01/12/2025
අනුරාධපුර දිස්ත්‍රික්කය තුල පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ක්‍රීඩා උපකරණ ගංවතුර තත්ත්වය නිසා විනාශ වී ඇත්නම් ඒ සදහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ හැකි අයුරින් ලබා දීමට අප සූදානම්.විමසීම්
Cric-Life-077 140 6113