Ampara Swimming Traning School

Ampara Swimming Traning School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ampara Swimming Traning School, Stadium, arena & sports venue, Ampara Urban Council Swimming Pool, Ampara.

22/08/2026
🏊‍♂️ ඔබත් පිහිනන්න ඉගෙන ගන්න ආසද?💙 වයස ප්‍රශ්නයක් නෙවෙයි!👶 කුඩා ළමුන් සඳහා🧑 වැඩිහිටියන් සඳහාපළපුරුදු පිහිණුම් පුහුණුකරුව...
20/08/2026

🏊‍♂️ ඔබත් පිහිනන්න ඉගෙන ගන්න ආසද?
💙 වයස ප්‍රශ්නයක් නෙවෙයි!

👶 කුඩා ළමුන් සඳහා
🧑 වැඩිහිටියන් සඳහා

පළපුරුදු පිහිණුම් පුහුණුකරුවන්ගේ මඟපෙන්වීම යටතේ ආරක්ෂිත හා ක්‍රමානුකූල Swimming Training ලබාගන්න අදම අප සමඟ එක්වන්න.

📍 Venue: අම්පාර නගර සභා පිහිමුම් තටාකය

📞 දැන්ම අමතන්න: 0711121089

🌊 Ampara swimming training school – Ampara
Confidence Starts in the Water


#ශරීරසුවතාව #පිහිනුම්පුහුණුව #පිහිනුම්

🏊‍♂️ **ශරීර සුවතාවය වෙනුවෙන් පිහිනුම් පුහුණුව දැන් ඔබටත්!** 🏊‍♀️තරබාරුකම වැඩිද?දුවන්න අපහසුද?දණහිස් වේදනාව නිසා ව්‍යායාම...
20/08/2026

🏊‍♂️ **ශරීර සුවතාවය වෙනුවෙන් පිහිනුම් පුහුණුව දැන් ඔබටත්!** 🏊‍♀️

තරබාරුකම වැඩිද?
දුවන්න අපහසුද?
දණහිස් වේදනාව නිසා ව්‍යායාම කිරීමට අපහසුද?
හෘද සෞඛ්‍යය ගැන සැලකිලිමත්ද?

💙 **පිහිනුම් ක්‍රීඩාව ඔබේ ශරීර සුවතාවය වර්ධනය කරගැනීමට කදිම මාර්ගයකි.**

පිහිනීමට නොහැකි අය සඳහාද මූලික මට්ටමේ සිට **වගකීමෙන් හා ආරක්ෂිතව පිහිනුම් පුහුණුව** ලබා දෙනු ලැබේ.

🏊 **ක්‍රීඩා පිළිබඳ දැනුම හා අත්දැකීම් ඇති දක්ෂ පිහිනුම් ගුරුවරයෙකු යටතේ** ඔබේ පුහුණුව අදම ආරම්භ කරන්න!

📍 **ස්ථානය:** අම්පාර නගර සභා පිහිනුම් තටාකය
📞 **වැඩි විස්තර සඳහා:** 071 112 1089

✨ **නිරෝගී ශරීරයකට — පිහිනුමෙන් ශක්තිමත් පියවරක්!**
**අදම අමතන්න!** 🏊‍♂️💪

#පිහිනුම්පුහුණුව #ශරීරසුවතාව #පිහිනුම්

11/08/2026

නිවාඩු කාලයේ ඔබේ දරුවන්ට ජීවිතය ආරක්ෂා කර ගැනීමට,
සියලුම දරුවන්ට පිහිනුම් පුහුණුවක් ලබා දී තියන්න
ඒක ඔබේ අනාගතයේ දී දරුවාගේ ජීවිතයට ගොඩක් වටීවි. ඒ නිසා ඔබත් අදම අප සමග එක්වන්න ....... 071 112 1089

With Sagara Ampara – I just got recognised as one of their top fans! 🎉"Proud to be a Top Fan of Ampara Swimming Training...
11/08/2026

With Sagara Ampara – I just got recognised as one of their top fans! 🎉

"Proud to be a Top Fan of Ampara Swimming Training School! Thank you for the recognition. 🏊‍♂️🔥"

11/08/2026
11/08/2026

නිවාඩු කාලයේ ඔබේ දරුවන්ට ජීවිතය ආරක්ෂා කර ගැනීමට,
සියලුම දරුවන්ට පිහිනුම් පුහුණුවක් ලබා දී තියන්න
ඒක ඔබේ අනාගතයේ දී දරුවාගේ ජීවිතයට ගොඩක් වටීවි. ඒ නිසා ඔබත් අදම අප සමග එක්වන්න ....... 071 1121089

Address

Ampara Urban Council Swimming Pool
Ampara
32000

Opening Hours

Monday 06:00 - 20:30
Tuesday 06:00 - 20:30
Wednesday 06:00 - 20:30
Thursday 06:00 - 20:30
Friday 06:00 - 20:30
Saturday 06:00 - 20:30
Sunday 06:00 - 20:30

Alerts

Be the first to know and let us send you an email when Ampara Swimming Traning School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ampara Swimming Traning School:

Shortcuts

Share