30/10/2026
තාත්තා පොලිසියේ DIG කෙනෙක්....
පොලිස්පතිගේ ලගම හිතවතෙක්....
කළුතරදී තරුණයෙකුගේ ඔළු කට්ට කුඩු වෙන්න ගහලා උප්පුවේලි පොලිසියට මාරු කරනවා....
උප්පුවේලි වලදි මනුස්සයෙකුගේ අතක් කඩනවා....
ඊට පස්සේ හෝමාගමට එවනවා....
හෝමාගම වැනි ලංකාවේ ප්‍රධාන නගරයක පිහිටා ඇති පොලිසියක අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති වෙන්න ඕන තරු දෙකක් සහිත IP කෙනෙක් උනාට DIG තාත්තාගේ පවර් එකට තනි තරුවේ SI ගුරුසිංහ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති වෙනවා....
දැන් කොල්ලෙක්ව මරලා දාලා...
එදා කළුතරදි ඔලුවක් පලපු ගමන් නඩු අහලා හිරේ ඇරියා නම් අද හෝමාගම කොල්ලා ජීවත් වෙනවා....
අපරාධකාරයෝ පොලිසි ඇතුලේ එහෙට මෙහෙට මාරු කරන ගමන් පාරවල් අයිනේ ඉන්න කොල්ලෝ උස්සගෙන ගිහින් බොරු නඩු දාලා හිර ගෙවල් පුරවනවා....
ලංකාවේ සියළු පොලිසි වල රාත්‍රි රාජකාරි වල ඉන්න නිලධාරීන්ට එකම දවසේ මත් ද්‍රව්‍යය පරීක්ෂණයක් කලොත් බාගෙට බාගයක් හිරේ....
ඒකයි ඇත්ත....පොලිසි වල සැලකිය යුතු පිරිසක් නයිට් ඩියුටි කරන්නේ බීලා....සමහරු ගංජා, කුඩු, අයිස් පවා ගහනවා....
ජනතාවගේ නීතිය හා සාමය ආරක්ෂා කරන ප්‍රධානම රාජ්‍ය ආයතනය මෙහෙම වෙද්දි මිනිස්සු විශ්වාසය තියන්නෙ කවුරු ගැනද?
(උපුටා ගැනීම - අතරමඟ fb page )
Sri Lanka Police Anura Kumara Dissanayake