11/08/2026
🔹Online කලාවේ පෙරළියක් කල අංක එකේ චෙස් ආයතනය
🛑දවස් 6කින් නිවැරදිව චෙස් අදින්න පුරුදු වෙන්න ඔබත් කැමතිද? වයස් බේදයකින් තොරව ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.
https://chat.whatsapp.com/DnBfLVYoAXjEaftojJjDvn?mode=ac_t
නවක සිසුන් ඉහත ලින්ක් එකෙන් ගොස් එම සමූහයට එකතු වන්න☝️☝️☝️. (Beginner level 01)
⭕චෙස් ක්‍රීඩාවට ආසාවක් දක්වන ළමුන් සදහා මූලික සිද්ධාන්ත වල සිට සරලව ආවරණය කරමින් පාඨමාලාවක් ආරම්භ කිරීමට අප ආයතනය තීරණය කර ඇත.
⭕Zoom තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වේ.
⭕පාඨමාලා කාලය සතියකට පැය 01 විනාඩි 45කි.
⭕සම්පූර්ණ පාඨමාලා කාලය සති 06කි.
⭕සතියට දින 2ක් පාඨමාලා පැවැත්වෙන බැවින් ළමයාට පහසු දිනක සහභාගි විය හැක.
⭕පාඨමාලා ගාස්තු අය නොකෙරේ.
⭕සිංහල මාධ්‍යයෙන් පන්ති පැවැත්වේ.
⭕පුහුණුව ලත් අත්දැකීම් ඇති පුහුණු කරුවන් විසින් මෙහෙයවයි.
🛑බදවා ගන්නා ළමුන් ප්‍රමාණය සීමිත බැවින් පහත සදහන් කරන විස්තර වට්ස්ඇප් පණිවිඩයක් මගින් (WhatsApp Message)0775374482 යන අංකයට යොමු කරන්න.
1.නම
2.වයස
3.පාසල
4.ප්‍රදේශය
5.ළමයාගේ මට්ටම(නව,මූලික දැනුම ඇති)
පාඨමාලාව 2026 අගෝස්තු 23 වන ඉරිදා දින සිට ආරම්භ වේ.(2026.08.22) දිනට පෙර ලියාපදිංචි වන්න.