12/08/2026
ක්‍රිකට් අතුරු කමිටුවෙ සභාපති තුමාගෙ කෙලින් වචන👇‼️
මේ රටේ ජනතාව ඉල්ලා සිටිනවා වෙනසක් ඇති කරන්න කියලා. ලංකාවේ ක්‍රිකට් ඉහළටම ගේන්න කියලා එකට මුලින්ම කරන්න ඕනි යහපත් පාලන ක්‍රමයක් ඇති කිරීම එක කරන්නේ ව්‍යස්තාව හරහා. LPL එකෙ දියුණු කරන්න දේවල් තියෙනවා අපි ලබන වසරේදී මීටත් වඩා දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා.
අපිට මේකට දේශපාලනයක් නැ.හොඳම ප්‍රතිපලයක් ඕනි ශ්‍රීලංකා ක්‍රිකට් වලට රටම එකතු වෙන දෙයක් ශ්‍රී ලංකා ක්‍රිකට්.අනිවාරෙන් ඉදිරියේදී ක්‍රිකට් ජයග්‍රහණ බලාගන්න පුළුවන් වෙයි හැබැයි එකට ටිකක් කල් යයි දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි නමුත් අපි ක්‍රමවේදයක් හරහා මාර්ගයක් හදනවා ඒ අනුව එකේ ප්‍රතිපලය කල් යද්දී අපිට දැක ගත පුළුවන් වෙයි.
පාසල් 100කට වැඩිය ක්‍රිකට් ක්‍රීඩා කරනවා අද ඒවා ශක්තිමත් කරනවා ක්‍රිකට් ප්‍රචිලත කරනවා. ගම් මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් ඒවා ප්‍රචිලත කරන්න වැඩ පිළිවෙලක් අපි යොදවනවා. දුෂණයෙන් තොර ක්‍රිකට් විතරක් නෙවෙයි දුෂණයෙන් තොර රටක් අපි ගොඩගනගන්නට ඕනි ක්‍රිකට් වල දුෂණය අඩු කරන්න ඕනි ඒක ක්‍රිකට් වල අපි කරලා පෙන්නනවා.
කියන වචන වගේම වැඩත් තිබ්බොත් ක්‍රිකට් ගොඩ තමා😜👏
Cricket With Sanu