UDY Fitness Club

UDY Fitness Club Elevate Your Fitness, Transform Your Lifestyle!

13/03/2026

Another year stronger. 🔥
Happy Birthday to the coach who pushes limits and builds champions. 🎂🤍
Thank you for inspiring strength every single day. 🤍🔥


“Success is built in silence, through discipline and focus”UDY Fitness Club proudly wishes our member G.L. Malkam all th...
26/02/2026

“Success is built in silence, through discipline and focus”

UDY Fitness Club proudly wishes our member G.L. Malkam all the very best for the T20 Finals organized by the Asian Deaf Cricket Association. 🔥🏏

Your dedication and strength inspire us every day at UDY Fitness Club. Play strong, stay focused, and make us proud!





15/02/2026

Jithmi believed in her strength, and it showed. 🔥
Powerful. Confident. Unstoppable.
How about you?
Train your body, elevate your beauty with UDY Fitness Club.




19/01/2026

*Built, Not Bought*🔥
Every rep earned. Every drop of sweat deserved.💪🏼

Join with us!🫱🏼‍🫲🏽
*UDY Fitness Club* 🖤




✨ *Here’s to a year of strength, growth, and unstoppable energy!* ✨May 2026 bring you more confidence, discipline, and m...
31/12/2025

✨ *Here’s to a year of strength, growth, and unstoppable energy!* ✨
May 2026 bring you more confidence, discipline, and moments that make you proud of how far you’ve come.
Let’s keep moving forward, pushing limits, and becoming better together with UDY Fitness Club. 💪🔥
*Happy New Year to You and Your Family!* 🎉


#2026

13/12/2025

“Discipline over motivation.” 💪🏼🔥

More than a gym — it’s a family.. 🤍
UDY Fitness Club, Wathugedara
Come join with us and let’s get fit together!

04/12/2025

අම්බලන්ගොඩින් මඩොල්සිමට..

දකුණේ අපි සෙනෙහසින්, මඩොල්සිම ප්‍රදේශයේ විපතට පත් අපේම ජනතාවට අත්වැලක් වීමට අද උදෑසන පිටත් වුනෙමු.

ඔබ සැම ලබාදුන් නොමද දායකත්වයට ස්තූතියි!🤍🙏🏼

සංවිධාන ශක්තිය UDY Fitness Club

03/12/2025

අම්බලන්ගොඩින් මඩොල්සිමට..

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වූ අපේම ජනතාව සදහා ඔබ ලබා දුන් දයාබර දායකත්වයට ස්තූතියි!

ඔබ, අප වෙත ලබා දුන් මෙම සහනාධාර 2025 දෙසැම්බර් මස 04 වන දින, මඩොල්සිම ප්‍රදේශයේ විපතට පත් අපේම ජනතාවට බෙදා දීමට නියමිතයි.

අද දින තුලදී සහනාධාර සහ වියළි ආහාර අපට ලබා දිය හැකියි.

Location: UDY Fitness Club, Elpitiya Road, Wathugedara

02/12/2025

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වූ අපේම ජනතාව සදහා ඔබ ලබා දුන් දයාබර දායකත්වයට ස්තූතියි!

ඔබ, අප වෙත ලබා දුන් මෙම සහනාධාර 2025 දෙසැම්බර් මස 04 වන දින, මඩොල්සිම ප්‍රදේශයේ විපතට පත් අපේම ජනතාවට බෙදා දීමට නියමිතයි.

2025/12/03 දින දක්වා සහනාධාර සහ වියළි ආහාර අපට ලබා දිය හැකියි.

Location: UDY Fitness Club, Elpitiya Road, Wathugedara

UDY Fitness Club

30/11/2025

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත් අපේම ජනතාවට, මේ ඔබගේ උපකාර අවැසිම මොහොතයි. අවතැන් වූ අපේම ජනතාව සදහා 2025/12/03 දින දක්වා සහනාධාර සහ වියළි ආහාර අපට ලබා දිය හැකියි. Location: UDY Fitness Club, Elpitiya Road, Wathugedara

29/11/2025

අවතැන් වු අපේම ජනතාව සදහා වියලි ආහාර ලබාදිමට දායකත්වය ඔබත් ලබා දෙන්න
Location: UDY Fitness Club, Wathugedara

Address

212/B, ANDADOLA Junction, ELPITIYA ROAD, PARAGAHATHOTA, WATHUGEDARA
Ambalangoda

Website

Alerts

Be the first to know and let us send you an email when UDY Fitness Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share