sl cricket fans

sl cricket fans cricket

🔥🇱🇰 කැරිබියන් පිටියේ දසුන් ශානකගේ  පිතිකරණය..! 🏏🔥අද පැවති CPL 2026 තරගයේදී දසුන් ශානක පිත්තෙන් දියත් කළේ ඇදහිය නොහැකි ප්...
09/09/2026

🔥🇱🇰 කැරිබියන් පිටියේ දසුන් ශානකගේ පිතිකරණය..! 🏏🔥
අද පැවති CPL 2026 තරගයේදී දසුන් ශානක පිත්තෙන් දියත් කළේ ඇදහිය නොහැකි ප්‍රහාරයක්! 🔥
121 | පන්දු 43*
4️ හතරේ පහර 08
6️ හයේ පහර 12
Strike Rate – 281.4
ඒ වගේම…
පන්දු 39කින් ශතකය සම්පූර්ණ කරමින් CPL ඉතිහාසයේ වේගවත්ම ශතකයට හිමිකම් කියන්නත් දසුන් සමත් වුණා! 🔥🔥
කැරිබියන් දූපත් අතරින් අද ඇසුණේ එකම නමක්…
🇱🇰❤️ DASUN SHANAKA! ❤️🇱🇰
121 off 43 — පිත්තෙන් දසුන්ගේ සුපිරි සැණකෙළියක්! 🔥👑*
🇱🇰🔥

🔥 SPIN QUEEN ON TOP! 👑🇱🇰Chamari Athapaththu’s wily off breaks have been UNPLAYABLE this tournament! 🎯🔥She’s right at the...
09/09/2026

🔥 SPIN QUEEN ON TOP! 👑🇱🇰

Chamari Athapaththu’s wily off breaks have been UNPLAYABLE this tournament! 🎯🔥

She’s right at the TOP OF THE WICKETS CHART and with plenty of spin still to come, expect the leaderboard to keep changing! 👊🏏

🇱🇰 Chamari is making her mark!

🚨දසුන් ශානක මේ වන විට CPL තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටියි. තරග 8ක් තුළ...
09/09/2026

🚨දසුන් ශානක මේ වන විට CPL තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටියි. තරග 8ක් තුළ දැවැන්ත හයේ පහර 24ක් එල්ල කරමින් ඔහු මෙම සුවිශේෂී කඩයිමට පැමිණියේ T20 පිටියේ අතිදක්ෂ ප්‍රහාරකයින් ලෙස ලොවම පිළිගන්නා නිකලස් පූරන්, ෂිම්රන් හෙට්මයර් සහ අන්ද්‍රේ රසල් වැනි කැරිබියන් ප්‍රබලයින් රැසක් දෙවැනි ස්ථානයට පත් කරමිනි.🔥

​මෙම හයෙ පහරවල් සංඛ්‍යාවත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ පවසනන්නෙ..

" ශ්‍රී ලංකාවේ දැනට ලොකුම හයෙ එවා ගහන්නෙ දසුන් ශානක එ ගහන හයෙ එවා වෙන කාටවත් ගහන්න බැ"

ගැම්මක් තමයි දස්සා 😚❤️

09/09/2026

WH 43❤️‍🩹❤️‍🩹😈

Please follow me

09/09/2026

Dm 98❤️‍🩹❤️‍🩹😈

Please follow me

04/09/2026
04/09/2026

Hmm🥹🥹❤️‍🩹🇱🇰🏏

Please follow me👈🥹

Address

Anuradapura/kabithigollewa/yakawewa
Anuradhapura
50550

Website

Alerts

Be the first to know and let us send you an email when sl cricket fans posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category