only the beginning—greater victories are ahead!

Congratulations, Champion! 💪🔥
Rajitha Piumal

Gym එකකට join වෙන්නෙ machines වලට විතරක් නෙවෙයි — හොඳ guidance, motivation, සහ support එකක් ලැබෙන්නත්! 💪🔥YONGWON FITNESS...
23/07/2026

Gym එකකට join වෙන්නෙ machines වලට විතරක් නෙවෙයි — හොඳ guidance, motivation, සහ support එකක් ලැබෙන්නත්! 💪🔥

YONGWON FITNESS ANURADHAPURA හිදී ඔබට ලැබෙන්නේ friendly trainers, personal attention, customized workout plans, සහ හැම පියවරකදීම ඔබගේ goal එකට support කරන හොඳම customer service එකයි.

Weight Loss, Muscle Gain, Fat Loss, හෝ Fitness Improvement — ඔබගේ ඉලක්කය කුමක් වුවත්, අපි ඔබ සමඟම ඒ ගමන යනවා!

අදම join වෙලා ඔබගේ හොඳම version එක ගොඩනඟා ගන්න.
📞 070-555-3997

🔥 FAT BURNER එකක් විතරක් ගත්තම වෙනසක් වෙයි කියලා හිතනවද?සැබෑ වෙනස ඇතිවෙන්නේ විනය, නිවැරදි ආහාර රටාව, හොඳ Training සහ Con...
22/07/2026

🔥 FAT BURNER එකක් විතරක් ගත්තම වෙනසක් වෙයි කියලා හිතනවද?

සැබෑ වෙනස ඇතිවෙන්නේ විනය, නිවැරදි ආහාර රටාව, හොඳ Training සහ Consistency එක්කයි. 💪

YONGWON FITNESS ANURADHAPURA එකේ අපි ඔබට උගන්වන්නේ shortcut නෙවෙයි... Natural Results ලබාගන්න හරිම මාර්ගයයි.

🏋️‍♂️ Train Hard
🥗 Eat Clean
⏰ Stay Consistent
🔥 Be Natural

ඔබේ Fitness Journey එක අදම ආරම්භ කරන්න!

📞 070-555-3997

💛🖤

Diet plan එක start කරනකොට clean eating only කියන අපි, යාලුවෝ cheat meal කතා කරද්දී ඔක්කොම plan වෙනස් වෙනවා නේද? 😂🍕ඒත් මත...
22/07/2026

Diet plan එක start කරනකොට clean eating only කියන අපි, යාලුවෝ cheat meal කතා කරද්දී ඔක්කොම plan වෙනස් වෙනවා නේද? 😂🍕

ඒත් මතක තියාගන්න — cheat meal එකක් තිබුණා කියලා journey එක නවත්වන්න ඕනේ නෑ. Discipline 90% + Cheat 10% = Results 100% 💪🔥

YONGWON FITNESS ANURADHAPURA සමඟ ඔයාගේ fitness goal එකට consistency එකෙන් යන්න. Muscle build, fat loss, strength gain සහ fast recovery — එකම තැනින්!

අදම අප සමඟ එකතු වෙලා ඔයාගේ best version එක build කරගන්න.

📞 Call / WhatsApp: 070-555-3997

🍛 පොසොන් දන්සල් ටික ඉවරයි...😭 දැන් තමයි Body එකේ Damage එක පේන්නෙ!කමක් නෑ... තාම පරක්කු නෑ! 💪අදම YONGWON FITNESS එකට ඇවි...
14/07/2026

🍛 පොසොන් දන්සල් ටික ඉවරයි...

😭 දැන් තමයි Body එකේ Damage එක පේන්නෙ!
කමක් නෑ... තාම පරක්කු නෑ! 💪

අදම YONGWON FITNESS එකට ඇවිත් ආයෙ Shape එක හදාගමු. 🔥

🏋️ Muscle Build
🔥 Fat Loss
💪 Strength
❤️ Healthy Lifestyle

📍 YONGWON FITNESS - ANURADHAPURA
📞 070 555 3997

"දන්සල් කාලා Body එක AWL වුණාද? දැන් Gym එකට ඇවිත් Reset කරමු!" 😎🔥

03/07/2026

මාසයක් ම ගියා හොදේ 😂🙈
Yongwon Fitness - Anuradhapura Coach : Piyum Sathsara

Address

731, Freeman Mawatha
Anuradhapura
50000

Opening Hours

Monday 05:00 - 23:00
Tuesday 05:00 - 23:00
Wednesday 05:30 - 22:30
Thursday 05:30 - 22:30
Friday 05:30 - 22:30
Saturday 05:30 - 22:30
Sunday 07:00 - 12:00

Alerts

Be the first to know and let us send you an email when Yongwon Fitness - Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share