Crick Mania

Crick Mania Lanka Premiere League 2025(2026)

Windies ලා එක්ක test match එක live බලමුද
28/06/2026

Windies ලා එක්ක test match එක live බලමුද

20/05/2026

Rangana Herath will continue as the head coach of Dambulla Sixers

Kandy falcons changed their name into Kandy Royals 🔥💋
20/05/2026

Kandy falcons changed their name into Kandy Royals 🔥💋

මේ පාර IPL එකේ ලොකුම අසාධාරණයක් වුනු ලාංකික ක්‍රීඩකයා දසුන් 💔ඔබේ මතය ඔව් ❤️     නෑ 👍
20/05/2026

මේ පාර IPL එකේ ලොකුම අසාධාරණයක් වුනු ලාංකික ක්‍රීඩකයා දසුන් 💔

ඔබේ මතය

ඔව් ❤️ නෑ 👍

20/05/2026

Are you ready ? 🤩❤️🔥

Kandy falcons will change their name to kandy royals 🔥
20/05/2026

Kandy falcons will change their name to kandy royals 🔥

Dambulla sixers like to sign in mohommad nabi as their second overseas player 🔥මේ තීරණය ගැන මොකද හිතෙන්නෙ
20/05/2026

Dambulla sixers like to sign in mohommad nabi as their second overseas player 🔥

මේ තීරණය ගැන මොකද හිතෙන්නෙ

"නැවක් වුණාම කප්පිත්තෙක් අනිවාර්‍යයිනේ.. ඔන්න නුවර අපට කප්පිත්තෙක් හම්බුණා..නැව නියම තැනට ගෙනියන්න,ඕනේ කරන්න ආම්පන්න වෙල...
20/05/2026

"නැවක් වුණාම කප්පිත්තෙක් අනිවාර්‍යයිනේ..
ඔන්න නුවර අපට කප්පිත්තෙක් හම්බුණා..

නැව නියම තැනට ගෙනියන්න,ඕනේ කරන්න ආම්පන්න වෙලාවට ලෑස්ති කරගන්න කියලා අපි කප්පිත්තට කිව්වා වගේම,ඒ ඔක්කම තිතටම ලෑස්ති කරන්න කප්පිත්තා ලෑස්තියි අහ්...
නම ගම ආඩම්බරකම ගැන හිතන නුවර අපට, මෙදා පොටේ එකම පැතුම ජයග්‍රහණය නෙමෙයි,විජයග්‍රහනයක්..
මෙතෙක් දක්වපු ආදරයෙන්ම අපිත් එක්ක දිගටම ඉන්න..... "

උපුටාගැනීම - kandy falcons fb පිටුවෙන්

මොකද හිතෙන්නෙ මේ ගැන 😻

2026 t20 wc එකෙත් psl එකෙත් තමන්ගෙ දක්ශතා උපරිමෙන් පෙන්නපු sahibzada Farhan Dambulla sixers කණ්ඩායම සමග එක් වෙලා තියෙනවා...
19/05/2026

2026 t20 wc එකෙත් psl එකෙත් තමන්ගෙ දක්ශතා උපරිමෙන් පෙන්නපු sahibzada Farhan Dambulla sixers කණ්ඩායම සමග එක් වෙලා තියෙනවා ❤️

ඒ අනුව lpl 2026 හී ලියාපදිංචි වූ පළමු විදෙස් ක්‍රීඩකයා ඔහුයි 🤩

දඹුල්ල කණ්ඩායම සද්ද නැතුව ඉඳලා එලියට දාපු දෙන්නා 🔥ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර හා...
19/05/2026

දඹුල්ල කණ්ඩායම සද්ද නැතුව ඉඳලා එලියට දාපු දෙන්නා 🔥

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර හා කඩුලු රකින පිති කරු දිනේශ් චන්දිමාල් Dambulla sixers කණ්ඩායම සමග ගිවිසුම් ගතවී ඇති බව වාර්තා වෙනවා 🤩 🔥

Address

Rajanganaya
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Crick Mania posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share